ඔබේසේකර පවුලේ කතාව..

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩේ වැඩේ හරි මචං.."d_mad all threads" දැම්ම දැන් සේරම ටික එක තැනකට එනවා... මරු මචන් ස්තුතියි උදව් කලාට බොක්ක :love:... ඕක මතක් උනේ නෑනේ කලින්.:D

    එල බන්.....හිමින් සීරුවේ එකින් එක බලලා ටැග් එක ඇතුලට දා ගනින්....
    මමත් ඒ වැඩේ කළා බන්....එක්සිකියුටර් එහෙම ඔහොම කරලා තියෙනවා දැකල මමත් කලේ බන්....

    :yes::yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    ඇත්තටම මචං එක්සිකියුටර්ගේ ත්‍රේඩ් ඉස්සර මාර අසාවෙන් බලනව මාත්.. එලම ජය..!!!
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Alfred house එකත් මේ ලගදී කැඩුවා කියහන්කෝ ..අපරාදේ බන් ..මොනවා කරනද උන්ගේ family එක UK ඉන්නවාලු ..උබකියනවා වගේ උන්ට මෙහෙ දේපල ගැන කිසිම ගානක්නැ හොයනෙත් නැ ..ඕන හුයන්නක් කරගනින් කියල uk වලට වෙලා ඉන්නවා

    ow ow. mma danna dial ekaka innawa oya family eke UK inna. uge FB eke thiyanawa unge gewal wala pintura. mama danam himin aragena. patta salliyak thibila thiyenne ea family ekata machan.

    okkoma family eka uk wala inne.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ow ow. mma danna dial ekaka innawa oya family eke UK inna. uge FB eke thiyanawa unge gewal wala pintura. mama danam himin aragena. patta salliyak thibila thiyenne ea family ekata machan.

    okkoma family eka uk wala inne.

    ade dapanko please mchn.. balanna aasai.. :):)
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ade dapanko please mchn.. balanna aasai.. :):)

    mama ewanam umbata pics tika himin bagena. gewal wla athula wal thamayi godak tibune mata mataka widiyata. Patta lassanai ban. thawa oya family eka Rosy Senanayake loku sambandayak thiyanwa. ea man lankwata awama inne un ekka. oya Rosy Senanayake husband ekka thamai inne.

    thamwa mama mange profile eka asse gihin baluwa eke inna aya. okkoma inne oya lankwe hitapu lokuma bara karayonge ena kattiya machan.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mama ewanam umbata pics tika himin bagena. gewal wla athula wal thamayi godak tibune mata mataka widiyata. Patta lassanai ban. thawa oya family eka Rosy Senanayake loku sambandayak thiyanwa. ea man lankwata awama inne un ekka. oya Rosy Senanayake husband ekka thamai inne.

    thamwa mama mange profile eka asse gihin baluwa eke inna aya. okkoma inne oya lankwe hitapu lokuma bara karayonge ena kattiya machan.

    ela machan..ade ewapanko balanna... :yes::yes::yes::love:
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    දේශපාලනයේ පවුල් සබදතා කියලා පොතක් තියනවා. සියලුම ප්‍රධාන පවුල් වල පවුල් ගස් ඇදල තියනවා. හොයාං කියවව්ට අවුලක් නැ.

    කට්ටියගේම හරි කැරැට්ටු හොයන්න කුමාරි මැතිණිය ලියපු සොක්කන් ලොක්කන් වු වගයි පොත හා ප්‍රවිණ මාධ්‍යවේදි ධර්ම ශ්‍රි කාරියවසම් අයියා ලියපු තම්බි මුදියන්සේ පොත් කියව්වොත් වටි.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දේශපාලනයේ පවුල් සබදතා කියලා පොතක් තියනවා. සියලුම ප්‍රධාන පවුල් වල පවුල් ගස් ඇදල තියනවා. හොයාං කියවව්ට අවුලක් නැ.

    කට්ටියගේම හරි කැරැට්ටු හොයන්න කුමාරි මැතිණිය ලියපු සොක්කන් ලොක්කන් වු වගයි පොත හා ප්‍රවිණ මාධ්‍යවේදි ධර්ම ශ්‍රි කාරියවසම් අයියා ලියපු තම්බි මුදියන්සේ පොත් කියව්වොත් වටි.

    ela mchn balannam
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    දේශපාලනයේ පවුල් සබදතා කියලා පොතක් තියනවා. සියලුම ප්‍රධාන පවුල් වල පවුල් ගස් ඇදල තියනවා. හොයාං කියවව්ට අවුලක් නැ.

    කට්ටියගේම හරි කැරැට්ටු හොයන්න කුමාරි මැතිණිය ලියපු සොක්කන් ලොක්කන් වු වගයි පොත හා ප්‍රවිණ මාධ්‍යවේදි ධර්ම ශ්‍රි කාරියවසම් අයියා ලියපු තම්බි මුදියන්සේ පොත් කියව්වොත් වටි.

    koheda books 2 thyene?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔබේසේකර පවුලේ කතාව.. 12-31-2019 06:00 AM eka hodai dan ube rep kapanna lesi. uba gotata kade giya wage mathakai pahugiya tike. idapan denna

    thota jiwitha kalema kapuweth ba mage rep tika kapanna... :lol::lol::lol:
     
    • Like
    Reactions: 009008

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    koheda books 2 thyene?

    සොක්කන් ලොක්කන් වු වගයි පොත කාලයක් ඇත්තටම හොයාගන්න අමාරු පොතක් වගේ තිබ්බේ. දැන් නම් නව මුද්‍රණයක් ඇවිත් වාසනාවට. සරසවි පොත් කඩවලත් තියනවා. නැත්තම් ඔන්ලයින් පොත් සයිට් වලිනුත් පුලුවන්.

    තම්බි මුදියන්සේ පොත ගන්නත් පුලුවන් සයිට් වලින්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    සොක්කන් ලොක්කන් වු වගයි පොත කාලයක් ඇත්තටම හොයාගන්න අමාරු පොතක් වගේ තිබ්බේ. දැන් නම් නව මුද්‍රණයක් ඇවිත් වාසනාවට. සරසවි පොත් කඩවලත් තියනවා. නැත්තම් ඔන්ලයින් පොත් සයිට් වලිනුත් පුලුවන්.

    තම්බි මුදියන්සේ පොත ගන්නත් පුලුවන් සයිට් වලින්
    links dapanko machan
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    සොක්කන් ලොක්කන් වු වගයි පොත කාලයක් ඇත්තටම හොයාගන්න අමාරු පොතක් වගේ තිබ්බේ. දැන් නම් නව මුද්‍රණයක් ඇවිත් වාසනාවට. සරසවි පොත් කඩවලත් තියනවා. නැත්තම් ඔන්ලයින් පොත් සයිට් වලිනුත් පුලුවන්.

    තම්බි මුදියන්සේ පොත ගන්නත් පුලුවන් සයිට් වලින්

    links dapanko machan

    :yes::yes::yes::yes::yes:

    Link Plz