ඔබේ පරිගණකයත් IRONMAN කරන්න !

ali wade

Member
Jan 4, 2014
406
17
0
ඔබේ පරිගණකයත් IRONMAN කරන්න !

මචන්ලා ඕන කෙනෙක් IRONMAN බලලා ඇතිනේ,
මන් අන්තර්ජාලයේ සැරිසරන කොට තමය් මට මේක හම්බවුනේ.
මම හිතුවා මේක උබලටත් ඕන වෙය් කියලා!
මේකෙ නම RAINMETER
මේ SOFTWERE # දාගන්න හරි ලේසිය්. 2.10 MB වගේ ඉතා සුලු දත්ත ප්‍රමාණයකට මේක DOWNLOAD කරගන්න පුලුවන්. මෙන්න ලින්ක් එක : http://rainmeter.net/
මේක හුදෙක් DESKTOP COSTOMIZATION TOOL එකක් විතරය්, ඒත් මේකට හදපු එක එක වර්ගයේ SKINS අපිට DOWNLOAD කරගන්න පුලුවන්. IRONMAN SKIN එක ඕන අය මේ ලිනක් එකෙන් http://customize.org/rainmeter/skins/89540 දාගන්න !
ඉස්සෙල්ලම RAINMETER එක INSTALL කරලා ඊට පස්සේ IRONMAN SKIN එක INSTALL කරන්න.
ඉන්පසු TASK BAR එකේ දකුනුපස කෙලවරේ ඇති ICON පේලියේ RAINMETER ICON එක දක්නට ලැබේවී.එයමත ක්ලික් කර OPEN වෙන WINDOW එකෙන් ඔබේ DESKTOP එක ඔබට ඕන ආකාරයකට සකස් කර ගන්න! :D
යනගමන් මාව නිල් කරගෙන යන්න! :)
images
 
  • Like
Reactions: san1020

ali wade

Member
Jan 4, 2014
406
17
0
උබ ශේප් එකෙ දාපන්.
බොස් දැක්කොත් බයවෙලා උබට උසස්වීමක් දෙය්! :lol: