ඔබේ ජීවිතයේ සිද්ද වෙච්ච ලොකුම අපහසය

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ටින්ඩර් ඩෙට් එකක් සෙට් වෙලා ටෝක් කරලා කරලා මෝල් කරලා මෝල් වෙලා සති ගානක්
    කොහොම හරි ඇද්ද රුම් එකකට
    ටෝක් කරලා තිබ්බේ පැය ගානක් ගහනවා අරකද මේකද
    හම්මට ගියාට පස්සේ මේක ඉටිකිරිස් කැල්ලක් කියහන්කෝ මෝල් උපරිමයි
    ගිය වෙලාවේ ඉදන් දගලනවා හපනවා එක විකාරයි
    කොහොම හරි මැනේජ් කරන ෆෝ ප්ලේ කරනවා දැන්
    මෙකි එපා කියද්දීම එක දිගට කටේ දැන් උරණව එලියට ගන්න හැදුව දෙන්නෙත් නැ ටසිරි උනා කටේම ගියා ඔක්කොම
    විලි ලජාවේ සන්තෝසේ බැ ඉතින්
    මොනා කරන්නද ඉතින් ආයේ නගිනකන් අරකි එක්ක ෆොප්ලේ කළා ඇගිලි ගහල දිවම දැම්ම යකෝ කට රිදෙනකන්ම
    යන්තම් දෙවැනි පාර නම් කර ගත්ත
    ඒකිගේ ටෙක්නික්ස් වලට අල්ලන් ඉන්නම බැ
    එදා තරම් නම් විලි ලජ්ජා උනේ නැ කවදාවත්
    ඇමේමේමේශිඃ....

    සොරි, හචිමක් ගියා.
     

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඔය ඉන්නේ අර කෙල්ලෝ වගේ සෙට් එකක් නේ බන්. උන් රියල් ලයිෆ් එකට ගියාම උන්ගේ යාලුවෝ උන්ව බයිට් එකට ගන්නවා. එන්න ඒ වගේ උන් තමා ඔය ඉනේ. උන්ට තද වචනයක් දැම්ම කොර වෙලා මුණු අකිලිලා යන්නේ. ඉන්ටවිව් එකකදී බය වෙන්න ඕනේ ලස්සනට හිනා වෙලා රිලක්ස් එකේ කතා කරන පොරවල්. උන් කට පාඩමෙන් ප්‍රශ්න අහන උන් නෙමේ. ඒ වෙලේ ඉන්ටවිවිවී ගේ කොලිටි එකක් බලන්න ප්‍රශ්නයක් අහන උන්
    matath ohoma 1k set una dawasak, mama antimata kiwwa, No. thanks, keep job safe with you. kiyala :lol:
    මම මේ කතාව කොහෙවත් කියලා නෑ.
    පොඩි කාලේ 6 වසරේ ඉදලා 9 වසරට වගේ එනකල් මම හරිම අදක්ෂ ළමයෙක්. මම ඒ කාලේ අදක්ෂ උනේ කොහොමද කියලා මටවත් හිතාගන්න බෑ. මොකද මම මොන්ටිසෝරි කාලේ ඉදලා 5 වසර වෙනකල් හොදට වැඩ කරා. අර කියන කාලේ මගේ අකුරු උනත් පට්ට කැතයි.(තාම අකුරු නම් ලස්සන නෑ) ළමයි 40 ක් වගේ ඉන්න පංතියේ 33 - 37 අතර තමයි ඔය කාලේ මම හිටියේ. ඔහොම ඉන්න ළමයින්ව සමහර ගුරුවරු ගනන් ගන්නෙ නෑනේ. අපි සෙට් එකක් හිටියා ගුරුවරු, වගේම පංතියේ හොදට වැඩ කරන උන් පවා ගනන් ගන්නේ නැති. ඔය කාලේ මට බැරි දෙයක් ඇහුවත් ගුරුවරු ගනන් ගන්නේ නැතුව ඉදලා තියනවා. මට ඒ කාලේ ගුරුවරුන්ගෙන්, පංතියේ වැඩ කරන උන්ගෙන් ඒ ආපු පීඩනය පට්ට අපහසුවක් වගේ තමයි දැනුනේ. මගේ ජීවිතයේ මිනිස්සුන්ගේ අපහස වැඩිපුරම දැනුනේ ඒ කාලේ තමයි.

    නමුත් ඔය තත්වයෙන් මට උඩට එන්න අපේ පාසලේ විනය බාර ගුරුවරයා උදව් කරා. ඒ වගේම මම 10දි ගණන් ක්ලාස් ගිය සර් උදව් කරා. 11 ට එනකොට මට ආපහු පංතියේ පළවෙනි 5 දෙනා අතරට එන්න පුළුවන් උනා. 10 අන්තිම වාර විභාගේ ඉදළා ගණන් වලට වැඩිම ලකුණු තිබුනේ මට. A/L ක්ලාස් එකට ආවම ශිෂ්‍ය නායක කමකුත් ලැබුනා. ඇත්තටම ජීවිතේ ඔය වගේ වෙනසක් කරන්න අවශ්‍ය වෙන්නේ හොද තල්ලුවක් සහ ආකල්පමය වෙනසක් තමයි. මට ඒ තල්ලුව අර ගුරුවරු දෙන්නගෙන් ලැබුනා. ඒ වගේම අම්මා හැමදාම මාව දිරිමත් කරා. තාත්තා ලකුණු අඩුවෙන කිසිම පාරක මට බැනලා නෑ.

    මම හිතන්නේ ඔය කුසල් මෙන්ඩිස් උනත් දැන් පීඩනයට ලක් වෙලා හින්දා තමයි ඔය දේ වෙලා ඇත්තේ. ඇත්තටම පව් ඒ කොල්ලා. මේ සමාජයේ සැහෙන්න පිරිසක් ඉන්නවා අනිත් මිනිස්සුන්ගේ වැරදි නිසා පහලට වැටුන. ඔයාලට ඒ වගේ මිනිස්සු විශේෂයෙන් ළමයි මුනගැහුනොත් කවදාවත් අපහාස කරන්න එපා. පුළුවන් තරම් උස්සලා තියන්න. මානසික උත්තේජනයක් දෙන්න වෙලාවකට වචන කීපයක් උනත් ප්‍රමාණවත්.
    Sir, after long time ;)
     
    • Haha
    Reactions: HAneo

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113

    ගොඩක් බලාපොරොත්තු තියාගෙනනෙ යන්නෙ. ඉතින් මොනවත් කියන්න තරම් හයියක් එන්නේ නෑ. තාත්තාට වකුගඩු ලෙඩේ හැදිලා අපි ගොඩක් සල්ලි අතින් අමාරු වෙලා හිටියෙ. කන්න බොන්නත් අමාරු කරල තිබ්බෙ. ඊලග දවස් ටිකේ වියදමට තිබුණ සල්ලි අරගෙන තමයි ඔය interview එකට ගියේ. ඉතින් මොනවත් කියල එක අවුල් කරගන්න ඕනි උනේ නෑ. එහෙම කියන්න තරම් හයියක් තිබුනෙත් නෑ.

    අනේ මන්ද එදා ඉතිං සමාජෙ ඇත්ත තත්ත්වය ගැන මට අයිති කොතනද කියන එක ගැන මම ගොඩක් දෙවල් ඉගෙනගත්ත.
    I'm sorry bro. dan kohomada ththwe? thattata dan kohomada? visthara tikak kiyapanko.
    ------ Post added on May 2, 2021 at 3:52 PM
     
