ඔබේ බුද්ධිය පරීක්ෂා කරගමු

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔබේ බුද්ධිය පරීක්ෂා කරගමු

    මචන්, බුද්ධි පරීක්ෂණ ප්‍රශ්නයක් මම උඹලගෙන් අහනවා. ඩයල් නම් කියපන් උත්තරේ. ඔන්න උඹලගේ බුද්ධිය ඔප්පු කරන්න අවස්ථාවක්.

    දන්නේ නැති වුනත් BUMP එකක් හරි දාගෙන පලයල්ලා. රෙපක් දුන්නත් අවුලක් නෑ. :cool:

    ඔන්න සිරිපාල දවසක් කතරගම යන්න පිටත් වුනාලු. මගදී පාර දෙකට බෙදෙන තැනක් හම්බ වුනාලු. එතනින් කතරගමට යන පාර මොකක්ද කියල දැන් මූ දන්නේ නැතිලු. වට පිටින් ආරංචි වුනාලු මේ ගෙදර ඉන්න එවුන් දෙන්නා නිවුන්නු කියල. දෙන්නම එක වගේ. උන් දෙන්නගේ එකම වෙනස එකෙක් හැම තිස්සෙම කියන්නේ බොරු විතරමලු.හරියට අපේ හැන්කොක් මලය වගේ. අනිත් එකා හැම තිස්සෙම කියන්නේ ඇත්තම විතරමලු. මුන් අනිවාර්යයෙන්ම මේ විදියමලු.

    ඉතින් දැන් මූ ඒ ගෙදරට යද්දී එකෙක් ඉන්නවලු. දැන් උගෙන් දැන ගන්න ඕනේ කතරගමට යන පාර මොකක්ද කියල. හැබැයි මූ ඇත්ත කියන එකාද බොරු කියන එකාද කියල දන්නේත් නෑ.කොහොම හරි සිරිපාල ඩයල් එකලු. ඌ එකම එක ප්‍රශ්නයක් අහල හොයා ගත්තලු කතරගමට යන හරි පාර. :cool::cool:

    දැන් තොපිලට තියෙන්නේ සිරිපාල අහපු එකම ප්‍රශ්නේ මොකක්ද කියල කියන එකයි. හරි උත්තරේ දන්නා එවුන් කියපියව්. නැති එවුන් Rep දීල BUMP එකකුත් දාල පලයව්. :P

    හරි උත්තරේ දෙන එවුන්ට ඇතෙක් බරට REP මගෙන්...

    (මේක පුංචි කාලේ කියවපු පොතක තිබ්බ ප්‍රශ්නයක් බං. මට මේ දැන් නිකමට මතක් වුණ නිසා දැම්මේ.)

    :yes:
     
    Last edited:
    • Like
    Reactions: DAMER and 5tech

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ලැජ්ජ වෙන්නේ නැතුව කියපන් බං හිතෙන එක.


    1239611_555493601190219_1556040310_n.jpg

     

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    අහන්න ඕනෙ "උඹේ නිවුන් සහෝදරයාගෙන් මම පාර ඇහුවොත් දෙන උත්තරේ මොකද්ද" කියල.... :D
    එතකොට කවුරු උත්තර දුන්නත් පෙන්නන්නෙ වැරදි පාර!
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    man anith ekkenaagen katharagamata yana paara ahuwoth anith kenaa dena uththare mokakda?dena uththareta wirudda paare thamai yanna one:P
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    :):):):):):):)
    අහන්න ඕනෙ "උඹේ නිවුන් සහෝදරයාගෙන් මම පාර ඇහුවොත් දෙන උත්තරේ මොකද්ද" කියල.... :D
    එතකොට කවුරු උත්තර දුන්නත් පෙන්නන්නෙ වැරදි පාර!
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අහන්න ඕනෙ "උඹේ නිවුන් සහෝදරයාගෙන් මම පාර ඇහුවොත් දෙන උත්තරේ මොකද්ද" කියල.... :D
    එතකොට කවුරු උත්තර දුන්නත් පෙන්නන්නෙ වැරදි පාර!


    ඒක තමයි හරි උත්තරේ.

    :sorry::sorry::sorry::sorry:
     

    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    mama arayagen kataragamata yana para koheda ehuwoth eya mata koi para pennaida ahanawa''' eeeta passe''''''''''dennama pennana paththanatiwa anith paththata yanawa:cool::cool::cool: