ඔබේ කන් ඇසෙනවාද?

Sachin253

Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    ඔබේ කන් ඇසෙනවාද?

    ඔබගේ කන් හොදින් ඇසෙනවාද බලන්නට පුලුවන් නියම ඇප් එකක් හදුන්වාදි තිබෙනවා, මෙකෙං ඔයාලට පුලුවන් ඔයාලාගෙ කන් දෙකේම ඇසෙන ප්‍රමාණය දැන ගන්න

    මේක ස්මාර්ට් දුරකතන වලට පමණක් ඇති ඇප් එකකි, ඇන්ඩ්‍රොයිඩ් හා ඇපල් ෆෝන් සඳහා පමනක් ඇති බවද සලකන්න,

    මෙම ඇප් එක ඉන්ස්ටොල් කරලා Ear-phone එක ගහලා අහන ප්‍රශ්නවලට පිලිතුරු දෙනකොට ඇසෙන හඩ ප්‍රමාණය ගනනය කරලයි ඒක තීරණය වෙන්නේ


    95a_B5r_p_spw5s6dLVYGhJlWdFmYbcQnSkAZaWMY2AaD41N88wbgb6EItD9vQMofmnL=h310


    ප්‍රශන 15 කට උත්තර දීලා මෙය පරික්ශා කරගත හැකිය

    playstore.png


    Android

    IOS


    කට්ටියට දැනගන්න බම්ප් එකක් දාන්න