ඔබේ ප්‍රදේශයේ Internet වේගය බලාගන්න!

mnhaqeel

Active member
  • Apr 19, 2007
    630
    42
    28
    Negombo, Sri Lanka
    ඔබේ ප්‍රදේශයේ Internet වේගය බලාගන්න!

    කට්ටියම කැමතිනේ තමන්ගේ ප්‍රදේශයේ වේගවත්ම අන්තර්ජාල පහසුකම් සපයන්නා කව්ද කියලා බලාගන්න? මෙන්න ඒකට අවසථාවක්!
    * මෙම වෙබ් අඩවියේ තිබෙන තොරතුරු මෙම අඩවියට පැමිණි පිරිස විසින්ම ඇතුලත්කල ඒවා වන අතර ඔබගේ ප්‍රදේශයේ තොරතුරු මෙහි නැත්නම්, ඔබට ඔබගේ සම්බන්දතාවයේ විස්තර ඇතුලත්කල හැක. එයින් අනිත් සොහයුරන්ට උපකාරයක් වේවි :)


    www.mobyle.net/speed

    SpeedMap.jpg

    Steps:
    ඔබගේ ප්‍රදේශයේ Speed එක බැලීමට "View" තෝරන්න.
    ඔබගේ ප්‍රදේශයේ Speed එක සටහන්කිරීමට "Add" තෝරන්න.


    M2.jpg

    Speed එක ඇතුලත් කිරීමට මෙම Form එක පුරවන්න.
    වේගය මැනීමට "Test" බොත්තම ඔබන්න.
    ඔබගේ ප්‍රදේශය search කර හෝ map එකේ pin කරන්න.


    Submit.jpg
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    වැඩේනන් හොඳයි මචන්.....:yes:
    ඒත් මේකෙන් හරි speed එකනන් ගන්නේ නෑ.....:no:

    මේ
    තියෙන්නේ මේකෙ පෙන්නන speed එක (තුන් හතර පාරක්ම කරා ඒත් වෙනසක් නෑ)

    speedh.jpg


    මෙන්න speed test result එක.....


    2083152463.png
     

    mnhaqeel

    Active member
  • Apr 19, 2007
    630
    42
    28
    Negombo, Sri Lanka
    වැඩේනන් හොඳයි මචන්.....:yes:
    ඒත් මේකෙන් හරි speed එකනන් ගන්නේ නෑ.....:no:

    මේ
    තියෙන්නේ මේකෙ පෙන්නන speed එක (තුන් හතර පාරක්ම කරා ඒත් වෙනසක් නෑ)

    speedh.jpg


    මෙන්න speed test result එක.....


    2083152463.png

    Oops.. I'll check it out!
    Thanks for letting me know.