Ai uba akamaththen balapitiya gana kiyanam kiwe

බලපිටියේ පැත්තේ දැන් දැන් ඉන්නේ වලියට බර නසරානි සෙට් නෙහ් වැඩි පුර ඒකයි.. ඒ ඇරෙන්න ඉතින් රටේ පහල වෙච්ච මහ පඩිවරු ඉන්නව බලපිටිය සහ ඒ අවට. උබ බලපිටියෙද මචන්.. ? සොරි හිත රිදුන නම් එහෙම කිව්වට..
Rep+++
You have given out too much Reputation in the last 24 hours, try again later.![]()
Man Danna widiyata Lankaawe wedima depola(Property) thiyenne oya minissunta',,,,,, oppu(deeds) tika aran yanna Loriyak oneylu!!!!!!
Banda Maha Mudalilage nam paramparawa enne Arakku Renda Case ekka neda?
ඔබ හරි. ඒ ගැනත් කියන්නම් ඉස්සරහට
යටත් විජිත පාලන කාලේ රට හොල්ලපු වලව් වැඩිම ප්‍රමාණයක් තිබුනේ බලපිටියෙ. අකමැත්තෙන් උනත් ඒක කියන්න ඕන. ඉස්සරහට දානවා ඔය හැම වලව්වක් ගැනම ඉඩ තියන විදියට... අපේ රටේ යටත් විජිත යුගේ රට හොල්ලපු, හික් ගෑවෙන කතා සේරම සාක්ශි එක්කම දානවා...