ඔබෙ ආදරේ තියා ජීවිත ගමන හැර ගියා.....
හද පැතූ පෙම් කුසුම මිලිනව පෙති විසිර ගියා......
මහ සයුර පවා නිසලව ඉකිබිදියි නෙත් අයා......
පෙර සසර පුරා පැතු සෙනෙහේ සුන් වෙලා ගියා......
ඔබෙ ආදරේ තියා ජීවිත ගමන හැර ගියා.....
කල්ප ගනන් ප්‍රේම කලා වගේ ඔබෙ සෙනේ........
සාගරේග රැලි වාගේ මිහිර මට දැනේ..........//
ජීවිතේම කැපකරන්න හදවතට ඔබේ......
නෑ දාලා යන්නෙ කවදාවත් ඔබමයි කිව්වේ........
පෙර කරපු කරුමයක්ද මෙහෙම පටිසන් දුන්නේ......
ඔය ලස්සන ඇස් පියවෙන්නට දින ලගයි අනේ......//
ඇයි දෙවියො පවා ආදරේට තහංචි බැන්දේ......
නෑ ජීවිතේට අපි අපේම ලොව තනි වෙන්නේ....
දුර ඈත යන්න අත්වැල් පටලවන් හෙමිහිට.......
ඔබෙ සුසුම් පවා මට දැනෙනා මෙන් ලගින් ඉද...//
අද එලෙස කීව ඔබ යයි නිසලව දෙනක් පිට...
මේ මාවතේම අවසන් වූවාද සෙනෙහස.....