පාර්ලිමේන්තුවේ නායක අගමැතිට නීති වෙනස් කරන්න පුලුවන්.![]()
ඔයා මුලික දැනුම ලබාගෙන නැ ,, ස්වාධින කොමිසම් හරහා තමයි නිතිය ,පොලිසිය ,රේගුව , වගේ රාජ්‍ය ආයතන පාලනය වෙන්නේ,
අගමැතිට ඕන විදිහට නිතිය වෙනස් කරන්න බැ , නිතිය කියන්නේ ස්වාධින දෙයක් ,නමුත් නීතියේ තියෙන ස්වාධිනබාවය නැති කරලා තියෙන්නේ විධායක ක්‍රමය සහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදිතය හරහා ,
අගමැතිට නිතිය වෙනස් කරන්න පුළුවන් කියලා මෝඩ කතා කියන්න එපා තර්ක කරන්න කරුණු නැති කරපු මහින්ද රාජපක්ෂ රැක ගන්න කතා මවන්න එපා ..
ස්වාධින කියන වචනයේ තේරුම මුලින් ඉගෙන ගන්න ...
ඔයා ස්වාධින කොමිසම් සභා පිළිබද මුලික දැනුම ලබාගන්න , ඒගැන මම ත්‍රෙඩ් එකක් ඕපන් කරලා ඇති 17 වෙන් සංශෝදනයේ ඔය ස්වාධින කොමිසම් ගැන සහා ඒවා ක්‍රියාත්මක විම සහා නිලදාරීන් තෝරා ගැනීම පිළිබද ලියලා තියෙන අන්න ඒ ත්‍රෙඩ් එක කියවන්න එතනින් ඔයාට ඕන ප්රශ්නය නිරාකරණය කරගන්න පුළුවන් වේ ...
Last edited:




