ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පාර්ලිමේන්තුවේ නායක අගමැතිට නීති වෙනස් කරන්න පුලුවන්. :P:P

    ඔයා මුලික දැනුම ලබාගෙන නැ ,, ස්වාධින කොමිසම් හරහා තමයි නිතිය ,පොලිසිය ,රේගුව , වගේ රාජ්‍ය ආයතන පාලනය වෙන්නේ,

    අගමැතිට ඕන විදිහට නිතිය වෙනස් කරන්න බැ , නිතිය කියන්නේ ස්වාධින දෙයක් ,නමුත් නීතියේ තියෙන ස්වාධිනබාවය නැති කරලා තියෙන්නේ විධායක ක්‍රමය සහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදිතය හරහා ,
    අගමැතිට නිතිය වෙනස් කරන්න පුළුවන් කියලා මෝඩ කතා කියන්න එපා තර්ක කරන්න කරුණු නැති කරපු මහින්ද රාජපක්ෂ රැක ගන්න කතා මවන්න එපා ..

    ස්වාධින කියන වචනයේ තේරුම මුලින් ඉගෙන ගන්න ...

    ඔයා ස්වාධින කොමිසම් සභා පිළිබද මුලික දැනුම ලබාගන්න , ඒගැන මම ත්‍රෙඩ් එකක් ඕපන් කරලා ඇති 17 වෙන් සංශෝදනයේ ඔය ස්වාධින කොමිසම් ගැන සහා ඒවා ක්‍රියාත්මක විම සහා නිලදාරීන් තෝරා ගැනීම පිළිබද ලියලා තියෙන අන්න ඒ ත්‍රෙඩ් එක කියවන්න එතනින් ඔයාට ඕන ප්‍රශ්නය නිරාකරණය කරගන්න පුළුවන් වේ ...
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1977 ජේ ආර් ඒක නෙමේද කලේ.

    ඕකනේ මොලේ නැහැ කියන්නේ......ඒක කරේ පාර්ලිමේන්තුවේ 5/6 බලය පාවිච්චි කරලා නැතුව අගමැතිගේ බලයක් පාවිච්චි කරලා නෙවෙයි :rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    77ට කලින් විදායක බලතල තිබ්බේ සෙන්කොලේ අරන් යන බුවාටද අයියේ?:rofl:
    එක මගෙන් නෙමෙ අහන්න ඔන ත්‍රෙඩ් එක දාපු මල්ලිගෙන් ජනදිපතිගෙන් අයින් කරන බලතල කටද දෙන්නෙ කියලා:nerd:
    ලිපිය පැහැදිලිවම මහින්දට විරුද්ධව සහ මෛත්‍රීපාලනයේ තිබෙන ප්‍රශ්නයි. මොළේ උඩද බන් අයියෙ වාඩි වෙලා ඉන්නෙ. :dull:
    සිරා දෙන විසදුම් නෙමෙනෙ උබෙ විසදුම් නෙ තියෙන්නෙ රනිල් දෙන විසදුම් නෙමෙ උබෙ විසදුම් නෙ තියෙන්නෙ කිසිම ප්‍රයොගික නැති:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එක මගෙන් නෙමෙ අහන්න ඔන ත්‍රෙඩ් එක දාපු මල්ලිගෙන් ජනදිපතිගෙන් අයින් කරන බලතල කටද දෙන්නෙ කියලා:nerd:

    එහෙම බලතල "කාටවත්" දෙන්න අවශ්‍යතාවයක් නැහැ විධායක ජනාධිපති ක්‍රමයට කලින් තිබුන වගේ වෙන්නේ නැතුව බලතල අගමැතිටවත් සෙන්කොලේ ගෙනියන මනුස්සයටවත් දෙනවා කියල එකක් නැහැ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔයා මුලික දැනුම ලබාගෙන නැ ,, ස්වාධින කොමිසම් හරහා තමයි නිතිය ,පොලිසිය ,රේගුව , වගේ රාජ්‍ය ආයතන පාලනය වෙන්නේ,

    අගමැතිට ඕන විදිහට නිතිය වෙනස් කරන්න බැ , මෝඩ කතා කියන්න එපා තර්ක කරන්න කරුණු නැති කරපු මහින්ද රාජපක්ෂ රැක ගන්න කතා මවන්න එපා ..

    ස්වාධින කියන වචනයේ තේරුම මුලින් ඉගෙන ගන්න ...

    ඔයා ස්වාධින කොමිසම් සභා පිළිබද මුලික දැනුම ලබාගන්න , ඒගැන මම ත්‍රෙඩ් එකක් ඕපන් කරලා ඇති 17 වෙන් සංශෝදනයේ ඔය ස්වාධින කොමිසම් ගැන සහා ඒවා ක්‍රියාත්මක විම සහා නිලදාරීන් තෝරා ගැනීම පිළිබද ලියලා තියෙන අන්න ඒ ත්‍රෙඩ් එක කියවන්න එතනින් ඔයාට ඕන ප්‍රශ්නය නිරාකරණය කරගන්න පුළුවන් වේ ...

    ඉතිහාසෙ ඉදලා මෙ වෙනකම් ඔවා බලයට එනකම් කියපු කතා ඔවා මුලින්ම කරන්න ආවෙ චන්දිකා
    අවුරුදු 12ක් ඉදලා කරාද? එ බැරි උන නිසාද ආයෙ ඇවිල්ලා තියෙන්නෙ

    හැබැයි චන්දිකා නොනා උස්සහා කරාලු ඔවා කරන්න එ කාලෙ රනිල් සහයොගය දිලා නැහැ:rofl::rofl::rofl:
    දැන් රනිල් ඔවාට කැමතිලුද?:P:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඕකනේ මොලේ නැහැ කියන්නේ......ඒක කරේ පාර්ලිමේන්තුවේ 5/6 බලය පාවිච්චි කරලා නැතුව අගමැතිගේ බලයක් පාවිච්චි කරලා නෙවෙයි :rolleyes:

    නීති හදන්න බලය දෙන්නේ මිනිස්සු පාර්ලිමේන්තුවට. ඒකෙ නායක අගමැති මිනිහා තමා නීති හදන්න නීති ක්රියාත්මක කරන්න මුලික‍ වෙන්නේ. අගමැති අකමැති පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න අමාරැයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙම බලතල "කාටවත්" දෙන්න අවශ්‍යතාවයක් නැහැ විධායක ජනාධිපති ක්‍රමයට කලින් තිබුන වගේ වෙන්නේ නැතුව බලතල අගමැතිටවත් සෙන්කොලේ ගෙනියන මනුස්සයටවත් දෙනවා කියල එකක් නැහැ

    එතකොට ඔය ගලවනව කියන විධායක බලතල දෙන්නේ කාටද?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    එක මගෙන් නෙමෙ අහන්න ඔන ත්‍රෙඩ් එක දාපු මල්ලිගෙන් ජනදිපතිගෙන් අයින් කරන බලතල කටද දෙන්නෙ කියලා:nerd:

    සිරා දෙන විසදුම් නෙමෙනෙ උබෙ විසදුම් නෙ තියෙන්නෙ රනිල් දෙන විසදුම් නෙමෙ උබෙ විසදුම් නෙ තියෙන්නෙ කිසිම ප්‍රයොගික නැති:dull:

    උබේ නම් ඇග පුරාම මොලේ ,ගලනවා දිය ඇල්ලක් වගේ , ජන්දිපතිගෙන් අයින් කරන බලතල බන් පාර්ලිමේන්තුවට බර දෙන්නේ එහෙම නැතුව එක චන්දිකාට දෙන්නේ නැ , පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ජනතාවගේ මතය .. පාර්ලිමේන්තුවට බලතල බාරදුන්නාට පස්සේ ඒවාට අදාල තීරණ තීන්දු ගන්නේ පාර්ලිමේන්තුව හරහා නැතුව දැන් මහින්ද කරන විදියට තනිමතයට නෙවේ .
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නීති හදන්න බලය දෙන්නේ මිනිස්සු පාර්ලිමේන්තුවට. ඒකෙ නායක අගමැති මිනිහා තමා නීති හදන්න නීති ක්රියාත්මක කරන්න මුලික‍ වෙන්නේ. අගමැති අකමැති පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න අමාරැයි.

    නමුත් එතකොට තනි පුද්ගලයෙක් සතුව බලය රැඳෙන්නේ නැහැ....යම් ප්‍රමාණයකට හරි පාර්ලිමේන්තුව කියන සාමූහික ව්‍යුහයට බලය බෙදීයාමක් සිද්ද වෙනවා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබේ නම් ඇග පුරාම මොලේ ,ගලනවා දිය ඇල්ලක් වගේ , ජන්දිපතිගෙන් අයින් කරන බලතල බන් පාර්ලිමේන්තුවට බර දෙන්නේ එහෙම නැතුව එක චන්දිකාට දෙන්නේ නැ , පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ජනතාවගේ මතය .. පාර්ලිමේන්තුවට බලතල බාරදුන්නාට පස්සේ ඒවාට අදාල තීරණ තීන්දු ගන්නේ පාර්ලිමේන්තුව හරහා නැතුව දැන් මහින්ද කරන විදියට තනිමතයට නෙවේ .

    පාර්ලමේන්තවෙ බලය යන්නෙ බහුතර පිරිස ඉන්න පක්සෙට. ඒකෙනුත් වැඩිම බලය තියන්නේ අගමැතිට. දැන් කවුද අගමැති?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එතකොට ඔය ගලවනව කියන විධායක බලතල දෙන්නේ කාටද?

    "විධායක" බලතල කිසිකෙනෙක්ට ලැබෙන්නේ නැහැ.......ජනාධිපති සතුව තිබුන අනික් බලතල ඉස්සර වගේ කැබිනට් එකට ලැබෙනවා.....දැන් වගේ නඩු දාන්න බැරි වැරදිකාරයො නිදහස් කරන්න පුළුවන් කැමති අමාත්‍යංශ ස්ථිර ලේකම්වරු පත් කරන්න පුළුවන් "පුද්ගලයෙක්" ඉතුරු වෙන්නේ නෑ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබේ නම් ඇග පුරාම මොලේ ,ගලනවා දිය ඇල්ලක් වගේ , ජන්දිපතිගෙන් අයින් කරන බලතල බන් පාර්ලිමේන්තුවට බර දෙන්නේ එහෙම නැතුව එක චන්දිකාට දෙන්නේ නැ , පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ජනතාවගේ මතය .. පාර්ලිමේන්තුවට බලතල බාරදුන්නාට පස්සේ ඒවාට අදාල තීරණ තීන්දු ගන්නේ පාර්ලිමේන්තුව හරහා නැතුව දැන් මහින්ද කරන විදියට තනිමතයට නෙවේ .
    :rofl::rofl: දැනුත් ඔය කියන බලතල වලින් වැඩි හරියක් පාර්ලිමෙන්තුවෙන් වෙන්නෙ කො උන සෙතක් ඔච්චර දෙශ හිතෙශි යුග පුරුශයන් ඉන්නෙ පා මෙ චන්දෙ කාලෙට යහපලනය මතක් වෙන අය මොකො බලය තියෙනකොට ඔය කොන්ද පෙන්නනෙ නැත්තෙ ජනදිපතිට නෙමෙනම් වග කියන්නෙ පාමෙ නියොජිතයො ඇයි ජනතාවගෙ පැත්ත ගන්නෙ නැත්තෙ චන්දෙ කාලෙට විතරද ඔවා මතක් වෙන්නෙ:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නමුත් එතකොට තනි පුද්ගලයෙක් සතුව බලය රැඳෙන්නේ නැහැ....යම් ප්‍රමාණයකට හරි පාර්ලිමේන්තුව කියන සාමූහික ව්‍යුහයට බලය බෙදීයාමක් සිද්ද වෙනවා

    :lol::lol::lol::lol:

    අප්පේ අපිට දැන් තියන දැවෙන ප්රස්නය මේ පාර්ලිමේන්තුව කියන සාමූහික ව්‍යුහයට බලය නොබෙදීයාම. ලොල් ඒ නිසා කොටි අවතාරයක් හරි අඩගහගෙන මහින්දයාව එලවලා කොටිය කැමති පඹයෙක්ව ගේනවා පාර්ලිමේන්තුව කියන සාමූහික ව්‍යුහයට බලය බෙදන්න.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පාර්ලමේන්තවෙ බලය යන්නෙ බහුතර පිරිස ඉන්න පක්සෙට. ඒකෙනුත් වැඩිම බලය තියන්නේ අගමැතිට. දැන් කවුද අගමැති?

