ඔබේ ධර්මය කුමක්ද ?

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
උඹ අපි හැම එකාගෙම වැරදි අල්ලනවනේ ඒ කියන්නේ උඹ හරි අපි වැරදි, කරුණාකරලා උඹ දැන් පැහැදිලිකරහන් බුද්ධාගමෙනුත් අයිවුනේ ඇයි කියල

සහෝ ඔයාට එක අදාල කරුණක් නොවේ , එය කරපු එක ඔයත් කරන්ඩ ගිහින් තමයි මේ ප්‍රශ්න , ඔබ ඔබේ ධර්මය අත අරින්නේ නැත්තම් එක්කෙනෙට මෙහෙම හේතුවක් ආගමක් අතරින්ද හේතු වෙලා තියනවා කියන එක ඔපදූපයක් , ඔබේ ධර්මයේ එසේ ඕපදූප හොයන්ඩ කියල දෙනවද ? මේක තමයි ප්‍රස්නේ සහෝ එහෙම කරන්ඩ යන්ද එපා ප්‍රශ්නයක් ඇතිවේවි
 
Antidote XD

Banned
Aug 23, 2011
429
29

මම හොදටම දන්නවා ඔය පුද්ගලයා ගැන... මොහු දවසක් හෝ තමන් ඇදහු ආගමට ගරු කරන්න දන්නේ නැති කෙනෙක්... එහෙම එකේ තව මොන කතාද ???:angry:
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    එකට එයට උත්තරයක්‌ දෙන්න බැරුව ඇති ඒත් මම දන්නවා එකට උත්තරේ.... එකට හේතුව තමයි ... එයට බුදුන් දේශනා කල දර්ශනයවත් හරියාකාරව තේරුම ගැනීමට ඇති නොහැකියාව... නැහැ ඇත්තටම නොහැකියාව නෙවේ.. ඔහුට ඔහුගේ සිත තුල පවතින ක්රෝදය,වෛරය වැනි සිතුවිලි වලින් අහක් වෙලා ධර්මය ඉගෙන ගැනීමටවත් නිහතමානී නොවීමයි....

    ස්තුති මචන් බලමු උ කියන්නේ මොනවාද කියලා
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ

    එකට එයට උත්තරයක්‌ දෙන්න බැරුව ඇති ඒත් මම දන්නවා එකට උත්තරේ.... එකට හේතුව තමයි ... එයට බුදුන් දේශනා කල දර්ශනයවත් හරියාකාරව තේරුම ගැනීමට ඇති නොහැකියාව... නැහැ ඇත්තටම නොහැකියාව නෙවේ.. ඔහුට ඔහුගේ සිත තුල පවතින ක්රෝදය,වෛරය වැනි සිතුවිලි වලින් අහක් වෙලා ධර්මය ඉගෙන ගැනීමටවත් නිහතමානී නොවීමයි....
    ඔබතුමාටත් එය අදාල කරුණක් නොවේ , කාටවත් දෙයක් තේරුම් ගන්ඩ පුලුවන්ද බැරිද කියන එක ඔය හොයන්නට ගියොත් වෙන්න ඔයාට විරුද්දවත් මෙතන මත ගැටුම් ඇතිවෙන එක ,ඔය නවත්ත ගත්තොට්ත් විතරක් එයත් නවත්ත ගනී ඔයාට කව්රු හරි ගරු කරනවට කැමතිනම් අන් මතයටත් ගරු කරන්න ,
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    ඔබතුමාටත් එය අදාල කරුණක් නොවේ , කාටවත් දෙයක් තේරුම් ගන්ඩ පුලුවන්ද බැරිද කියන එක ඔය හොයන්නට ගියොත් වෙන්න ඔයාට විරුද්දවත් මෙතන මත ගැටුම් ඇතිවෙන එක ,ඔය නවත්ත ගත්තොට්ත් විතරක් එයත් නවත්ත ගනී ඔයාට කව්රු හරි ගරු කරනවට කැමතිනම් අන් මතයටත් ගරු කරන්න ,

    sorry :sorry:
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මම හොදටම දන්නවා ඔය පුද්ගලයා ගැන... මොහු දවසක් හෝ තමන් ඇදහු ආගමට ගරු කරන්න දන්නේ නැති කෙනෙක්... එහෙම එකේ තව මොන කතාද ???:angry:

    ඔයාට එහෙම හිතෙනවනම් ඔය විතරක් එහෙම හිත ගන්ඩ , අනිත් කට්ටියට තේරෙන විදියට අනිත් කට්ටිය හිත ගනී , ඔබේ මතයට ගරුත්වය ඕනි නම් අන් මතයට ගරු කරන්න ඉගෙන ගන්න , ප්‍රති විරුද්ද අදහස් ප්‍රකාශ අවශ්‍යනම් එය කිරීමට විදිහක් ඇත , අපහාසාත්මක කරුණු ඇතුලත් කරන්ඩ ගියොත් ඔබට සිදුවන්නේද අපහස විදීමටයි . එයා කර නිසා ඔයත් කරන්ඩ කියල ඔයාට ඔයාගේ ධර්මයේ කියල දුන්නද ? මේක නවත්තන්දයි මම මේ නූල ඇතිකළේ ..
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සහෝ ඔයාට එක අදාල කරුණක් නොවේ , එය කරපු එක ඔයත් කරන්ඩ ගිහින් තමයි මේ ප්‍රශ්න , ඔබ ඔබේ ධර්මය අත අරින්නේ නැත්තම් එක්කෙනෙට මෙහෙම හේතුවක් ආගමක් අතරින්ද හේතු වෙලා තියනවා කියන එක ඔපදූපයක් , ඔබේ ධර්මයේ එසේ ඕපදූප හොයන්ඩ කියල දෙනවද ? මේක තමයි ප්‍රස්නේ සහෝ එහෙම කරන්ඩ යන්ද එපා ප්‍රශ්නයක් ඇතිවේවි

    මම කැමති නැහැ වැරදි දෙයක් කරන්න, මම කවදාවත් කිසිම ආගමක් අපහස කරලත් නැහැ, කරන්නෙත් නැහැ, ස්තුති මචන්
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ස්තුති මචන් බලමු උ කියන්නේ මොනවාද කියලා
    අපහාසාත්මක කරුණු අඩංගු ප්‍රකාශයකට අපහසයම මිස ඔබ සතුටු වන අයුරේ ප්‍රකාශය ලැබෙන්නේ නැත . ඔබට ඇත්තටම යම් ප්‍රශ්නයක් ඇතොත් එය ගෞරවයෙන් ඒ මහත්මයාගෙන් විමසන්න ඔබටද ඒ ගව්රවය ඔහුගෙන් ලැබේවි ,
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මම හොදටම දන්නවා ඔය පුද්ගලයා ගැන... මොහු දවසක් හෝ තමන් ඇදහු ආගමට ගරු කරන්න දන්නේ නැති කෙනෙක්... එහෙම එකේ තව මොන කතාද ???:angry:
    දවසක් නෙවෙයි මම ඉස්ලාම් ආගම කැම්පස් යනකම් ඇදහුවා. ඒත් නිසරු දේ නිසරුයි නම් ඒකට අන්ධ භක්තියෙන් ගරු ගරන්න මට උවමනාවක් නැහැ. :cool:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    නිරගමිකයෙක් වීමද නැද්ද ඔව්න් ඔව්න් ගේ කැමැත්තයි , එයට මා බලපෑම් නොකරමි , අගමිකන් උදෙසා යම් නපුරක් සිදුවේනම් රැකගැනීම උදෙසා ධර්මයට එපිටින් කටයුතු කිරීම ම අනුමත නොකරමි , එය කිරීම සදහා කිසිදු ප්‍රශ්නයකින් තොරව කල හැකි ක්‍රියාමාර්ග ඇත ,යම් කිසි කෙනෙකුන් උන් මෙහෙම උන් යනුවෙන් උන්ට කරන්ඩ ඕනි මෙහෙම කියල ගහල එලවන්ද ඕනි වැනි ද්වේශ සහගත ක්‍රියාවක් යෝජනා කරයි නම් එය බෞධ්ධ්‍යන්ට හොද කරුණක් නොවේ යන්න මගේ අදහසයි , , කලයුත්තේ නපුර වැලක්වීමයි, නපුර වැලක් වීම යනු ගැහුවත් ගහනවා වගේ කතාවක් නොවේ ගහන්ඩ නොහැකි කිරීමයි , එය මානුෂිය අයිතිවාසිකමක් වේ , එහෙයින් කාගෙවත් ධර්මය අපට ප්‍රශ්නයක් නැත , මා සිතන විදියට වැලක් වීමට කටයුතු කල යුත්තේ අපට කල හැකි හානිය මිස ඔව්න්ගේ ධර්මය නොවේ,මන්දයත් සෑම ආගමක් අදහන මිනිසුන් අතර යහපත් මිනිසුන් ඇත , කාගේ උනත් මට මගේ ගුණ දහම් තියාගන්ඩ ආගමික වශයෙන් බෙදීමක් නැත , අසරණ අයෙකුට උදව් කිරීමට වෙනි කරුණු වලට බෞධ්ධ්යෙක්ද වෙන අගමිකයෙක්ද අදාල නොවේ ,මා මෙසේ කියන්නේ සියලු ආගමිකයන් අතර එසේ යම් යම් මත ඇති නිසාවෙනි ,එසේ ඇත්තනම් එය වැරදි බව පෙන්වීමට උත්සහ කරමි ,, එය ඔබට හැගේ නම් ඔබ මොන අගමිකයෙකු උවත් මා ඔබට ගෞරව කරමි
    ඔබතුමාගේ ලෝකය හරි සරලයි. ඔය කියන විදියට ඔබතුමා ඉන්නෙ ආශ්‍රමයක අසපුවක වගේ එදිනෙදා කාර්යබහුල ලෝකයෙන් ඈත්වෙලාද මන්ද.

    මේ විදියට නම් නෙවෙයි අද රටේ දේවල් වෙන්නෙ. එක උදාහරණයක් දෙන්නම්.
    සුනාමි ආධාර වශයෙන් ජපානයෙන් සල්ලි ලැබුනා අපට. ජපානය කියන්නේ බෞද්ධ රටක්. ඒ ගොල්ලෝ ඒ සල්ලිවලින් හදන ගෙවල් වල කොලිටිය, ඒ ගෙවල් දෙන්නේ සුනාමි වලින් විපතට පත් වූවන්ටද වගෙ දේවල් මිසක් ඒ ගෙවල් ලැබෙන අයගේ ආගම ගැන සෙව්වේ නැහැ.

    අපිට සවුදි අරාබියෙනුත් ලැබුනා ආධාර. හැබැයි ඒ ගොල්ලන්ට දැනගන්න ඕනේ වුනේ ගෙවල් වලින් කීයක් ඉස්ලාම් භක්තිකයන්ට දෙනවද කියන එකයි.

    ඕකයි මහත්තයෝ අද යතාර්තය.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අසරණ අයෙකුට උදව් කිරීමට වෙනි කරුණු වලට බෞධ්ධ්යෙක්ද වෙන අගමිකයෙක්ද අදාල නොවේ

    එය අධ්‍යාත්මික වශයෙන් සහ සදාචාරාත්මක වශයෙන් සත්‍යයක් මචං. නමුත් ප්‍රශ්නය මේ ලො‍්කයේ බහුතරයක් බෙෘද්ධයින්නම් (බොහෝ විට සියලුම දෙනා) අසරණයෙකුට පිහිට වන්නේ ඇත්තටම ඒ අසරණ කම බලල පමණක් වුනාට හුගක් වෙනත් ආගම් වල අය අසරණයින්ට පිහිට වන්නේ කූට සහ වංක සිතකින් තම අරමුණු ඉටු කර ගැනීමේ බලාපොරොත්තුවෙන්. අනෙක් අභාග්‍යය වන්නේ එයට‍ ගොදුරැ වන්නේ විශාල වශයෙන් බෙෘද්ධයින් වීමයි.

    ඔය හොද උදාහරණයක් දීලා තියෙන්නේ
    ex-muslim Ahmed උඩ post එකේ
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    දවසක් නෙවෙයි මම ඉස්ලාම් ආගම කැම්පස් යනකම් ඇදහුවා. ඒත් නිසරු දේ නිසරුයි නම් ඒකට අන්ධ භක්තියෙන් ගරු ගරන්න මට උවමනාවක් නැහැ. :cool:

    hmmmmm ok machan it is up to you...............
     
    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    menna නිර්මල බුදු දහම ඔබ කවදවත් නොඅසා ඇති-(100%)

    Gramini abeya mp3-Sermons
    මේවා හරියට අහල comment දාන්න please

    download nokara ahannath puluwan link1 uda click kranna

    1.http://www.box.net/shared/mdv45tfgaiu0yaeslq9q
    2.http://www.box.net/shared/68sb0agtuhtn67nur25o
    3.http://www.box.net/shared/6745le6ymblf7g949nde
    4.http://www.box.net/shared/bgxiu65jmsdziqyhmhxi
    5.http://www.box.net/shared/ku84uj0mlqtooej77y5u
    6.http://www.box.net/shared/adpc9vjp25tqukm3923m
    7.http://www.box.net/shared/3lyc9xlxonzxymt9vcf7
    8.http://www.box.net/shared/fb8sjzpvmtx0e91in7l4

    menna thread 1 -->http://www.elakiri.com/forum/showthread.php?t=1219614
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113

    මරු ජෝක් මෙවා නම් මම දන්න තරමින්.
    කවුද මේ ? මොනවද මේ කියවන්නෙ?
    :D
    මොනවද මේ ඩුවලිටි දාගෙන නටන්න හදන නාඩගම?:lol:
     
    Last edited:

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ඔබතුමාගේ ලෝකය හරි සරලයි. ඔය කියන විදියට ඔබතුමා ඉන්නෙ ආශ්‍රමයක අසපුවක වගේ එදිනෙදා කාර්යබහුල ලෝකයෙන් ඈත්වෙලාද මන්ද.

    මේ විදියට නම් නෙවෙයි අද රටේ දේවල් වෙන්නෙ. එක උදාහරණයක් දෙන්නම්.
    සුනාමි ආධාර වශයෙන් ජපානයෙන් සල්ලි ලැබුනා අපට. ජපානය කියන්නේ බෞද්ධ රටක්. ඒ ගොල්ලෝ ඒ සල්ලිවලින් හදන ගෙවල් වල කොලිටිය, ඒ ගෙවල් දෙන්නේ සුනාමි වලින් විපතට පත් වූවන්ටද වගෙ දේවල් මිසක් ඒ ගෙවල් ලැබෙන අයගේ ආගම ගැන සෙව්වේ නැහැ.

    අපිට සවුදි අරාබියෙනුත් ලැබුනා ආධාර. හැබැයි ඒ ගොල්ලන්ට දැනගන්න ඕනේ වුනේ ගෙවල් වලින් කීයක් ඉස්ලාම් භක්තිකයන්ට දෙනවද කියන එකයි.

    ඕකයි මහත්තයෝ අද යතාර්තය.

    ඔය ගත් උදාහරණයේ හරි වැරැද්ද ගැන කියන්ඩ යන්නේ නැ, එක තීරණය කරන්ඩ අපි ඉස්ලාම් භාක්තිකයෙකුට කියමුකෝ , සමහරවිට එහෙම උගන්වනවාද නැත්තම් දේශපනික ගත්ත දෙයක්ද දන්නෙත් නැනේ එහෙමත් නැත්තන් ඒ ආදරය එවල තියෙන්නේ ඉස්ලාම් බක්තිකයන්ටද දන්නේ නැනේ , එය අපට හනිකරනම් එය වලක්වන ක්‍රමවේදය ගැන සාකච්චා කරමුකෝ දේශපාලනිකව බව්ධ්ධයන් වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග අපිටත් තියනවනේ , ඔය වගේම අපිටත් සමහර ආධාර කරන්ඩ උදව් කරන්ඩ පුළුවන් බෞද්ධයන් වශයෙන් එකතු වෙමු බෞද්ධයන්ට උදව් කරන්ඩ , එය බව්ධ්ධ්යන් වශයෙන් ගන්න තීරණයක් නිසා , , පව්ද්ගලික ජීවිතයේදී අපි කල යුතු දේ හා නොකළයුතු දේ වෙනස් විය යුත්තේ නැහැ ,හොද ඉස්ලාම් බක්තිකයෙකුත් ආගම බේදයක් නැතුව මිනිසුන්ට උදව් කරවී , ඒ වගේම ඉස්ලාම් භක්තිකයෙක් ලෙස ඉස්ලාම් බක්තිකයන්ට උදව් කලයුත්තේ කෙසේදැයි තීරණ ගනීවි එක ඔව්න්ගේ වැඩක්නේ එක ,අපි එකතු වෙලා අපේ එක ගැන සාකච්චා කරමුකෝ , අනිත් එක සහෝ මම හරිම ජනාකීරන ප්‍රදේශයක ඉන්න කෙනෙක් ,සියලු අගමිකන් මිතුරන් ඉන්නවා මට කවදාවත් එයාල ගේ ආගමවත් මගේ ඒවා එ කට්ටියටවත් ප්‍රස්නයක් උනේ නැ ...
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    දවසක් නෙවෙයි මම ඉස්ලාම් ආගම කැම්පස් යනකම් ඇදහුවා. ඒත් නිසරු දේ නිසරුයි නම් ඒකට අන්ධ භක්තියෙන් ගරු ගරන්න මට උවමනාවක් නැහැ. :cool:
    ඔයාට එකට නිසරුනම් ඔයා ඇත ඇරලා එන්ඩකෝ , සරුයි කියන අය හිටියාවේ , එහෙම නිසරුනම් එකේ කට්ටියට නේ එක නිසරු වීමේ ප්‍රතිපල ඇත විදින්ඩ වෙන්නේ එක එයාලට කමක් නැත්තම් අපිට කමකුත් නැ නේ . එහෙම ඔයා නිසරුයි කිව්වා කියල ඒ කට්ටිය එන්නෙත් නැ නේ , එය අපට හානිකරයි නම් පමණක් බව්ධ්ධයන විදියට හානිය සිදුකල නොහැකි වෙන්ඩ කරන්ඩ පුළුවන් ක්‍රියා මාර්ග ගැන හොයල තීරණයකට එමුකො ,අපහස කරන්ඩ ගියොත් වෙන්නේ එය සරු යයි සිතන මිනිසුන්ගේ මතයක් ඔබට විරුද්දව ගොඩ නැගීමයි නේද සහෝ .. සමහර විට ඔබට පමණක් විරුද්ද මත දරන හොද මිනිසුන් සිටිය හැකියි නේද සහෝ ?.
     
    Last edited:

    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    අනිත් එක සහෝ මම හරිම ජනාකීරන ප්‍රදේශයක ඉන්න කෙනෙක් ,සියලු අගමිකන් මිතුරන් ඉන්නවා මට කවදාවත් එයාල ගේ ආගමවත් මගේ ඒවා එ කට්ටියටවත් ප්‍රස්නයක් උනේ නැ ...

    :yes::yes: අනික අපි හැමෝම ඇත්ත ජිවිතේ මේ වගේ ලොකු ලොකු පොර talks දෙන්න යන්නේ නැ...හැමෝම කැමති සහයෝගයෙන් "අඩෝ මචන් කොහොමද" කියලා ඉන්න... මේ වගේ ෆොරුම් වලදී එලියට එන්නේ අපේ තියෙන ඇත්තම ගතිය අපේ හිත ඇතුලේ කැකැරෙන අපටම අවේනික උන විප්ලව කාරී අදහස් මම එකයි හුගක් වෙලාවට කියන්නේ අපි forum heroes ල විතරයි කියලා ... මොකද මේකේ face to face නෙවේ නිසා.. අපි මේකේ කියන දේවල් කවදාවත් එදිනෙද ජිවිතේ කරන්න යන්නේ නැ (මම නම් නැ...අනික අය ගැන මම දන්නේ නැ )
     
    මේ කියපු කතාවට පුලුවන්නම් rep හා bump එකක් දෙමි . මා මිත්‍රයන්ගේ නරක දෙයක් වෙතොත් නරක යයි කියමි ,හොද දෙයක් වෙතොත් හොද යයි කියමි ,නරක මිත්‍රය පමණක් නම් මා අනිත් අයටත් එක්ක බනින්නට යන්නේ නැත
     
    11.gif