ඔබේ පෙම්වතියත් Pregnant. ද? PART 1

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ඔබේ පෙම්වතියත් Pregnant. ද? PART 1

    obe සහකාරිය pregnantද?
    ඔබ විවාහක නම් මෙය ඔබ වෙඉයෙන්ම සතුටු වන මොහොත විය හෙක.
    ඔබ අවිවාහක නම් මෙය ඔබේ ත්රසජනකමම අත්දැකීමිය


    pregnantteenager467x700.jpg



    ඔබ ලිංගිකව එක්ව ඇත්නම් සහ පහත සඳහන් රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් ඔබ වහාම විද්යවරයෙක් මුණගැසිය යුතුය. නැතහොත් පරික්ෂාව කර ගත යුතුය.
    අදික මුත්‍ර පිටවීම.මෙය මුල් සතිය තුලම දැකිය හැකිය.
    මහන්සිය/විඩාබර බව -මෙයda මුල් සතිය තුලම දැකිය හැකිය
    සුළු ලේ වහනය-පළමු සහ දෙවන සතිය තුල.
    පියයුරු මෘදු වීමට පටන් ගනී.-දෙවන සතිය
    මල බද්ධය-දෙවන සතිය
    වමනය සහ ඔක්කාරය-තුන් වන සතියේ සිට.


    ඔබ අවිවාහක නම් සහ ඔබ ලිංගිකව එක්ව ඇත්නම් ඉහත රෝගලක්ෂණ යනු ඔබ ප්‍රමාද වැඩිය යන්නය.බොහොම වැදගත් කරණය වන්නේ ඔබ හැකි ඉක්මනින්ම මෙය හඳුනා ගැනීමය

    වැදගත්ම කරණය වන්නේ කාන්තාවන් තමන්ගේ මාසික ඔසප් වීමට පෙරද මීට සමාන රෝග ලක්ෂණ පෙන්වන බැවින්ය.ප්‍රවේසම් වන්න .හැකි ඉක්මනින්ම එය පරික්ෂ කරන්න.

    මේ සඳහා ක්‍රම දෙකක් ඇත.
    1.මුත්‍ර පරීක්ෂණය-මෙය දිස්පන්සරියකදී කර ගත හැක.මෙය රුපියල් දෙස්සේය පනහක් පමණ වේ.ඉතා සරල පර්රෙක්ෂණයකි.එහෙත් විශ්වසදයකය.රෝග ලක්ෂණ පවතින්නේ නම් දෙවන වරටද පරික්ෂ කල යුතුය
    2.නිවසදීම කල හැකි පරීක්ෂණය.-මෙයන් හොඳ කට්ටලයක් රුපියල් දෙසීයක් පමණ වේ.එතරම්ම විශ්වාස දායක නැත.පොසිටිවේ නම් ඉහත පරික්ෂනයටද ය යුතුය.


    ඔබේ පරීක්ෂණය පොසිටිවේ නම් ඔබ ඇත්තටම ප්‍රශ්නයකය.
    1.ඔබ කලබල නොවන්න.
    2.පෙම්වතියද කලබල නොකරන්න.
    3.pemvathiya සමග සාකච්චා කරන්න.
    4.දැඩි අවදානම් සහ නීති විරෝදී ක්‍රම ගැන සිතීමට පෙර විවාහ වීමට ඇති අවස්ථා ගැන අවදානය යොමු කරන්න.
    5,වැදගත්ම දෙය නම් ඔබ සැමවිටම පෙම්වතිය සමග බව ඇයට ඒත්තු ගන්වන්න.

    මෙවැනි කරදරයකින් ඔබ බේරෙන්නේ කෙසේද? ඊළඟ ත්රෙඅඩ් එකෙන් සාකච්චා කරමු.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන්, කොපියක් වුනත් වෑදගත් වෙන හින්දා..
    ත්‍රේඩ් එකට දාන කොට අකුරු ටිකක් ලොකු කරලා දාන්න..
    රෙප් +
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ෂා නියම වැඩක් බඩී
    ඒත් අපිනම් හදිස්සි වෙන් නෑ
    කෝකටත් කමක් නෑ ඊලග ත්‍රෙඩ් එක ඉක්මනට දාපන්කෝ

    indapan adama danawa...
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ෂා නියම වැඩක් බඩී
    ඒත් අපිනම් හදිස්සි වෙන් නෑ
    කෝකටත් කමක් නෑ ඊලග ත්‍රෙඩ් එක ඉක්මනට දාපන්කෝ

    just see the part 2 also.....
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ado ikmanata elaga thread eka dapan machn

    math ikamanda anik thread eka one.

    MACHAN NEXT 1 DIYANKO

    ෂා නියම වැඩක් බඩී
    ඒත් අපිනම් හදිස්සි වෙන් නෑ
    කෝකටත් කමක් නෑ ඊලග ත්‍රෙඩ් එක ඉක්මනට දාපන්කෝ

    ane ilaga eka dapan machan uba buduwenawa sure

    බොහෝ දෙනෙක් ඉලග ත්‍රේඩ් එක එනකම්..
    නොවඉවසිල්ලෙන් ඉන්න හින්දා..:rofl::P
    මං ඒ ත්‍රේඩ් එකේ ලින්ක් එක මෙතන දාන්න හිතුවා...
    :D