    උඹේ ප්‍රශ්නේ ඇතුලෙම උත්තරේ තියනවනේ බං? කව්ද අගමැති? අගමැති වෙන්නේ පාර්ලිමේන්තුවේ බලය හිමි පක්ෂයේ නායකයා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol::lol:

    අප්පේ අපිට දැන් තියන දැවෙන ප්රස්නය මේ පාර්ලිමේන්තුව කියන සාමූහික ව්‍යුහයට බලය නොබෙදීයාම. ලොල් ඒ නිසා කොටි අවතාරයක් හරි අඩගහගෙන මහින්දයාව එලවලා කොටිය කැමති පඹයෙක්ව ගේනවා පාර්ලිමේන්තුව කියන සාමූහික ව්‍යුහයට බලය බෙදන්න.

    උඹේ හීන වලට මට උත්තර දෙන්න නම් බෑ :rofl: කොටි අවතාර දැකපු හීනෙට මට පෙනුනේ නැහැ නේ :P පාර්ලිමේන්තුවට බලය දෙන එක අවශ්‍යයි තමයි ඇයි අව්ල්ද?:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    "විධායක" බලතල කිසිකෙනෙක්ට ලැබෙන්නේ නැහැ.......ජනාධිපති සතුව තිබුන අනික් බලතල ඉස්සර වගේ කැබිනට් එකට ලැබෙනවා.....දැන් වගේ නඩු දාන්න බැරි වැරදිකාරයො නිදහස් කරන්න පුළුවන් කැමති අමාත්‍යංශ ස්ථිර ලේකම්වරු පත් කරන්න පුළුවන් "පුද්ගලයෙක්" ඉතුරු වෙන්නේ නෑ

    අගමැතිට පුලුවන් වැරදිකාරයො නිදහස් කරන්න, කැමති අමාත්‍යංශ ස්ථිර ලේකම්වරු පත් කරන්න.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිරාලාට චන්දෙ කාලෙ එනකම් හොරකම් කරපුවට සහයොගය දෙන්න එවාට සම්මාදන් වෙන්න හොදයි අවු 10ක් සැප විදින්න හොදයි චන්දෙදි විතරක් යහපලනය පෙන්නන සිරාලාගෙන් ඔය කියාන් වෙනස ලැබෙයි මෙන් කියලා
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    "විධායක" බලතල කිසිකෙනෙක්ට ලැබෙන්නේ නැහැ.......ජනාධිපති සතුව තිබුන අනික් බලතල ඉස්සර වගේ කැබිනට් එකට ලැබෙනවා.....දැන් වගේ නඩු දාන්න බැරි වැරදිකාරයො නිදහස් කරන්න පුළුවන් කැමති අමාත්‍යංශ ස්ථිර ලේකම්වරු පත් කරන්න පුළුවන් "පුද්ගලයෙක්" ඉතුරු වෙන්නේ නෑ

    රාජපස්ස නින්දගම්වල ඉන්න මෙවගේ බත්බැලයින්ගෙ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න එපා බන් අපරාදෙ කාලෙ.මුන් හදන්නෙ මොකක් හරි හිලක් පෙන්නල රාජපස්ස සිබින්න හේතුවක් හොයාගන්න.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹේ ප්‍රශ්නේ ඇතුලෙම උත්තරේ තියනවනේ බං? කව්ද අගමැති? අගමැති වෙන්නේ පාර්ලිමේන්තුවේ බලය හිමි පක්ෂයේ නායකයා

    එතකොට රනිල් අගමැතී උනත් අවුලක් නැහැ? එහෙමද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අගමැතිට පුලුවන් වැරදිකාරයො නිදහස් කරන්න, කැමති අමාත්‍යංශ ස්ථිර ලේකම්වරු පත් කරන්න.

    ඔව් උඹ ව්‍යවස්ථාවක් හැදුවොත් අගමැතිට පුළුවන් ඇති :rofl: