ඔබේ අතීතය සහ අනාගතය ඔබම කියවා ගන්න

astrology reader

Junior member
  • Jun 5, 2022
    10
    34
    13
    තේරෙන්නේ නෑනේ බං
    උඩම පොස්ට් එක බලන්න එකෙ කියවගන්න හැටි තියෙනව මචන්

    elakirir1_001.jpg
    elakirir1_002.jpg

    මෙකෙ බලන්න ඉතා නරක කාල වල මොනාහරි අප්සට් වැඩ උනාද කියල.එහෙමනම් හරි
    ------ Post added on Jun 5, 2022 at 1:41 PM
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    යාලුවනෙ මම කෙන්දර ගැන පොඩි ටෙස්ට් එකක් කරමින් ඉන්නෙ.උපන් දිනය උපන් වෙලාව සහ උපන් දිස්ට්‍රික්ට් එක විතර‍ය් ඔන.මේකෙන් ගොඩක් පිරිමි අයගෙ අතීතය සහ අනගතය හරියටම කියන්න පුලුවන්.එ වෙච්ච සිද්දිය සහ මොනවගෙ දෙයක් සම්බන්දවද කියල.හැබය් කාන්තා හො ප්‍රසිද්ද පුද්ගලයන්ගෙ හැර.ඔන කෙනෙක් ඉන්නවනම් කියන්න .. උපන් දිනය උපන් වෙලාව සහ උපන් දිස්ට්‍රික්ට් එවන්න. තාම ටෙස්ටින් . බලල හරි නම් කියන්න.වැරදිනම් එත් කියන්න.අතීත ටික හරිනම් අනිව අනාගත ටික හරි යන්න ඔන.
    View attachment 173507
    Me thiory ekenda keendara test karanne
     
    astrology reader

    Junior member
  • Jun 5, 2022
    10
    34
    13
    උබ මොකක් හරි සොෆ්ට්වෙයා එකක්ද ටෙස්ට් කරන්නේ
    සොෆ්ට්වෙයර් නෙමෙ නිකන් එක්සෙල් එකෙ හදපු එකක්.නිකන් ඉන්න ගමන් දන්න උන්ගෙ චෙක් කරල බලනව
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මානසික මට්ටම මගේ 2020-2022 වෙනකං ලොකු බලපෑමක් වෙන්න ඕනේ.මේකේ නෑ ඒක. සමහර තැන් සපෙක්ෂව හරි.

    උබේ වැරදි කියනවා නෙවේ අහ් උබට හදා ගන්න දෙයක් තියෙනවානම් ගන්න කිව්වේ
     
    • Like
    Reactions: astrology reader

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    දැන ගන්න කැමතියි ඒත් ලේසියෙන් හොඳ දෙයක් අහන්නේ නැති නිසා, අහනවද නැතිද කියලා හිතා ගන්න බෑ.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    කෙන්දර කියන්නේ පට්ටපල් බොරුවක්නේ කන්නත් නැතුව මිනිස්සු ඉන්න රටේ
    කෙන්දර උස්සන් ආවනේ යකූ...... උබලා මොන ජාතියේ ගොබ්බයෝද බන් 😂 😂 😂 😂 😂
     
    astrology reader

    Junior member
  • Jun 5, 2022
    10
    34
    13
    ඕවා සිරාද මම බලපු ගොඩක් උන් බොරු කිව්වෙ 😐 කේන්දර පස්සෙ යන එක නැවතුනෙ එකෙක්වත් හරියට කියන්නෑ😐
    මාත් ටෙස්ට් එකක් බන් කරන්නෙ හරිද කියල බලන්න.උබෙ එකත් එවන්නම් බලල කියන්න.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    සොෆ්ට්වෙයර් නෙමෙ නිකන් එක්සෙල් එකෙ හදපු එකක්.නිකන් ඉන්න ගමන් දන්න උන්ගෙ චෙක් කරල බලනව
    පුලුවන්නම් මට එක ශෙයා කරපන්කෝ මචන්
     
    Sen-lu

    Well-known member
  • කෙන්දර කියන්නේ පට්ටපල් බොරුවක්නේ කන්නත් නැතුව මිනිස්සු ඉන්න රටේ
    කෙන්දර උස්සන් ආවනේ යකූ...... උබලා මොන ජාතියේ ගොබ්බයෝද බන් 😂 😂 😂 😂 😂
    අනේ බං op ගෙ intention එකවත් තේරුම්ගන්න බැරුව බොරුවට කියවන්න එපා. OP කරන්නෙ experiment එකක් කියලා ඌම කියනවනෙ.

    අනික වෂීබෝල මිරිකන. පොඩ්ඩ ඇත්නම් තිරුපති දුවන මිථ්‍යා දෘෂ්ටකයො දෙවියො වගේ උඹලට. මේ වගේ ඇත්තද නැද්ද කියල බලන්න ට්‍රයි කරන උං ගොබ්බයෝ 😂.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අනේ බං op ගෙ intention එකවත් තේරුම්ගන්න බැරුව බොරුවට කියවන්න එපා. OP කරන්නෙ experiment එකක් කියලා ඌම කියනවනෙ.

    අනික වෂීබෝල මිරිකන. පොඩ්ඩ ඇත්නම් තිරුපති දුවන මිථ්‍යා දෘෂ්ටකයො දෙවියො වගේ උඹලට. මේ වගේ ඇත්තද නැද්ද කියල බලන්න ට්‍රයි කරන උං ගොබ්බයෝ 😂.
    වශි බෝල හරියට වැඩකලා නම් ඒ මිනිස්සුන්ට මෙහෙම වෙනවද 😂 තිරුපති වශි බෝල කේන්දර ඔක්කොම අමුම අමු බොරු තමා. අපිවගේ දූපත් මානසිකත්වයේ ඉන්න ප්‍රාතමික ගනයේ හැගීම් දැනීම් තියන උන් ඕවායින් පොඩි චූන් එකක් ගන්නවා එච්චරයි :ROFLMAO:
     
    :eek: