ඔබේ නිවාඩු අයිතීන් ගැන ඔබ දැනුවත් ද

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    නෑ බං. වෙනම ලීව් ඇඩ් වෙන්නේ නෑ :no::no: ගොඩක් කම්පැණි ගන්නේ ෆික්ස් සැලරි වලට නිසා ඕක හිතන තරම් සුන්දර නෑ :growl:

    :shocked:contract නෙවේ නම් මේවා මෙහම නොදී ඉන්නවා නම් labor law එකෙන් නඩු දාන්න පුළුවන් බං . contract නම් agreed conditions වලට අනුව තමා.ගොඩක් උන් නොදන්නා නිසා ඉල්ලන්නේ නැ :)
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    TFS++

    Habai bun oke thiyena niwadu okkoma gaththoth apiwa gedarama nawathinna kiyala permenant niwadu yawai.


    Oya Saturday or Sunday watena niwadu nam loweth denne na bun Private Sector eke.

    yako. mama lanakwe innawakota annual, casual, sick okkoma iwara karanawa. Dec wenakota okkoma niwadu 4k wage thama ithuru.

    mehe kiyalath wenasak na. dan ithin lankawata enna eka para niwaduwa godak gannawa annual ewa. anith tika awurudde athule wada walata gannawa.