ඔබේ අත්දැකීම්

සහෝදර වරුනි,

දැන් ඔයාල දින ගණනාවක් තිස්සේ , මේ එළකිරියෙ අනෙකුත් සමහර මුස්ලිම් සාමාජිකයින් සමග ගිය වාද මම බලාගෙන හිටියා. ඔයාලට ඒ වාද වලදි අපූරුම ආකාරයේ අත්දැකීම් ලැබෙන්න ඇති. ඒවා පහත ගොනු කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා
:cool::cool: