ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    එක මගෙන් නෙමෙ අහන්න ඔන ත්‍රෙඩ් එක දාපු මල්ලිගෙන් ජනදිපතිගෙන් අයින් කරන බලතල කටද දෙන්නෙ කියලා:nerd:

    සිරා දෙන විසදුම් නෙමෙනෙ උබෙ විසදුම් නෙ තියෙන්නෙ රනිල් දෙන විසදුම් නෙමෙ උබෙ විසදුම් නෙ තියෙන්නෙ කිසිම ප්‍රයොගික නැති:dull:
    හෙන ගොන්නෙ.. ආයිත් බලන්නකො ඔය මුලින් කිව්වෙ මේ ත්‍රෙඩ් එක ස්වාධීන බයිලාවක් නමුත් මම කිව්වෙ නෑ මේක මෛත්‍රී වෙනුවෙන් දාපු එකක් කියල. එතකොට ඔයා ආයිත් තව වෙනම ගැලපෙන්නෙ නැති බයිලාවක් ගහනව. :dull: විසදුම කවුරු බලයට ආවත් ක්‍රමේ අනුව ලැබෙන හැටියි තියෙන්නෙ. පායෝගික නෑ බන් අයියෙ උබේ කතා. ඇත්තටම මේකෙ ෆේක් අනාතයො වගේමයි. ඔයත් එක්ක වැදගත් සාකච්ඡාවක් කරන්න බෑ.

    මේ ත්‍රෙඩ් එකේ බොහෝ කරුනු එහේම වැදගත් විදියට කරපු සාකච්ඡා. ඒ නිසා බොළද පටු විදියට නැතිව කරුනු දක්වන්න. :yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    එතකොට රනිල් අගමැතී උනත් අවුලක් නැහැ? එහෙමද?

    ඔයා මට කියන්න මේ පාර මැතිවරණය මහින්ද ලංගම බස් වලින් හද්ද පිටිසර ගම වලින් පවා සෙනග ඇද්දේ නැද්ද ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එතකොට රනිල් අගමැතී උනත් අවුලක් නැහැ? එහෙමද?

    රටේ මිනිස්සු එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය දීල රනිල්ව අගමැති කරගන්න තීරණය කරොත් මම එපා කියන්නද?:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රාජපස්ස නින්දගම්වල ඉන්න මෙවගේ බත්බැලයින්ගෙ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න එපා බන් අපරාදෙ කාලෙ.මුන් හදන්නෙ මොකක් හරි හිලක් පෙන්නල රාජපස්ස සිබින්න හේතුවක් හොයාගන්න.

    ඔව් බං එකත් ඇත්ත කොහොමත් ඔය කොයි වලියත් හෙටින් ඉවරයිනේ :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් උඹ ව්‍යවස්ථාවක් හැදුවොත් අගමැතිට පුළුවන් ඇති :rofl:

    රටේ ඉතිහාසය වත් දන්නෙ නැති එකෙක්නෙ උඹ සිරිසේනට මැරීගෙන කඩ‍ේ යන්නේ ඒ නිසා තමා..... :rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රටේ මිනිස්සු එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය දීල රනිල්ව අගමැති කරගන්න තීරණය කරොත් මම එපා කියන්නද?:rofl:

    ඉතින් මහින්දව එලවන්න දගලන්නෙ? රටේ බහුතරය උට දෙන්නෙ උඹ එපා කියනවද?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඉතින් මහින්දව එලවන්න දගලන්නෙ? රටේ බහුතරය උට දෙන්නෙ උඹ එපා කියනවද?

    ගුනේ බායි ඔයා මගේ ප්‍රශනය මග හරිනවා වගේ ...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රටේ ඉතිහාසය වත් දන්නෙ නැති එකෙක්නෙ උඹ සිරිසේනට මැරීගෙන කඩ‍ේ යන්නේ ඒ නිසා තමා..... :rofl::rofl::rofl:

    ගුනේ බායි මම කිව්වේ අලුත් ව්‍යවස්ථාවෙන් එහෙම බලයක් අගමැතිට දෙන්නේ නෑ කියලයි ඉතින් උඹට එහෙම බලයක් දෙන්න ඕනෙම නම් කරන්න තියෙන්නේ තමුන්ම ව්‍යවස්ථාවක් හදා ගන්න එක තමයි :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හෙන ගොන්නෙ.. ආයිත් බලන්නකො ඔය මුලින් කිව්වෙ මේ ත්‍රෙඩ් එක ස්වාධීන බයිලාවක් නමුත් මම කිව්වෙ නෑ මේක මෛත්‍රී වෙනුවෙන් දාපු එකක් කියල. එතකොට ඔයා ආයිත් තව වෙනම ගැලපෙන්නෙ නැති බයිලාවක් ගහනව. :dull: විසදුම කවුරු බලයට ආවත් ක්‍රමේ අනුව ලැබෙන හැටියි තියෙන්නෙ. පායෝගික නෑ බන් අයියෙ උබේ කතා. ඇත්තටම මේකෙ ෆේක් අනාතයො වගේමයි. ඔයත් එක්ක වැදගත් සාකච්ඡාවක් කරන්න බෑ.

    මේ ත්‍රෙඩ් එකේ බොහෝ කරුනු එහේම වැදගත් විදියට කරපු සාකච්ඡා. ඒ නිසා බොළද පටු විදියට නැතිව කරුනු දක්වන්න. :yes:

    මම මොඩයා කියමුකො මෙකට කෙලින් උත්තරයක් දිපන්
    අවුරුදු 12 ආන්ඩුවෙ හිටිය මරාගෙ හැම දෙකටම අත් උස්සපු සහයොගය දක්වපු කවදවත් විරුද්ද නොවුන (චම්පික විතරයි විරුද්ද වෙලා තියෙන්නෙ) තම්නගෙ මල්ලි කොටිපතියො කරපු සිරිසෙන මහත්තයට යහපාලනය කියන එක මතක් උනෙ පොදු අපෙක්ශක කම ලැබෙනකොට විතරයි නැත්නම් ඉට කලින් සතියෙත් මහින්ද හොදයි රනිලා නරකයි කියපු සිරාගෙන්
    උබ පතන යහාපලනය කියන දෙ ලැබෙයිද? ආන්ඩුවෙ උන වැරදි වලට පක්ශ ලෙකම් වශයෙන් පොර සම්බන්ද නැද්ද පොර ආන්ඩුව දුශිතයි ගෙදර යවන්න ඔන කියලා කියන්න ගත්තෙ පොඩු අපෙක්ශකයා උනට පස්සෙ එතකොට උබ හිතනවාද පොර අවංක මනුස්සයෙක් කියලා
    බලය වෙනුවෙන් තම්න් හිටපු තැන තම්නුත් සම්බන්ද තැන අනික දුශිතයි කියාල මොර දෙන
    සිරිසෙන තමන් සුද්දවන්තයෙක් කර ගත්තෙ බලය ගන්න බැරිව හිටපු යුඇන්පි උන්ව මොඩයාට අන්දලා නෙමෙද? :P
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පාර්ලමේන්තවෙ බලය යන්නෙ බහුතර පිරිස ඉන්න පක්සෙට. ඒකෙනුත් වැඩිම බලය තියන්නේ අගමැතිට. දැන් කවුද අගමැති?

    උබට තියෙන අවුල අගමැතිද ? මෙහෙම උනොත් උබ කැමතිද විමල් විරවංශ , බැසිල් , වගේ කෙනෙක් අගමැති වෙනවා නම්? හා හා ඔන්න පොඩි කැමති ගතියක් ආවානේ විමල් එහෙම සුපර් ,!!!
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් මහින්දව එලවන්න දගලන්නෙ? රටේ බහුතරය උට දෙන්නෙ උඹ එපා කියනවද?

    1) රටේ බහුතරය කාටද දෙන්නේ කියල අපි හෙට බලමු හදිස්සි වෙන්න එපා
    2) රටේ බහුතර මහින්දව පත් කරගත්තොත් මම පාර්ලිමේන්තුව ඉස්සරහට ගිහින් එපා කියන්නේ නෑ තමයි......මගේ චන්දෙ මම මට ඕනේ කෙනෙක්ට දෙනවා අවසන් ප්‍රතිපලය මොකක් උනත් බාර අරන් ඉන්නවා මිසක් සාමාන්‍ය පුරවැසියෙක් මොනවා කරන්නද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    1) රටේ බහුතරය කාටද දෙන්නේ කියල අපි හෙට බලමු හදිස්සි වෙන්න එපා
    2) රටේ බහුතර මහින්දව පත් කරගත්තොත් මම පාර්ලිමේන්තුව ඉස්සරහට ගිහින් එපා කියන්නේ නෑ තමයි......මගේ චන්දෙ මම මට ඕනේ කෙනෙක්ට දෙනවා අවසන් ප්‍රතිපලය මොකක් උනත් බාර අරන් ඉන්නවා මිසක් සාමාන්‍ය පුරවැසියෙක් මොනවා කරන්නද?

    මමත් එහෙම තම්යි පත් වෙන එකාට සර් කියලත් කියනවා:rofl: රටෙ වැඩි කැමත්තෙන් සිරා හො මරා ජනදිපති වෙයිනෙ එ කවුරු උනත් අනගතයෙ අපෙ නායකයා:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මමත් එහෙම තම්යි පත් වෙන එකාට සර් කියලත් කියනවා:rofl: රටෙ වැඩි කැමත්තෙන් සිරා හො මරා ජනදිපති වෙයිනෙ එ කවුරු උනත් අනගතයෙ අපෙ නායකයා:dull:

    ඒක ඇත්ත අපි කැමති උනත් අකමැති උනත් පොර රටේ ජනාධිපති නේ :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔයා මට කියන්න මේ පාර මැතිවරණය මහින්ද ලංගම බස් වලින් හද්ද පිටිසර ගම වලින් පවා සෙනග ඇද්දේ නැද්ද ?

    දන්නෙ නැහැ. එහෙම සෙනග ඇද්දත් ම‍ට ප්රස්නෙකුත් නැහැ. සිරිසේනගෙ රැස්වීම්වලට සෙනග නැති එකට මහින්ද පලිද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගුනේ බායි මම කිව්වේ අලුත් ව්‍යවස්ථාවෙන් එහෙම බලයක් අගමැතිට දෙන්නේ නෑ කියලයි ඉතින් උඹට එහෙම බලයක් දෙන්න ඕනෙම නම් කරන්න තියෙන්නේ තමුන්ම ව්‍යවස්ථාවක් හදා ගන්න එක තමයි :rofl:

    ඔික උඹේ ව්‍යවස්ථාව නෙ. සිරා ඔහොම කතා වක් කිවෙ නැහැනෙ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1) රටේ බහුතරය කාටද දෙන්නේ කියල අපි හෙට බලමු හදිස්සි වෙන්න එපා
    2) රටේ බහුතර මහින්දව පත් කරගත්තොත් මම පාර්ලිමේන්තුව ඉස්සරහට ගිහින් එපා කියන්නේ නෑ තමයි......මගේ චන්දෙ මම මට ඕනේ කෙනෙක්ට දෙනවා අවසන් ප්‍රතිපලය මොකක් උනත් බාර අරන් ඉන්නවා මිසක් සාමාන්‍ය පුරවැසියෙක් මොනවා කරන්නද?
    කරුණාකර මතය වෙනස් කර ගන්න......
    ඊළග පාර්ලිමේනුත් ඡන්දයේ දී ඔබ මොන පක්ෂයට ඡන්දය දුන්නත් බුද්ධිමත්,කෘතහස්ත,දේශමාමක, සොරුන් නොවන, තක්කඩියන් නොවන, මුදලට මතවාදය සහ ජනතාව පාවා නොදෙන, මගෝඩි නොවන, කාලකන්නින් නොවන, පාහරයන් නොවන, ජඩයන් නොවන, සහ රටට ආදරය කරන මිනිසුන් පාර්ලිමේන්තු ගත කරන්න.......
    නැති නම් මේ රටේ අවසානය එයයි...........:dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබට තියෙන අවුල අගමැතිද ? මෙහෙම උනොත් උබ කැමතිද විමල් විරවංශ , බැසිල් , වගේ කෙනෙක් අගමැති වෙනවා නම්? හා හා ඔන්න පොඩි කැමති ගතියක් ආවානේ විමල් එහෙම සුපර් ,!!!

    විධායක බලය ගලවලා අගමැතිට දීලා රනිල්ව හොරපාරින් අගමැති කරන එකට මම විරැද්ධයි. රනිල් කියන්නේ 30 පාරක් මිනිස්සු එපා කිව්ව එකෙක්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දන්නෙ නැහැ. එහෙම සෙනග ඇද්දත් ම‍ට ප්රස්නෙකුත් නැහැ. සිරිසේනගෙ රැස්වීම්වලට සෙනග නැති එකට මහින්ද පලිද?

    ඕක තමයි උඹලගේ වැරැද්ද රටේ දේපල (CTB එක) එක එකාගේ චන්ද වැඩවලට පාවිච්චි කරනකොට රටේ මිනිස්සුන්ගේ සල්ලි ඒවාට වියදම් කරනකොට ඒක වැරදි කියන්න කොන්දක් නැති එක....හැබැයි ඇහුවොත් කියන්නේ අපි රටේ පැත්තේ කියල නොදකින් බං උඹල නම්
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :lol::lol::lol::lol:

    අප්පේ අපිට දැන් තියන දැවෙන ප්රස්නය මේ පාර්ලිමේන්තුව කියන සාමූහික ව්‍යුහයට බලය නොබෙදීයාම. ලොල් ඒ නිසා කොටි අවතාරයක් හරි අඩගහගෙන මහින්දයාව එලවලා කොටිය කැමති පඹයෙක්ව ගේනවා පාර්ලිමේන්තුව කියන සාමූහික ව්‍යුහයට බලය බෙදන්න.

    කොටි කොටි මන්තරය දැන් මහින්ද මතුරන්නේත් නැ මහින්ද KP එක්ක ජන්ද ව්‍යාපාරය කරගෙන යනවා උබ මේ නොදැක්ක කොටියෙක් ගැන කියවනවා ... කොටි අවතාර ඉන්නේ බන් අරලියාගහාමදුරේ .. පාර්ලිමේන්තුවට බලය ලබා දෙන්න ඕන නැත්නම් කොහොමද ජනතාවට සේවයක් කරන්නේ පාර්ලිමේන්තුවෙන් තර්ක කරලා විරුද්ද මත ඉදිරිපත් වෙලා වැරදි අඩු පාඩු හැදිලා එන තීරණ වලින් තමයි රටක නියම සංවර්දනය ඇතිකරන්නේ ඒවගේම යහපාලනය ඇති කරන්න පුළුන් වෙන්නෙත් , එහෙම නැතුව තනිමතයට තීරණ අරගෙන තමන්ගේ විධායක බලතල යොදාගෙන සියලුම වැදගත් අමාත්‍යාංශ ජනාධිපති අරගෙන අර පවුලට ඕන විදිහට නටලා බැ, ජනතා බලයෙන් පාර්ලිමේන්තුවට පත්වෙන පිරිසට වැඩක් කරන්න බැරි අමාත්‍යාංශ දීලා රුකඩ කරන පාලනයක්ද රටට ඕන ... නිසි කෙනාට නිසි තැන ලැබෙන ආණ්ඩුවක් පිහිටුවන්න ඕන මචං නැත්නම් ආර්ථික දැනුමක් තියෙන අමාත්‍යවරයාට ලැබෙන්නේ සංස්කෘතික අමාත්‍යය අංශයක් ඉතින් කොහොමද රටට වැඩ කරන්නේ බන් .. විධායකය පිස්සුවක් වැඩ කරන එකාට කරන්න දෙන්නේ නැ ඉරිසියාව ඇති වෙනවා එතකොට අමාත්‍යාංශය පවර ගන්නවා එහෙම මේ එකප්‍රද්ගල විගඩමක් අපේ රටට දැන් ඕන නැ ...
     
    Last edited: