ඔබේ මතකයෙන් ඈතින් ඈතට
වෙන් වී යන මොහොතේ ........
මගෙ හද රැන්දූ සෝගී රාවය
නෑසෙන්නට මෙන් සවන් වසා
ඇයි පිය මැන යන්නේ .........
අන් කෙනෙකුගෙ
සුරතේ වෙළිලා අද .............
පති කුලයට ඔබ යන මොහොතේ ..............
තව එක සැරයක්
වෙන් වන්නට පෙර ...........
පෙම් නොකළත් මුළු හදින් සදා මට ...........
පතිනිය වී අද, අන් සතු වී ඔබ ...........
ඔය දෙතොලග සඟවා
හිනැහී යන්න ළඳේ .............
මෙන්න මේ සින්දුව ඩවුන්ලෝඩ් කරගන්න ලිංක් එකක් දෙන්න තියනවානම්. ලොකු උදව්වක්. කවුරු හරි තියන කෙනෙක් දෙන්න