ඔබේ අදහස් හා යෝජනා යොමු කරන්න
රට රකින, රට හදන ජනතාවාදී පාලනයක් සදහා
ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය
රටේ සෑම දිස්ත්‍රිකයක්ම ආවරණය වනලෙස
දිස්ත්‍රික් විද්වත් කමිටු හරහා ජනතාව අතරට...!
පසුගිය වසර 70වක කාලයක් මේ රට ගොඩ නැගීමට අසමත්වූ පාලකයන් දැනට අනුගමණයකරමින් තිබෙන යල්පැන ගිය වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහිත වැරදි ක්‍රමවේදයන් අහෝසි කොට, නව ක්‍රමවේදයකට අපේ රටට, ජනතාවට ගැලපෙන ක්‍රමවේදයකට මාරු වීමට දැන් කාලය එළඹ තිබේ. රට ගොඩනැගීමේ නව ක්‍රමවේදය සැකසීම සඳහා ජුලි 14 වනදා මහරගම තරුණසේවා ශ්‍රවනාගාරයේදි මෙරට උගත් බුද්ධිමත් පුරවැසියන්ගෙන් සමන්විත කණ්ඩායමක්වන, ජාතික විද්වත් සංවිධානයේ වෘත්තිකයන් එක්ව පියවරක් ඉදිරියට තබා ඇත. එම කණ්ඩායම විසින් අනාගත රටේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට විවිධ ක්ෂේත්‍ර සඳහා රටේ උගත් බුද්ධිමත් සහ කැපකීරීමෙහිලා සූදානමක් ඇති ප්‍රායෝගික මිනිස් කණ්ඩායම් වෙත විවිධ වගකීම් පවරා තිබේ. එහි දෙවන පියවර ලෙස, රටේ සෑම දිස්ත්‍රිකයක්ම ආවරණය වනලෙස දිස්ත්‍රික් විද්වත් කමිටුව, රටේ පහලම ස්තරය වන ගොවින්, ධීවරයන්, කර්මාන්තකරුවන්, සිසුන්, පාරිභෝගිකයන් හා අදාළ ශේස්ත්‍ර නිලධාරින් හමුවී අදහස් යෝජනා ලබාගනී. ඒසමගම අදාළ ක්ෂේත්රවල ප්‍රවීන වෘත්තිකයන්වන ඔබගේ අදහස් දේශපාලන බේදයකින් තොරව අප ඉතා අගයකොට සලකන්නෙමු. ඒ අනුව අධ්‍යාපන, ක්‍රීඩා, කෘෂිකර්ම, ධීවර හා පශු සම්පත්, කලා හා සංස්කෘතික, ආර්ථික, පරිසර, සෞඛ්‍ය, ශ්‍රී ලාංඛේය ජාතිය ගොඩනැගීම, ප්‍රවාහන, තොරතුරු තාක්ෂණ ආදී ක්ෂේත්‍ර මෙහි ප්‍රමුඛත්වය ගෙන තිබෙන අතර ඉදිරියේදී තවත් ක්ෂේත්‍ර සඳහා මෙම විහිදී යනු ඇත. රට ගොඩ නැගීමට බාලාපොරොත්තුවන ශ්‍රී ලාංකිකයින්ට හා විදේශයන්හි සේවය කරන වෘත්තිකයන්ට, ශ්‍රී ලංකාව ගොඩ නැගීමේ ජනතා (ඔබේ, අපේ) වැඩපිළිවෙලක් සකස් කර ගැනීම සඳහා මැදිහත්වීමට අවස්ථාව හිමිව තිබේ. මිතුරු මිතුරියනි, අපිට අපේ රට ගොඩ නැගීම පසෙක තබා කිසි දිනක අපේ ජීවිත සුඛිත මුදිත කර ගත නොහැකි බැවින්, ඒ සඳහා එක්වන ලෙස අපි ඔබට ආරාධනා කරසිටිමු. රට රකින, රට හදන ජනතාවාදී පාලනයක් වෙනුවෙන් එක්වන්න.
අදහස් යෝජනා පෙළගස්වන්න.....
විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා - 0777199524
මුදිත නානායක්කාර මහතා - 0777808747
ටිකිරි රාමනායක මහතා - 0718026558
[email protected] (ඔබේ අදහස් හා යෝජනා යොමු කරන්න)