මචෝ මම කියන්නේ මේක පිළිගන්න කියල නෙවෙයි
මේක අහල බලන්න කියල
අපි පොතින් කියවනවට වඩා වෙනසක් තියෙන නිසයි
මේක ඇහුවොත් උබලට පෙනේවි පොත්වල තියෙන බන දිහා අපි හැමදාම ලොව්කික ඇසකින් බැලුවේ බනින් අපේ ජීවිතය හොදට ගත කරන්න, පව් නොකර ඉන්න,ඊලග ආත්මයේ (බුදු බණේ ආත්ම නැත ) හොදට ඉන්න නේද බැලුවේ ,කොහොම උනත් බුදු දහමේ නොතිබුණු දේව සංකල්ප පිලිගන්නවා නේද ,
බුදු කෙනෙක් සොයාගත් ඉපදීම නැති කිරීම ගැන කව්රුවත් සිතනවද ..
බුදුන් කාලයේ රහතන් වහන්සේලා දස දහස් ගණනක් සිටියත් මේ අවරුදු ගණනකට කව්රුවත් රහත් වීමක් නොවනේ මොකද
උබල සිටන්නේ මරණින් පසු නිවනක් ද ?
කාලයේ එක වචනයෙන් පවා මාර්ග පල ලබාගත්තත් අද කොපමණ බන ඇසුවත් එසේ නොවන්නේ මොකද ?
අපි මෙතෙක් කල් අසු දෙයෙහි හෝ අසු ක්‍රමයේ වරදක් තිබීමට හැකියි සිතෙන්නේ නැද්ද
මෙහෙම නිකමටවත් හිතුනොත් මේ ටික අහල බලන්න ....
මට බනින්න නම් එපා උබලට ගොඩක් වැදගත් වෙඉ කියල හිතුනු නිසඊ මේක දැම්මේ ---------->>>>වෙනස බලන්න <<<< ------------