    Last edited:
    • Like
    Reactions: nul

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    WOW


    එහෙම තමා ජිවිතේ කියන්නේ. අපිට ඕනේ දේවල් ලැබෙන්නේ නැ . මචං උබේ තියන අසරණකම උබේ හැසිරීමෙන් පෙන්න ඇති. මම උබට ජිවිතේ වටිනා උපදේශක දෙන්නම්. මේ ලංකාවේ උබට කන්න බොන්න නැතත් උබේ අසරණ කම පෙන්නන එපා. එකෙන් මානසික ආතල් එකක් ගන්න මිනිස්සු ඉන්නේ මෙහෙ.
    ------ Post added on May 2, 2021 at 2:32 PM
    sirawatama. ai bn lankave mechchara jara minissu inne. agama hamathissema oluve. habayi kisima anukampawak naha anith un gana.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උඹලා දන්නවද ewis එකේ මුරලි කියලා පොරක්ව. ඌත් ඔළුව උදුම්මවා ගත්ත පම්කෙක්. ඉන්ටර්විව් වලට එන උන්ව තුට්ටුවට දාලා කතානරන්නේ.
    ewis එකේ ඉන්ටර්වීව් ගිහිල්ලා මටත් ඔහොම උනා. උන් කරන්නෙ ආණ්ඩුවෙ ප්‍රොජෙක්ට් ආණ්ඩුවෙ හෙංචයියන්ගේ කන්ටැක්ට් තමයි වැඩට ගන්නේ අනික් උන්ව බොරුවට ඉන්ටර්වීව් කරනවා.

    මගෙන් කීයක් ඕනද අහලා කියනවා ඒ ගානෙන් බාගෙකට වැඩට ගන්න උන් ඕනෙතරම් ඉන්නවලු. කොහොමහරි උන්ගේ ප්‍රෝග්‍රෑමින්ග් කරන්නත් ඕනෙ ටයි පොල්ලක් දාගෙන. ගෑණු සාරි.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    sirawatama. ai bn lankave mechchara jara minissu inne. agama hamathissema oluve. habayi kisima anukampawak naha anith un gana.
    සරලයි තමන්ට වඩා පහල ඉනවා දැක්කම හුගක් උන් එකෙන් සතුටු වෙනවා. උන්ව උස්සලා උඩට ගන්න නෙමේ බලන්නේ. උන් ඉස්සරහා තමන්ගේ කට පාඩම වමාරන එක. ඕකුන්ට හරි එකෙක්සෙට් උනාම අකුලාගෙන යන්නේ .
     

    Abaya9001

    Active member
  • Jun 11, 2017
    147
    135
    43
    ලිෆ්ට් එකේදී පඩේ ඇරපු එක තමයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    එවෙලේ නං චූන්. මොකද සෙනසුරාදා දවසේ ඔෆිස් එකේ වැඩ නෑ, ඉතින් ලිෆ්ට් එකේ කවුරුත් හිටියේ නෑ. හිතේ හැටියට උක දැවිල්ලට දුන් දාගෙන පඩේ ඇරියා :ROFLMAO: පස්සේ අඳුනන කෙල්ලෙක් එකපාරටම ලිෆ්ට් එකට නැග්ගට පස්සේ දෙලෝ රත්වුනා. :ROFLMAO: :ROFLMAO:
    පුක මහලා පඩේ ඇරියන් පට්ට
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113


    I'm sorry bro. dan kohomada ththwe? thattata dan kohomada? visthara tikak kiyapanko.
    ------ Post added on May 2, 2021 at 3:52 PM
    තාත්ත දැන් එකතැන් වෙලා ඉන්නෙ. අම්මටත් වකුගඩු ලෙඩේ හැදුන 😔 නංගී campus එකේ. ඒවනිසා ලොකු වියදමක් යනව. මම ඉතිං job 2ක් කරනව උදේට රජයේ එක රෑ 12, 1 වෙනකම් ආර්ථික මධ්‍යස්ථානෙ. මහන්සියි, ඒවුනාට අවුලක් නෑ. පොඩ්ඩක් මහන්සි උනාට මොකද මට පුළුවන් උපරිම දේ කරනව. කොහොම හරි ගොඩ එන්නත් ඕනිනෙ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ඒකට අපි 🤣🤣🤣🤣 ජීවිතේ හැමදාම කුජීතයි බන් 🤣🤣🤣 විශේශ කියලා දවස් නෑ.
    ගියසතියේ පොලිස් කාරයෙකුට වැන්දා වැදිල්ලක් මිනිහාටත් එපාම වෙලා ලයිසන් එක දුන්නා 🤣🤣

    Interview එකට ටිකක් දුර යන්න උන නිසා අත නමාන ගිහින් පස්සේ දිග අරිනවා කියලා ගියේ. Interview එක ඉවර වෙලා අපහු 20km විතර බස් ඒකේ අවට පස්සේ මතක් උනේ අත දිග ඇරලා නෑ කියලා. 🤣🤣🤣. අවුලක් උනේ නෑ කොහොමත් මාව ගන්නම තමා හිටියේ අවුරුදු 7යි තාමත් එතන වැඩ. 🤣🤣🤣
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ටින්ඩර් ඩෙට් එකක් සෙට් වෙලා ටෝක් කරලා කරලා මෝල් කරලා මෝල් වෙලා සති ගානක්
    කොහොම හරි ඇද්ද රුම් එකකට
    ටෝක් කරලා තිබ්බේ පැය ගානක් ගහනවා අරකද මේකද
    හම්මට ගියාට පස්සේ මේක ඉටිකිරිස් කැල්ලක් කියහන්කෝ මෝල් උපරිමයි
    ගිය වෙලාවේ ඉදන් දගලනවා හපනවා එක විකාරයි
    කොහොම හරි මැනේජ් කරන ෆෝ ප්ලේ කරනවා දැන්
    මෙකි එපා කියද්දීම එක දිගට කටේ දැන් උරණව එලියට ගන්න හැදුව දෙන්නෙත් නැ ටසිරි උනා කටේම ගියා ඔක්කොම
    විලි ලජාවේ සන්තෝසේ බැ ඉතින්
    මොනා කරන්නද ඉතින් ආයේ නගිනකන් අරකි එක්ක ෆොප්ලේ කළා ඇගිලි ගහල දිවම දැම්ම යකෝ කට රිදෙනකන්ම
    යන්තම් දෙවැනි පාර නම් කර ගත්ත
    ඒකිගේ ටෙක්නික්ස් වලට අල්ලන් ඉන්නම බැ
    එදා තරම් නම් විලි ලජ්ජා උනේ නැ කවදාවත්
    WhimsicalLegalHogget-max-1mb.gif
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    තාත්ත දැන් එකතැන් වෙලා ඉන්නෙ. අම්මටත් වකුගඩු ලෙඩේ හැදුන 😔 නංගී campus එකේ. ඒවනිසා ලොකු වියදමක් යනව. මම ඉතිං job 2ක් කරනව උදේට රජයේ එක රෑ 12, 1 වෙනකම් ආර්ථික මධ්‍යස්ථානෙ. මහන්සියි, ඒවුනාට අවුලක් නෑ. පොඩ්ඩක් මහන්සි උනාට මොකද මට පුළුවන් උපරිම දේ කරනව. කොහොම හරි ගොඩ එන්නත් ඕනිනෙ
    උබ රජරට ද?
    බය වෙන්න එපා බන් නංගි උබලව ගොඩ දාවි.😍😍😍😍😍😍😍
     
    • Dislike
    • Like
    Reactions: nul and Abaya9001

    Ltperera

    Junior member
  • Sep 7, 2016
    58
    46
    18
    ඉස්කොලේ යන කාලේ මට බරට pimple තිබ්බා, මූණ නිකන් ජම්බු ගෙඩියක් වගේ, සුදු පාට හැරව බිබිල්ත් තිබ්බා. හැමදාම bus එකේ යනකොට, class එකට යනකොට කෙල්ලෝ හිනා වෙනවා, නැත්තන් හිරිකිතෙන් වගේ බලනවා. හැමදාම වගේ අපහාසයට ලක් වුනා එක එකාගෙන්.
    ඒක හොද අත්දැකීමක් උනා පස්සේ කාලේ gym ගිහිල්ලා ඇග maintain කරන්න උයි healthy විදියට කන්නයි.
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    කොටු කේස් තමා ඉතින්. පව්ලෙම එක්කට පනින්ඩ ගියා කියලා තමා ලොකුම කේස් එක ගියේ
     

    Similar threads