we need help...to mak her better
අපි මහාලොකු සල්ලිකාරයො නෙමෙයි තමයි.ඒත් මනුස්සකම වෙනුවෙන් අපේ සතයක් හරි වියදම් කරන එක පවක් නෙමෙයි.මොකද මහ වැස්සක් හැදෙන්නෙත් පුංචි වැහි බිංදු වලින්.අපි දවසකට නාස්ති කරන සල්ලි වලින් කීයක් හරි මේ අහිංසක කෙල්ලගෙ ජීවිතේ බේරගන්න වියදම් කරන්න පුළුවන්නම් ඒක කොච්චර පිනක්ද කියල අමුතුවෙන් කියන්න ඔනෙ නෑ.ඒ හින්ද මේ අපේම වයසෙ ඉන්න යාළුව වෙනුවෙන් පුංචිම පුංචි උදව්වක් කරන්න. මොකද අපේ අතේ මේ සුරංගනාවිගෙ ජීවිතේ රැඳිල තියෙන නිසා.කවද හරි මේ කෙල්ල හොඳ තැනක ඉන්නකොට ඔයාලගෙ ඇස් වලටත් සතුටු කඳුළු පිරේවි...
account number -W.R.S.A Nilawira
135-2-001-7-6168901
peoples bank
dikwellla
Tel -0716292088
0772848167
මේක විහිළුවට ගන්න එපා යාළුවනේ ඒක මහම මහ පවක්..පුළුවන් උදව්වක් කරන්න..ඒක මහා පිනක්..මේ කෙල්ලගෙ අනාගත බලාපොරොත්තු ඉෂ්ඨ කරගෙන තව ගොඩ කාලයක් ජීවත් වෙන්න ඉඩක් හදල දෙන්න..ඒකට ඔයාලට මහා ලොකු ආයාසයක් දරන්න ඔනෙ නෑ.

Last edited: