අඩේ වැඩේ හරි මචං.."d_mad all threads" දැම්ම දැන් සේරම ටික එක තැනකට එනවා... මරු මචන් ස්තුතියි උදව් කලාට බොක්ක... ඕක මතක් උනේ නෑනේ කලින්.
එල බන්.....හිමින් සීරුවේ එකින් එක බලලා ටැග් එක ඇතුලට දා ගනින්....
මමත් ඒ වැඩේ කළා බන්....එක්සිකියුටර් එහෙම ඔහොම කරලා තියෙනවා දැකල මමත් කලේ බන්....



... ඕක මතක් උනේ නෑනේ කලින්.


