ඔබේ දරුවාට සරසවි වරමි අහිමි වන්නේ ඇයි?
ඔබේ දරුවාට සරසවි වරමි අහිමි වන්නේ ඇයි?
ඔබේ දරුවාට සරසවි වරමි අහිමි වන්නේ ඇයි?
thopi baya private campus aawahama ee degree wala piligeneema wedi wei kiyalaa needa?.. umbala oya mona boru gehuwath pvt campus wala quality eka wedi.. mokada rag, politics, beatings, fighting nethi nisaa... oya campus walata yanna beri aya pvt campus walata yai.. umbalata mokakda thiyana amaaruwa?

sarasawi wela e da naha lankawe inna AL pass wena lamaintai think this is my parents future quiz
අ
නමුත් මේ ලියුම් කරු අවුරුදු 5 කට ආසන්න කාලයක් සරසවියේ සිටියද තාම උපාධිය සම්පුර්ණ කරගෙන නැත.
අපේ දරුවන් යහ මගට යොමු කිරීමට පෙර ඔබ යහමගට යොමුවන්න

පෞද්ගලික විශ්වවිද්‍යාලවලට පනත් කෙටුම්පත සැකසේ
දේශීය
2010 සැප්තැම්බර් 09 වෙනි බ්‍රහස්පතින්දා, 12:56
පෞද්ගලික විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන පිළිබඳ නව පනතක් ඉදිරියේදී හඳුන්වාදීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
ඉදිරියේදී ඇති කිරීමට නියමිත පෞද්ගලික විශ්වවිද්‍යාල තුළින් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා මෙරටට පැමිණෙන විදේශීය සිසුන්ට යටිතල පහසුකම් ලබාදීම සහ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරිමට මෙමගින් වැඩි අවධානයක් යොමුකරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශ කළේය.
සිසුන්ගේ දැනුම වැඩිදියුණු කරන අතිරේක ක්‍රම සහ මානසික දියුණුව ද මෙම පනත මගින් අපේක්ෂා කෙරෙන බවත් පනත් කෙටුම්පත සකස් කිරිමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකශ කළේය.

meka maha moda wadak issela lankawe ina uni yana points adu una aya gana ona.. natuwa wena ratawal walin genalla wadak nehe. Moda anduwak.. private uni lankawe tiyena ona.. eth ape ayata uni yana beruwa inakota wena countries walin genala karane maha gon wadak, ape medicine yana point 1 madi una aya kochara inawada.. eth lankawe gon moda harak anduwa colombo medical faculty ekata Myanmar walin genalla ugananawa. Rate palakayonta hoda education ekak nati nisa tamai meh okkama.![]()
අපේ දරුවන්ට සරසවි පිවිසුම අහිමි වන්නේ වෙන කිසිවක් නිසා නොව ඔබ වැනි අන්නතවාදින් නිසාය.
සත්‍ය නම්, පෞද්ගලික සරසවි පිහිට වීම තුලින් ලාංකික දරුවන්ට සරසවි පිවිසුමට ඇති අවස්ථා ගණන එකින් හෝ වැඩි වේ. මක් නිසාද යත් ඉහල Z ලකුණු ලබා සිටියද යම් කිසි මට්ටමක ධනවත් දරුවන් ඒවාට යොමුවීම තුලින් ඒ පුරප්පාඩු පිරවීම සදහා තවත් පිරිසක් බදවා ගනී.
මෙහි ඇති ප්‍රධාන කණගාටු දායක කරුණ නම්, මේ ලිපිය ලියා ඇති ලේඛකයා වැනි අය සරසවි තුලින් බිහිවීමි
යම් කිසි පුද්ගලයකු සරසවියක් තුලින් සාර්ථක මිනිසෙකු බවට පත් වේ නම් ඔහුගෙන් රටේ ආර්ථිකයට සුළු හෝ දායකත්වයක් ලැබේ. එලෙස සියලු දෙනාම දායක වනවිට අධ්‍යාපනය ඉහල නැංවීමට අවශ්‍ය මුදල් ලැබේ.
නමුත් මේ ලියුම් කරු අවුරුදු 5 කට ආසන්න කාලයක් සරසවියේ සිටියද තාම උපාධිය සම්පුර්ණ කරගෙන නැත.
අපේ දරුවන් යහ මගට යොමු කිරීමට පෙර ඔබ යහමගට යොමුවන්න

macho med degree eka ganna mama danna widihata aurudu 6 k yanawa. hariyatama danna. poddak hoyala balapan.![]()

macho med degree eka ganna mama danna widihata aurudu 6 k yanawa. hariyatama danna. poddak hoyala balapan.![]()
See this...
http://www.elakiri.com/forum/showthread.php?t=98394
If you worship him, its your thing..![]()
. I was only correcting you.

.

macho med degree eka ganna mama danna widihata aurudu 6 k yanawa. hariyatama danna. poddak hoyala balapan.![]()

meka maha moda wadak issela lankawe ina uni yana points adu una aya gana ona.. natuwa wena ratawal walin genalla wadak nehe. Moda anduwak.. private uni lankawe tiyena ona.. eth ape ayata uni yana beruwa inakota wena countries walin genala karane maha gon wadak, ape medicine yana point 1 madi una aya kochara inawada.. eth lankawe gon moda harak anduwa colombo medical faculty ekata Myanmar walin genalla ugananawa. Rate palakayonta hoda education ekak nati nisa tamai meh okkama.![]()

The convener of Inter Universities Students Federation is no more an Undergraduate
(Colombo-Lankapuvath) It is two years after the cancellation of registration of the studentship of Udul Premarathna as a Dental dtudent in University of Peradeniya. University of Peradeniya has cancelled registration of Udul Premarathna as a Dental student in the faculty of Dental sciences of the University of Peradeniya as from 29 th July 2008.
According to the Faculty Board of Dental sciences they cited following reasons for cancellation of his Registration.
He has failed to complete the 2 nd BDS examination in 04 attempts. According to the law a student should complete the 2 nd BDS examination within a maximum of 04 attempts. He had failed to secure passes in 2 subjects out of the total of 05 of the examinations held in 2006 and 2007.
He had neither sat for nor submitted valid reason or Medical certificate for his absence for examinations held in December 2007 and May 2008.
But Udul Premarathna continues as still the convener of Inter Universities Students’ Federation which gathered huge amount of students.
Below is a copy of the Cancellation.

I don't worship him macho. I don't even know who that guy is. I was only correcting you.
My comment doesn't support his views or yours.
I was only correcting you (don't know if I'm correct about the 6 years thing. I was only telling what I have heard). Because of that you stoop so low that you claim I'm worshiping him
.
If you can't understand that, it isn't my problem.![]()