ඔබේ දරුවාට සරසවි වරමි අහිමි වන්නේ ඇයි?

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    Because your child are playing too much Halo 4.

    halo4c.jpg
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    mokada ubala private unis danna denne nethi nisa....
    mokada thopi igena nogena uni wala binna bahagena inna nisa...
    mokada thopi wage evunta rate jobs nethi nisa(professionally qualified nethi nisa)

    e nisa katai pu**i wahagena hitapiya...
     
    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    thopi baya private campus aawahama ee degree wala piligeneema wedi wei kiyalaa needa?.. umbala oya mona boru gehuwath pvt campus wala quality eka wedi.. mokada rag, politics, beatings, fighting nethi nisaa... oya campus walata yanna beri aya pvt campus walata yai.. umbalata mokakda thiyana amaaruwa?
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you

    mcn metana prashanaya tiyenne.private campus walata baya weema nemei.uba dannawane ape deshapalakayonge hati.private campus dammata passe deshapalakoyo karanne government campus walata dena mudal ethakota pahasukam hemin seeruwe adu kireema.danatath eka sidda wenawa.hariyata rural area wala school walata kara wage.ethakota ewa wahila yanawa.itin mcn ethakota ahinsaka game kollekta uni yanna tiyena ekama chance eka, jeewithen goda yanna tiyena ekama chance eka nati wela yanawa.uba hitapan me vidiyata school walatath karala tibba nam(salli deella yanna).api wage kollanta school wath yanna puluwan wenawada.bane mcn.a nisa meka government campus ewunge kuhaka kama nisa wath heena mane nisa wath nemei wiruddha wenne.ape politicians la itihase indan government eke dewala walata karapu dewal hondin danna hinda.anith eka campus walata meka kalata passe school system ekaktath me deyama karanawa.a kiyanne nidahas adyapanaya tika tika adu karanawa.ehema karoth eken godak duppath ahinsaka gam wala minissunta goda yanna tibba ekama awasthawath nati wenawa.poddak hitala balapan. jaya wewa!!
     
    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    අපේ දරුවන්ට සරසවි පිවිසුම අහිමි වන්නේ වෙන කිසිවක් නිසා නොව ඔබ වැනි අන්නතවාදින් නිසාය.
    සත්‍ය නම්, පෞද්ගලික සරසවි පිහිට වීම තුලින් ලාංකික දරුවන්ට සරසවි පිවිසුමට ඇති අවස්ථා ගණන එකින් හෝ වැඩි වේ. මක් නිසාද යත් ඉහල Z ලකුණු ලබා සිටියද යම් කිසි මට්ටමක ධනවත් දරුවන් ඒවාට යොමුවීම තුලින් ඒ පුරප්පාඩු පිරවීම සදහා තවත් පිරිසක් බදවා ගනී.

    මෙහි ඇති ප්‍රධාන කණගාටු දායක කරුණ නම්, මේ ලිපිය ලියා ඇති ලේඛකයා වැනි අය සරසවි තුලින් බිහිවීමි
    යම් කිසි පුද්ගලයකු සරසවියක් තුලින් සාර්ථක මිනිසෙකු බවට පත් වේ නම් ඔහුගෙන් රටේ ආර්ථිකයට සුළු හෝ දායකත්වයක් ලැබේ. එලෙස සියලු දෙනාම දායක වනවිට අධ්‍යාපනය ඉහල නැංවීමට අවශ්‍ය මුදල් ලැබේ.
    නමුත් මේ ලියුම් කරු අවුරුදු 5 කට ආසන්න කාලයක් සරසවියේ සිටියද තාම උපාධිය සම්පුර්ණ කරගෙන නැත.
    අපේ දරුවන් යහ මගට යොමු කිරීමට පෙර ඔබ යහමගට යොමුවන්න :(:(:(:(:(:(:(
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    අපේ දරුවන් යහ මගට යොමු කිරීමට පෙර ඔබ යහමගට යොමුවන්න :(:(:(:(:(:(
    :(

    macho med degree eka ganna mama danna widihata aurudu 6 k yanawa. hariyatama danna. poddak hoyala balapan.:)
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    පෞද්ගලික විශ්වවිද්‍යාලවලට පනත් කෙටුම්පත සැකසේ
    දේශීය
    2010 සැප්තැම්බර් 09 වෙනි බ්‍රහස්පතින්දා, 12:56

    පෞද්ගලික විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන පිළිබඳ නව පනතක් ඉදිරියේදී හඳුන්වාදීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
    ඉදිරියේදී ඇති කිරීමට නියමිත පෞද්ගලික විශ්වවිද්‍යාල තුළින් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා මෙරටට පැමිණෙන විදේශීය සිසුන්ට යටිතල පහසුකම් ලබාදීම සහ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරිමට මෙමගින් වැඩි අවධානයක් යොමුකරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශ කළේය.
    සිසුන්ගේ දැනුම වැඩිදියුණු කරන අතිරේක ක‍්‍රම සහ මානසික දියුණුව ද මෙම පනත මගින් අපේක්ෂා කෙරෙන බවත් පනත් කෙටුම්පත සකස් කිරිමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකශ කළේය.

    meka maha moda wadak issela lankawe ina uni yana points adu una aya gana ona.. natuwa wena ratawal walin genalla wadak nehe. Moda anduwak.. private uni lankawe tiyena ona.. eth ape ayata uni yana beruwa inakota wena countries walin genala karane maha gon wadak, ape medicine yana point 1 madi una aya kochara inawada.. eth lankawe gon moda harak anduwa colombo medical faculty ekata Myanmar walin genalla ugananawa. Rate palakayonta hoda education ekak nati nisa tamai meh okkama. :frown::frown::frown:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    meka maha moda wadak issela lankawe ina uni yana points adu una aya gana ona.. natuwa wena ratawal walin genalla wadak nehe. Moda anduwak.. private uni lankawe tiyena ona.. eth ape ayata uni yana beruwa inakota wena countries walin genala karane maha gon wadak, ape medicine yana point 1 madi una aya kochara inawada.. eth lankawe gon moda harak anduwa colombo medical faculty ekata Myanmar walin genalla ugananawa. Rate palakayonta hoda education ekak nati nisa tamai meh okkama. :frown::frown::frown:

    hariyatama hari mcn.rate inna palakayonta vision ekak ne.vision ekak tiyena dakshayanta tanak ne.ekai api private campus dan ekata viruddha.mulinma government uni wala strength eka wadi karala tamai passe private uni danna ona.anith eka private uni danawanam a gana pulul kathikawak samajaye ati karala ugath minissungengen adahas aragena policy ekak hadala tamai eka karanna ona.ehema natuwa mona virodhatha awath private campus danawa kiyala dana eka maha moda wadak.
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    අපේ දරුවන්ට සරසවි පිවිසුම අහිමි වන්නේ වෙන කිසිවක් නිසා නොව ඔබ වැනි අන්නතවාදින් නිසාය.
    සත්‍ය නම්, පෞද්ගලික සරසවි පිහිට වීම තුලින් ලාංකික දරුවන්ට සරසවි පිවිසුමට ඇති අවස්ථා ගණන එකින් හෝ වැඩි වේ. මක් නිසාද යත් ඉහල Z ලකුණු ලබා සිටියද යම් කිසි මට්ටමක ධනවත් දරුවන් ඒවාට යොමුවීම තුලින් ඒ පුරප්පාඩු පිරවීම සදහා තවත් පිරිසක් බදවා ගනී.

    මෙහි ඇති ප්‍රධාන කණගාටු දායක කරුණ නම්, මේ ලිපිය ලියා ඇති ලේඛකයා වැනි අය සරසවි තුලින් බිහිවීමි
    යම් කිසි පුද්ගලයකු සරසවියක් තුලින් සාර්ථක මිනිසෙකු බවට පත් වේ නම් ඔහුගෙන් රටේ ආර්ථිකයට සුළු හෝ දායකත්වයක් ලැබේ. එලෙස සියලු දෙනාම දායක වනවිට අධ්‍යාපනය ඉහල නැංවීමට අවශ්‍ය මුදල් ලැබේ.
    නමුත් මේ ලියුම් කරු අවුරුදු 5 කට ආසන්න කාලයක් සරසවියේ සිටියද තාම උපාධිය සම්පුර්ණ කරගෙන නැත.
    අපේ දරුවන් යහ මගට යොමු කිරීමට පෙර ඔබ යහමගට යොමුවන්න :(:(:(:(:(:(:(
    :lol::lol::lol::lol:
    උදුල් ප්‍රේමරත්න Private campus පටන් ගන්න දෙන්නෙත් නෑ, ආණ්ඩුවෙ ඒව වල වැඩ කරගන්න දෙන්නෙත් නෑ....
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    macho med degree eka ganna mama danna widihata aurudu 6 k yanawa. hariyatama danna. poddak hoyala balapan.:)

    See this...

