ඔබේ අදහස කුමක්ද?

හොඳට ඉගෙනගෙන ඉන්ජිනේරුවෙක් වෙලා දුමින්දට සර් කියලා දුමින්ද යටතේ වැඩකරන්න කිසිම අවුලක් නැද්ද?

  • Total voters
    15

shenat

Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    Screenshot_20210811-180733_Facebook.jpg

    අපේ uni එකේ සෙට් එකක් කරන පේජ් එකක දාලා තිබුනෙ. කට්ටිය කියන්න බලන්න ඔයා ඉගෙනගෙන උපාධියක් ගත්ත කෙනෙක් නං ඔයාගෙ මතය.
    මගේ මතය නං මං පුළුවන් ඉක්මනට වෙන රටකට යනවා ඒ මොහොතෙත් ලංකාවෙ හිටියනං.

    මට විශේෂයෙන්ම @nicjosh83 බ්‍රෝගෙ මතය දැනගන්න ආසයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113
    එක රටක් එක නීතියක් කියල කොලේක ලියන් රෝල් කරලා පුම්පේ ගහගෙන, 69 ලස්සෙට පින් දිදි සර් කියාගෙන ඉන්නව
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    ඒ බ්‍රෝ හිතේ අමාරුවට උදේම ජෙප්පන්ට බැනල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ
     
    • Haha
    Reactions: Kolama and shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,376
    113
    එකමත් එක රටක
    අවුලක් වෙන්න විදියක් නෑ ඉතින් ඔය රජයේ සෙට් එකට නම්.
    private company එකක අයිතිකාරයාගේ පුතා මෝඩයෙක් උනත් ඌ ලොකු පුටුවට ආවම නම් ඉන්ජෝන්ට සර් කියන්න වෙන්ව.
    මේක රාජ්‍ය ආයතනයක් නේ . ක්‍රමවේදයක් තියනව ලොකු තනතුරු වලට එන්න. එහෙම තියෙද්දී මෙහෙම එකෙක් ආවම තමයි අවුල හිතෙන්නේ.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    කිසිම අවුලක් නෑ සර් කියාගෙන ඉන්නවා. ජොබ් එක කරන්නේ සල්ලි ගන්න. එච්චරයි . අධ්‍යාපනය හා රැකියාව කියන්නේ දෙකක් .
     
    • Like
    Reactions: missaka86

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    අවුලක් වෙන්න විදියක් නෑ ඉතින් ඔය රජයේ සෙට් එකට නම්.
    private company එකක අයිතිකාරයාගේ පුතා මෝඩයෙක් උනත් ඌ ලොකු පුටුවට ආවම නම් ඉන්ජෝන්ට සර් කියන්න වෙන්ව.
    මේක රාජ්‍ය ආයතනයක් නේ . ක්‍රමවේදයක් තියනව ලොකු තනතුරු වලට එන්න. එහෙම තියෙද්දී මෙහෙම එකෙක් ආවම තමයි අවුල හිතෙන්නේ.

    ඒක හරි වෙන්න පුළුවන් private company එකකට. (හැම වෙලේම නෙවෙයි ඒ උනත්.) ඒත් මේක රාජ්‍ය ආයතනයක්නෙ.

    තනතුරට සුදුසු කායික, මානසික සුදුසුකමක් වත් නෑ ඌට. පහළ quote කරපු එක බලන්න. එතකොට හරිද?

    කිසිම අවුලක් නෑ සර් කියාගෙන ඉන්නවා. ජොබ් එක කරන්නේ සල්ලි ගන්න. එච්චරයි . අධ්‍යාපනය හා රැකියාව කියන්නේ දෙකක් .

    උබ කැමති විදිය නං මට කමක් නෑ.

    හැබැයි ඒක අනුමත කිරීමක් වෙනවා ඒකෙන්. ඒක කිසිසේත්ම අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
    එහෙම බැලුවොත් අපිට දේශපාලනඥයට විරුද්ධ වෙන්නත් බෑ. සුදුසුකම් හොයන්නත් බෑ. උන්ගෙ විතරක් නෙවෙයි කාගෙවත් සුදුසුකම් හොයන්න බෑ. කැලේ නීතිය වගේ යන්න ඇරලා ඉන්න තියෙන්නෙ.

    තනතුරට සුදුසු කායික, මානසික සුදුසුකමක් වත් නෑ ඌට. පහළ quote කරපු එක බලන්න. එතකොට හරිද?

    දුමින්ද දැන් අකුරුත් ලියයි,දැනටමත් ‘අම්ම&#3535

    එසේම මන්ත‍්‍රිවරයා එක් අතක් භාවිතා කරමින් විවිධ දෑ ලිවීමට උත්සහ කර ඇති අතර ඒ අනුව ‘අම්මා’ යනුවෙන් ලියා ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග කියයි.
     
    • Like
    Reactions: kevin_levin

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,376
    113
    එකමත් එක රටක
    ඒක හරි වෙන්න පුළුවන් private company එකකට. (හැම වෙලේම නෙවෙයි ඒ උනත්.) ඒත් මේක රාජ්‍ය ආයතනයක්නෙ.

    තනතුරට සුදුසු කායික, මානසික සුදුසුකමක් වත් නෑ ඌට. පහළ quote කරපු එක බලන්න. එතකොට හරිද?
    ඒක තමයි බන් . ඔය අවුල එන්නේ අදාළ තනතුරට පත්වෙන්න යම් ක්‍රමවේදයක් , සුදුසුකම් බලපාන තැනක. රාජ්‍ය ආයතනයක නිසා ඔක දැනෙනවා වැඩි. private නම් ලොක්ක මොඩය උනාට ඔය "සර්" කියන්න වෙන එක එච්චර අවුලක් නෑ .
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ඒක තමයි බන් . ඔය අවුල එන්නේ අදාළ තනතුරට පත්වෙන්න යම් ක්‍රමවේදයක් , සුදුසුකම් බලපාන තැනක. රාජ්‍ය ආයතනයක නිසා ඔක දැනෙනවා වැඩි. private නම් ලොක්ක මොඩය උනාට ඔය "සර්" කියන්න වෙන එක එච්චර අවුලක් නෑ .

    Private උනත් හැම වෙලේම ඒක හරි නෑ. හිතපන් මාධ්‍ය ආයතනයක් ගත්තොත්. රජයට අයිති limited frequency වලින් දුවන්නෙ.එතකොට ඕන ඕන දේවල් කරන්න දෙන්න හොඳ නෑ. එතකොට ඒ වගේමයි telecom company.

    සරලවම ඒකාධිකාර නොවී තරඟ කරන්න පුළුවන් ඕනම කෙනෙකුට enter වෙන්න පුළුවන් ව්‍යාපාර නං කමක් නෑ. එතකොට මෝඩයො ඉන්න එකක් මට එපා නං ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.

    ඒ කතාව පැත්තක තියමු. මෙතන තනිකරම රාජ්‍ය ආයතනයක්.
     
    • Like
    Reactions: dilann

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මගේ මතය මම ඉඉය් ප්‍රකාශ කළා... හැම තැනම ඕක කියවා කියව යන්න බෑ බන්