උඩම පොස්ට් එක බලන්න එකෙ කියවගන්න හැටි තියෙනව මචන්තේරෙන්නේ නෑනේ බං
මෙකෙ බලන්න ඉතා නරක කාල වල මොනාහරි අප්සට් වැඩ උනාද කියල.එහෙමනම් හරි
------ Post added on Jun 5, 2022 at 1:41 PM
උඩම පොස්ට් එක බලන්න එකෙ කියවගන්න හැටි තියෙනව මචන්තේරෙන්නේ නෑනේ බං
Me thiory ekenda keendara test karanneයාලුවනෙ මම කෙන්දර ගැන පොඩි ටෙස්ට් එකක් කරමින් ඉන්නෙ.උපන් දිනය උපන් වෙලාව සහ උපන් දිස්ට්‍රික්ට් එක විතරය් ඔන.මේකෙන් ගොඩක් පිරිමි අයගෙ අතීතය සහ අනගතය හරියටම කියන්න පුලුවන්.එ වෙච්ච සිද්දිය සහ මොනවගෙ දෙයක් සම්බන්දවද කියල.හැබය් කාන්තා හො ප්‍රසිද්ද පුද්ගලයන්ගෙ හැර.ඔන කෙනෙක් ඉන්නවනම් කියන්න .. උපන් දිනය උපන් වෙලාව සහ උපන් දිස්ට්‍රික්ට් එවන්න. තාම ටෙස්ටින් . බලල හරි නම් කියන්න.වැරදිනම් එත් කියන්න.අතීත ටික හරිනම් අනිව අනාගත ටික හරි යන්න ඔන.
View attachment 173507
සොෆ්ට්වෙයර් නෙමෙ නිකන් එක්සෙල් එකෙ හදපු එකක්.නිකන් ඉන්න ගමන් දන්න උන්ගෙ චෙක් කරල බලනවඋබ මොකක් හරි සොෆ්ට්වෙයා එකක්ද ටෙස්ට් කරන්නේ
මානසික මට්ටම මගේ 2020-2022 වෙනකං ලොකු බලපෑමක් වෙන්න ඕනේ.මේකේ නෑ ඒක. සමහර තැන් සපෙක්ෂව හරි.
අනාගතෙ කියන්නෙ මෙහෙම වෙන්න ඔනි.අනිත්ව නම් මාත් වැඩිය දන්නෙ නැහැ.Me thiory ekenda keendara test karanne
මාත් ටෙස්ට් එකක් බන් කරන්නෙ හරිද කියල බලන්න.උබෙ එකත් එවන්නම් බලල කියන්න.ඕවා සිරාද මම බලපු ගොඩක් උන් බොරු කිව්වෙකේන්දර පස්සෙ යන එක නැවතුනෙ එකෙක්වත් හරියට කියන්නෑ
![]()
පුලුවන්නම් මට එක ශෙයා කරපන්කෝ මචන්සොෆ්ට්වෙයර් නෙමෙ නිකන් එක්සෙල් එකෙ හදපු එකක්.නිකන් ඉන්න ගමන් දන්න උන්ගෙ චෙක් කරල බලනව
අනේ බං op ගෙ intention එකවත් තේරුම්ගන්න බැරුව බොරුවට කියවන්න එපා. OP කරන්නෙ experiment එකක් කියලා ඌම කියනවනෙ.කෙන්දර කියන්නේ පට්ටපල් බොරුවක්නේ කන්නත් නැතුව මිනිස්සු ඉන්න රටේ
කෙන්දර උස්සන් ආවනේ යකූ...... උබලා මොන ජාතියේ ගොබ්බයෝද බන්![]()
![]()
![]()
![]()
![]()
වශි බෝල හරියට වැඩකලා නම් ඒ මිනිස්සුන්ට මෙහෙම වෙනවදඅනේ බං op ගෙ intention එකවත් තේරුම්ගන්න බැරුව බොරුවට කියවන්න එපා. OP කරන්නෙ experiment එකක් කියලා ඌම කියනවනෙ.
අනික වෂීබෝල මිරිකන. පොඩ්ඩ ඇත්නම් තිරුපති දුවන මිථ්‍යා දෘෂ්ටකයො දෙවියො වගේ උඹලට. මේ වගේ ඇත්තද නැද්ද කියල බලන්න ට්‍රයි කරන උං ගොබ්බයෝ.
යාලුවනෙ මම කෙන්දර ගැන පොඩි ටෙස්ට් එකක් කරමින් ඉන්නෙ.උපන් දිනය උපන් වෙලාව සහ උපන් දිස්ට්‍රික්ට් එක විතරය් ඔන.මේකෙන් ගොඩක් පිරිමි අයගෙ අතීතය සහ අනගතය හරියටම කියන්න පුලුවන්.එ වෙච්ච සිද්දිය සහ මොනවගෙ දෙයක් සම්බන්දවද කියල.හැබය් කාන්තා හො ප්‍රසිද්ද පුද්ගලයන්ගෙ හැර.ඔන කෙනෙක් ඉන්නවනම් කියන්න .. උපන් දිනය උපන් වෙලාව සහ උපන් දිස්ට්‍රික්ට් එවන්න. තාම ටෙස්ටින් . බලල හරි නම් කියන්න.වැරදිනම් එත් කියන්න.අතීත ටික හරිනම් අනිව අනාගත ටික හරි යන්න ඔන.
View attachment 173507