    http://www.elakiri.com/forum/showthread.php?t=98394

    If you worship him, its your thing..
    :(

    I don't worship him macho. I don't even know who that guy is:no:. I was only correcting you.:dull:
    My comment doesn't support his views or yours.:nerd:
    I was only correcting you (don't know if I'm correct about the 6 years thing. I was only telling what I have heard). Because of that you stoop so low that you claim I'm worshiping him
    :rolleyes::lol:.
    If you can't understand that, it isn't my problem.:dull::)
     
    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    macho med degree eka ganna mama danna widihata aurudu 6 k yanawa. hariyatama danna. poddak hoyala balapan.:)

    The convener of Inter Universities Students Federation is no more an Undergraduate

    (Colombo-Lankapuvath) It is two years after the cancellation of registration of the studentship of Udul Premarathna as a Dental dtudent in University of Peradeniya.
    University of Peradeniya has cancelled registration of Udul Premarathna as a Dental student in the faculty of Dental sciences of the University of Peradeniya as from 29 th July 2008.
    According to the Faculty Board of Dental sciences they cited following reasons for cancellation of his Registration.
    He has failed to complete the 2 nd BDS examination in 04 attempts. According to the law a student should complete the 2 nd BDS examination within a maximum of 04 attempts. He had failed to secure passes in 2 subjects out of the total of 05 of the examinations held in 2006 and 2007.

    He had neither sat for nor submitted valid reason or Medical certificate for his absence for examinations held in December 2007 and May 2008.

    But Udul Premarathna continues as still the convener of Inter Universities Students’ Federation which gathered huge amount of students.

    Below is a copy of the Cancellation.

    Cancellation.jpg

    :sorry::sorry::sorry:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    meka maha moda wadak issela lankawe ina uni yana points adu una aya gana ona.. natuwa wena ratawal walin genalla wadak nehe. Moda anduwak.. private uni lankawe tiyena ona.. eth ape ayata uni yana beruwa inakota wena countries walin genala karane maha gon wadak, ape medicine yana point 1 madi una aya kochara inawada.. eth lankawe gon moda harak anduwa colombo medical faculty ekata Myanmar walin genalla ugananawa. Rate palakayonta hoda education ekak nati nisa tamai meh okkama. :frown::frown::frown:
    :yes::yes:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    The convener of Inter Universities Students Federation is no more an Undergraduate

    (Colombo-Lankapuvath) It is two years after the cancellation of registration of the studentship of Udul Premarathna as a Dental dtudent in University of Peradeniya.
    University of Peradeniya has cancelled registration of Udul Premarathna as a Dental student in the faculty of Dental sciences of the University of Peradeniya as from 29 th July 2008.
    According to the Faculty Board of Dental sciences they cited following reasons for cancellation of his Registration.
    He has failed to complete the 2 nd BDS examination in 04 attempts. According to the law a student should complete the 2 nd BDS examination within a maximum of 04 attempts. He had failed to secure passes in 2 subjects out of the total of 05 of the examinations held in 2006 and 2007.

    He had neither sat for nor submitted valid reason or Medical certificate for his absence for examinations held in December 2007 and May 2008.

    But Udul Premarathna continues as still the convener of Inter Universities Students’ Federation which gathered huge amount of students.

    Below is a copy of the Cancellation.
    :sorry::sorry::sorry:

    Ubata mokakda thiyena prashne yako. mama aurudu 6 kathawa kivwe oya kathawa kivwa eka med karana ekek kiyala hithuwa hinda. mata uge magulenwath ube reddak wath wadak naha. mama kiyapu eka quote kara kara post karanne thota pissuda. :angry::angry::angry:
    ubata kalin kivwane mama ubala dennagen ekektawath support naha kiyala.:angry::angry:
    thota theren nadda buruwo e correction ekak witharai kiyala.:nerd:
     
    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    I don't worship him macho. I don't even know who that guy is:no:. I was only correcting you.:dull:
    My comment doesn't support his views or yours.:nerd:
    I was only correcting you (don't know if I'm correct about the 6 years thing. I was only telling what I have heard). Because of that you stoop so low that you claim I'm worshiping him
    :rolleyes::lol:.
    If you can't understand that, it isn't my problem.:dull::)

    Macho he is not a medical student .... his degree was BDS . Its duration is 4 year....

    "This the only undergraduate dental program in Sri Lanka . The current program is of four years duration, and leads to the degree of Bachelor of Dental Surgery (BDS)."

    source http://www.pdn.ac.lk/dental/academic.html