ඔබේ ධර්මය කුමක්ද ?

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
එය අධ්‍යාත්මික වශයෙන් සහ සදාචාරාත්මක වශයෙන් සත්‍යයක් මචං. නමුත් ප්‍රශ්නය මේ ලො‍්කයේ බහුතරයක් බෙෘද්ධයින්නම් (බොහෝ විට සියලුම දෙනා) අසරණයෙකුට පිහිට වන්නේ ඇත්තටම ඒ අසරණ කම බලල පමණක් වුනාට හුගක් වෙනත් ආගම් වල අය අසරණයින්ට පිහිට වන්නේ කූට සහ වංක සිතකින් තම අරමුණු ඉටු කර ගැනීමේ බලාපොරොත්තුවෙන්. අනෙක් අභාග්‍යය වන්නේ එයට‍ ගොදුරැ වන්නේ විශාල වශයෙන් බෙෘද්ධයින් වීමයි.

ඔය හොද උදාහරණයක් දීලා තියෙන්නේ
ex-muslim Ahmed උඩ post එකේ
ඔව් සහෝ එහෙම බව්ධ්ධයන්ට අසදරනකම් වෙනවානේ , එකට අපි බව්ධ්ධ්යන් වශයෙන් එකතු වෙලා ගන්ඩ ඕනි ක්‍රියා මාර්ග ගැන හොයල බලල එක කරමුකෝ ,මමත් එන්නම් ....
 
Trojan hourse

Active member
  • Oct 18, 2011
    413
    74
    28
    මරු ජෝක් මෙවා නම් මම දන්න තරමින්.
    කවුද මේ ? මොනවද මේ කියවන්නෙ?
    :D
    මොනවද මේ ඩුවලිටි දාගෙන නටන්න හදන නාඩගම?:lol:

    mehema kiyanne oya okkoma dannawa wagene ?me okkoma ahala balala inna issella
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    සහෝ ඔයා කරලා තියෙන්නේ ඔයාගේ ආගමික විස්වාසය මේකට ඉදිරිපත් කරපු එක ,එක දැන් අපි කතාකරන දෙයින් වෙනස් සහෝ , ඒව තේරුම් කරන්ඩ යන්ද ඕනි ඒ මතයේ එහෙමත් නැත්තම් ඒ ධර්මය අදහන අය අතර ,එසේ නැති අය ඔයා කියන්නේ අසත්‍ය කියාවි , එය සාමාන්‍ය දෙයකි :)
     
    මම කැමති නැහැ වැරදි දෙයක් කරන්න, මම කවදාවත් කිසිම ආගමක් අපහස කරලත් නැහැ, කරන්නෙත් නැහැ, ස්තුති මචන්
    ගොඩක් අය තේරුම් ගන්නේ නැ නේ සහෝ ඔයා තේරුම් ගත්තනම් ස්තුතියි , :)
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    mehema kiyanne oya okkoma dannawa wagene ?me okkoma ahala balala inna issella
    ඔක්කොම දැනගන්ඩ ඕනේ නැහැ මහත්තයා, විකාර කතා එකක් දෙකක් ඇහුවහම තේරෙන අයට තේරෙනවා.

    මේ පුද්ගලයා කියනවා "මව් බාසාව ඉගෙනගන්නෙ හිතන්නේ නැතුවලු" මොන ගොන් ජෝක්ද මහත්තයෝ. මව් බාසාව තියෙන්නෙ කයේලු. මොන මෝඩ ජෝක්ද මහත්තයෝ? ලමයින්ට මව් බාසාව උගන්නන්නෙ දෙමව්පියෝ සහ පරිසරය. මේ වගේ ගොන් කතාවක් ඇහුවමයි.! හික්ස්!
    :lol:

    තව කියනවා මම ඉන්නේ "මතකයේලු" මේව මම ඉගෙනගත්ත බුදු බණ නං නෙවෙයි!

    මේකෙ මරු කතා තියෙනව. භාවනා කරන්ඩ එපාලු, නිවන් දකින්නේ කයෙන්ලු. කනෙන් තමයි නිවන් දක්කවන්ඩ යන්නේ. මට හිතෙන්නේ මේ අර සෝවාන් අනාගාමි කියල සහතික දීපු ජොයින්ට් එකක වැඩක්. :lol:
     
    Last edited:

    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    menna නිර්මල බුදු දහම ඔබ කවදවත් නොඅසා ඇති-(100%)

    මචෝ මම කියන්නේ මේක පිළිගන්න කියල නෙවෙයි
    මේක අහල බලන්න කියල
    අපි පොතින් කියවනවට වඩා වෙනසක් තියෙන නිසයි

    මේක ඇහුවොත් උබලට පෙනේවි පොත්වල තියෙන බන දිහා අපි හැමදාම ලොව්කික ඇසකින් බැලුවේ බනින් අපේ ජීවිතය හොදට ගත කරන්න, පව් නොකර ඉන්න,ඊලග ආත්මයේ (බුදු බණේ ආත්ම නැත ) හොදට ඉන්න නේද බැලුවේ ,කොහොම උනත් බුදු දහමේ නොතිබුණු දේව සංකල්ප පිලිගන්නවා නේද ,

    බුදු කෙනෙක් සොයාගත් ඉපදීම නැති කිරීම ගැන කව්රුවත් සිතනවද ..

    බුදුන් කාලයේ රහතන් වහන්සේලා දස දහස් ගණනක් සිටියත් මේ අවරුදු ගණනකට කව්රුවත් රහත් වීමක් නොවනේ මොකද
    උබල සිටන්නේ මරණින් පසු නිවනක් ද ?
    කාලයේ එක වචනයෙන් පවා මාර්ග පල ලබාගත්තත් අද කොපමණ බන ඇසුවත් එසේ නොවන්නේ මොකද ?

    අපි මෙතෙක් කල් අසු දෙයෙහි හෝ අසු ක්‍රමයේ වරදක් තිබීමට හැකියි සිතෙන්නේ නැද්ද

    මෙහෙම නිකමටවත් හිතුනොත් මේ ටික අහල බලන්න ....
    මට බනින්න නම් එපා උබලට ගොඩක් වැදගත් වෙඉ කියල හිතුනු නිසඊ මේක දැම්මේ ---------->>>>වෙනස බලන්න <<<< ------------
     
    :)හරි මචන් අහල බලන්නම් ...මුල ඉදන් මේකේ තියන එකත් බලන්ඩකෝ ඔයත් , සමහර විට මේකේ ඇති දෙයක් සමහර විට නැතුවත් ඇති , එත් වැඩිය සංකීරණ වෙන්ඩ යන්ඩ එපා සහෝ සරල දේ අමතක වෙයි සරල දේ අමතක කරන්නේ නැත්තම් සංකීරණ උනාට ප්‍රශ්නයක් නැ .. ස්තුතියි ඔයාට , අහලම බලමුකෝ ...