ඔබේ ප්රදේශයේ Internet වේගය බලාගන්න!
කට්ටියම කැමතිනේ තමන්ගේ ප්රදේශයේ වේගවත්ම අන්තර්ජාල පහසුකම් සපයන්නා කව්ද කියලා බලාගන්න? මෙන්න ඒකට අවසථාවක්!
* මෙම වෙබ් අඩවියේ තිබෙන තොරතුරු මෙම අඩවියට පැමිණි පිරිස විසින්ම ඇතුලත්කල ඒවා වන අතර ඔබගේ ප්රදේශයේ තොරතුරු මෙහි නැත්නම්, ඔබට ඔබගේ සම්බන්දතාවයේ විස්තර ඇතුලත්කල හැක. එයින් අනිත් සොහයුරන්ට උපකාරයක් වේවි
Steps:
ඔබගේ ප්රදේශයේ Speed එක බැලීමට "View" තෝරන්න.
ඔබගේ ප්රදේශයේ Speed එක සටහන්කිරීමට "Add" තෝරන්න.
Speed එක ඇතුලත් කිරීමට මෙම Form එක පුරවන්න.
වේගය මැනීමට "Test" බොත්තම ඔබන්න.
ඔබගේ ප්රදේශය search කර හෝ map එකේ pin කරන්න.

Last edited: