ඔබේ ගමේ PHI හොයාගන්න ඕනෙද?

jay971

Active member
  • Aug 22, 2017
    320
    189
    43
    AQ70pArl.jpg


    අපිට මේ දවස්වල වැදගත්ම වන දුරකථන අංකයක් තමයි අපේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මහත්මයාගේ දුරකථන අංකය.
    ඒක සොයාගන්න හොදම විදිය මෙන්න, මේ ලින්ක් එකට ගිහින ඔයාටත් පහසුවෙන්ම ඒක හොයාගන්න පුලුවන්.​

    මෙතනින් යන්න



    ගත්තෙ මෙතනින් 👇
    https://www.facebook.com/prabashdhananjay/posts/140441034239170
     

    ~MysTEr!0uS~

    Junior member
  • Aug 3, 2010
    73
    14
    8
    ඩෙංගු බලන්න එන දවස දැන ගන්න විදිහක් නැද්ද?
    හැංගෙන්න :P
     
    • Haha
    Reactions: S_M_S

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    ඩෙංගු බලන්න එන දවස දැන ගන්න විදිහක් නැද්ද?
    හැංගෙන්න :P
    ඩෙංගු බලන්න එනකොට පිටිපස්සට ගෙදර එක්කෙනෙක්ට යන්න කියලා සිග්නල් එක දෙන්න. එයා නිකං සුද්දකරකර ඉන්නවා වගේ පෙන්නන්න ඕනෙ