ඔබේ ජීවිත කාලය අතිශයින්ම වැඩිකරන ක්‍රයෝන

MAT.com

Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    ඔබේ ජීවිත කාලය අතිශයින්ම වැඩිකරන ක්‍රයෝන

    අපි set එකක් research එකක් කරනවා මිනිස්සු cryonics (ජිවිත කාලය දිගු කරගැනීමේ විද්‍යාවක්) ගැන දක්වන ආකල්පය ගැන. සමහර විට මේ පරීක්ෂණ අමරණීයත්වය කරා ගෙන යාමට අනාගතයේදී scientists ලට පුළුවන් වේවි.:shocked:

    මෙහිදී සිදුවෙන දේ සරලවම කිව්වොත් මියගිය මිනිස් සිරුර කල්තබාගෙන අනාගතයේ වෙද්‍ය තාක්ෂනය බොහෝ සෙයින් දියුණු යුගයකදී ඔබගේ සිරුරට නැවත ප්‍රාණය ලබාදීමයි. එකලට ඔබේ සිරුරට වැලදී තිබූ සියලුම ලෙඩරෝග සුවකර ඔබව නැවත ප්‍රාණවත් කලොත්?

    *රෝගාතුර වී මියයන රෝගියකු ඉතාමත් අඩු උෂ්නත්වයේ ගබඩාකර, අනාගතයේ එම රෝගය සුවකිරීමට හැකිවන දවසකදී එම රෝගියාව නැවතත් සාමාන්‍ය තත්වයට ගෙන ආවොත්?

    ඔබ ඒ පිළිබඳව දක්වන අදහස් මොනවාද යන්න මේ research එකෙන් අපි හොයලා බලනවා. research එක ඉවර වෙලා ප්‍රතිඵල හැමෝටම බලාගන්න පුළුවන්.:yes:

    මේකට හැමෝගෙම සහයෝගය බලාපොරොත්තු වෙනවා. google form එක fill කරලා submit කරන්න කියලා හැමෝගෙන්ම කාරුණිකව ඉල්ලනවා.

    :Dසිංහල -: https://docs.google.com/forms/d/1RE7uuXRtXsz5727toQvXKAESe-hWgFTYcO2WwqQbQY8/edit?ts=57bafb9e

    :cool:English -: https://docs.google.com/forms/d/14J65bNY6BWmpmM7870_yEj6zc345G_-zCTf6fWZtBMw/edit?ts=57bafb92

    මේ ගැන ඕගොල්ලන්ගේ තවත් අදහස් තියෙනවා නම් මේ thread එකේ කොටලා යන්න.;) ජය !
     
    Last edited:

    MAT.com

    Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    "what about the soul ?" *that's a huge problem machn. in western countries they are not much cosider about soul as Asians. isn't it? What i can say upto now is these practicals are still done to animals yet. scientists expect to apply those theories to humans as well in the future. Do you know there are some people already been freezed until these researches become success? O=)
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අපේ ශරීරයේ ජීවයට වැදගත්ම දෙයක් තමා ප්‍රසාද රුප.
    චක්කු ප්‍රසාද, කාය ප්‍රසාද, ජිව්හා ප්‍රසාද, සොත ප්‍රසාද, ඝාන ප්‍රසාද, වස්තු ප්‍රසාද
    අපේ හිත සම්භන්ධ වෙන්නේ ප්‍රසාද රුප වලට

    මැරෙනවා කියන්නේ මේ ප්‍රසාද රුප විනාශ වෙන ඒක. අන්තිමට විනාශ වෙන්නේ වස්තු ප්‍රසාදය.
    වස්තු ප්‍රසාදය තියෙන්නේ හර්දය වස්තුවේ පිරිසිදු රුධිර ධාතුව ඇසුරු කරගෙන. අපේ හිත පන්චේදියන්ගෙන් අරමුණු ගන්නේ නැති වෙලාවට ideal තියෙන්නේ වස්තු ප්‍රසාදයේ. ඒක මැරුනොත් අපේ හිත අය මේ කයට එන්නේ නෑ. මොකද හිත වැඩි හරියක් තියෙන්නේ එකේ හින්ද හිතට තියෙන්ඩ තනක් නැති වෙනවා.
    අපිට ලෙඩ හැදිලා හරි මොකක් හරි වෙලා මැරෙද්දි අන්තිමට වෙන්නේ ප්‍රසාද රුප වලට ලේ නැතුව හරි මොකක් හරි වෙලා එව්වා මැරෙන ඒක.
    ඇගේ ලෙඩේ හොද කර ගත්තත් මැරිච්ච ප්‍රසාද රුප හරි ගස්සන්ද බෑ විද්‍යාවෙන්.
    එව්වා අය හරිගස්සුවත් එන්නේ වෙන හිතක්. කලින් එක්කෙනා නෙමේ.
    ඊට වඩා ලේසි ප්‍රජනනය කරලා ළමයෙක් හදන ඒක. පරණ බොඩි වලට අලුත් එකෙක් ගන්නේ මොකටද?
    අනික ප්‍රසාද රුප විද්‍යාවෙන් හැදුවොත් මැරිච්ච මිනිස්සුන්ට විතරක් නෙමේ, පැන්සල් පෙට්ටි, ගල්කට ඕන එකකට පන දුන්නකි.
    එහෙම කරන්ඩ බෑ. ප්‍රසාද රුප කියන්නේ අති සියුම්.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    අමරණීයත්වය හෝ පරමායුෂ ඉක්මවා වැඩි කාල් ජීවත් වීමට තෘෂ්නාව ඇති කරගන්නවට සාපේක්ෂව අපේ පරමායුෂ එන්න එන්න අඩු වෙනවා. නැති ලෙඩ මතුවෙනවා.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඉස්සර ඉදනම මිනිස්සු ආයුෂ වැඩි කරගන්න ක්‍රම හෙව්ව. ඉන්දියාවෙ රිශිවරු/ යෝගී වරු තමන්ගෙ ඉලක්කය සපුර ගන්න තුරු ශරීරය පවත්වාගෙන යන්න/ නොමැරී සිටින්න තමයි "රස විද්‍යාව" හදුන්වා දුන්නෙ. නමුත් ඒකෙන් හිතුව තරන් ප්‍රතිඵලයක් ගන්න බැරි උනා. නමුත් යෝග භාවනා සහ අබ්යාස වලින් ආයුෂ වැඩි කල හැකි යි. මහාවතාර් බාබාජි නම් යෝගියා වසර දහසක් පමණ ජීවත් වූ බවත් සමහරු ඔහු තවමත් ජීවත් වන බවත් විශ්වාස කරයි.

    විද්යාවෙන් මිනිසාගේ ආයුශ වැඩි කල හැකි වේවි. නමුත් මැරුන මිනිසකුගේ උපත වෙන තැනක සිදුවී අවසන්. නැවත් පන දුන්නත් ඒ ඉපදෙන්නේ අලුත් මිනිසෙක්
     
    :yes::yes: