ඔබේ මනස 100% භාවිතා කලොත් මොනවා වේවිද ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔබේ මනස 100% භාවිතා කලොත් මොනවා වේවිද ?

    ඔබේ මනස 100% භාවිතා කලොත් මොනවා වේවිද ?

    මේකට ලස්සන උත්තරයක් මේ film එකේ තියෙනවා. කාලෙකින් බලපු ලස්සන film එකක් බලපු නැති අයත් අනිවා බලන්න වටිනා film එකක්.

    අනික මේක තනිකරම බුදුවරයෙක්ගේ නිර්වනාබෝධය ගැන කියවෙනවා,

    මේක බලන්න මේකේ පෙන්වන විදියට මෙයාගේ මොලය 100% භාවිතා වෙනකොට මෙයාට කාලය දුර කියන දේවල් නැති වෙනවා හරියට බුදුවරයෙකුට වගේ




    මේ මනස ගැන කියවෙන තවත් කොටසක්



    trailer 2ක්





    මෙන්න බාගන්න torrent

    https://www.yifytorrent.xyz/movie/lucy-2014


    https://yifymovie.re/torrent/lucy-2014-720p-brrip-x264-yify





    වැඩි විස්තරක් මෙතන තියෙනවා

    Rasha Muntaqaa with Ahmed Tahsin Shams

    Lucy, a sci-fi action film recently released internationally and in Bangladesh, connects with all the roots of theological beliefs and self-development philosophies in context of Darwin's evolution theory. Director Luc Besson views coincide with the views of Baul Lalon and Goutam Buddha to a great extent, though the film is treated in a post-modern way of surrealism and a mesmerizing scientific approach has been made in the visual fiction. The modern science has been used in the film in shaping the protagonist Lucy (Scarlett Johansson) to a super human or a person having supreme power, through making her brain capable to use 100% eventually, directly relates with the 8 fold paths of Buddha and Lalon's concept of soul and discards many orthodox dogmas of stereotype theological beliefs.

    According to Darwin, from apes we evolved into today's human being but it's not the end. Evolution process is eternal and yet on-going and here comes Besson's Lucy whose evolution in this age of science transformed her into another supreme being. The journey of metamorphosis of Lucy thus begins.
    Through evolution, human colored, customized; in some cases, materialized. Humans could not come over all the animalistic instincts from themselves. They tamed the nature a lot; who could confirm nature hasn't kept them tamed more? So there the movie caught the point. It came up with some comparisons between humans and wilds. The more their earthly necessities increase, the more the animalistic attributes thrive. Then again, the power enhanced through using the whole brain, is hypothesized to lead to virtuality, invisibility, immortality. In a nutshell, this is pictured that, from the smallest lives to the supreme power, from the root to the rim, all are chained together. To touch the end, one must reach the beginning.

    Lucy was caught by some of these over-needy people, a smuggler group. They kidnapped her to serve as a drug mule and carry an experimentally synthesized hormone (CPH4). A bag of the drug is forcibly implanted into Lucy's abdomen and that of three other drug mules who will also transport the drug for sales in Europe. Accidently the bag burst out in her stomach releasing a large quantity of the drug into her system resulting powerful and enhanced physical and mental capabilities, telepathy, telekinesis, mental time travel, higher tolerance and so on.

    The story flows to her gradual increase of usage of her brain. In the beginning it started from less than 10% and then to 28%, 40%, 60%, 90% and ultimately to 100% making her the supreme, the zero, the nothingness. "To achieve nothingness is to achieve everything". The end is the beginning. "To Know the Not" is what clearly relates to the philosophies of Lalon and Buddha.

    She surpassed earthly bindings regarding time, place, speed. She achieved psychokinesis or distant movement skill, thus she didn't need body to communicate with the materials and influence physical system without physical interaction. The time theory is also explained with visual imageries in the movie; the higher the speed is, the less is the visibility. Lucy described, we're existing in terms of time. If the excessive speed is consumed that surpasses the real time, we can turn into atomic energy and thus be invisible relatively as per Einstein's theory of relativity.
    Finally, with the help of the evolution researcher Professor Samuel Norman (Morgan Freeman), in his lab, at Lucy's wish, she was intravenously injected with the contents of all four remaining bags of CPH4. She reached 100% of her cerebral capacity. After connecting herself with all the super computers for saving all the data, she disappeared within the space time continuum. Thus a scientific approach has been made by the director which to an extent urges Nazrul's lines: 'Sobar Upore Manush Shotto, Tahar Upore Nai' (Human beings above all). Even Professor Norman also said - "Human having rather being".

    The movie, similar to its scheme, ends but doesn't really. The first ever lady was an ape, the ancestor, touching whose fingertip, Lucy touched the eternity. It all started from absolute emptiness, the birth of life. In the movie, Lucy achieved the modern Nirvana depicted by the director Besson, becoming able to use her brain more than usual.

    Director Besson, however, hypothesized the next steps of achieving this Nirvana, to the way of 100% usage of human brain which is an idiosyncratic attempt of contemporary digital period to go beyond limits. He implied Lucy as the same person to the ape ancestor by illustrating the touch of their fingertips being the end. Here the end meets with the beginning making evolution a circle - existing through all the time and space. The source and the destination are all the same - right where Besson's philosophy went with Lalon's viewpoint of "nothingness". Besson portrayed Buddhism with the idea that touching the root is to meet the inner self, which is spread everywhere. Being nothing is achieving everything. At the end, when Lucy went invisible and she was asked where was she, she replied, "I AM EVERYWHERE" through a text. So Besson portrays, if 100% of human brain can be used, human would no more remain human but be the Supreme.

     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    Limitless balapan eketh ehama scn ekak thiyenne

    owage thiyena drugs wala related real drugs uth thiyenawa bn :D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔක බොරුවක් බන්. මිනිස්සු මොලෙන් 10% පාවිච්චි කරන්නෙ කියල එක බොරු කතාවක්. :dull:
     
    • Like
    Reactions: nygel and Identity

    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    ඔක බොරුවක් බන්. මිනිස්සු මොලෙන් 10% පාවිච්චි කරන්නෙ කියල එක බොරු කතාවක්. :dull:

    ඒක ඇත්තක් බං.. මමත් අහල තියෙනවා අපි පාවිච්චි කරන්නේ 10-30% වගේ...හොයලා බලපං..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක ඇත්තක් බං.. මමත් අහල තියෙනවා අපි පාවිච්චි කරන්නේ 10-30% වගේ...හොයලා බලපං..


    :no: :no:

    The human brain is complex. Along with performing millions of mundane acts, it composes concertos, issues manifestos and comes up with elegant solutions to equations. It's the wellspring of all human feelings, behaviors, experiences as well as the repository of memory and self-awareness. So it's no surprise that the brain remains a mystery unto itself.
    Adding to that mystery is the contention that humans "only" employ 10 percent of their brain. If only regular folk could tap that other 90 percent, they too could become savants who remember π to the twenty-thousandth decimal place or perhaps even have telekinetic powers.
    Though an alluring idea, the "10 percent myth" is so wrong it is almost laughable, says neurologist Barry Gordon at Johns Hopkins School of Medicine in Baltimore. Although there's no definitive culprit to pin the blame on for starting this legend, the notion has been linked to the American psychologist and author William James, who argued in The Energies of Men that "We are making use of only a small part of our possible mental and physical resources." It's also been associated with Albert Einstein, who supposedly used it to explain his cosmic towering intellect.


    The myth's durability, Gordon says, stems from people's conceptions about their own brains: they see their own shortcomings as evidence of the existence of untapped gray matter. This is a false assumption. What is correct, however, is that at certain moments in anyone's life, such as when we are simply at rest and thinking, we may be using only 10 percent of our brains.


    "It turns out though, that we use virtually every part of the brain, and that [most of] the brain is active almost all the time," Gordon adds. "Let's put it this way: the brain represents three percent of the body's weight and uses 20 percent of the body's energy."


    The average human brain weighs about three pounds and comprises the hefty cerebrum, which is the largest portion and performs all higher cognitive functions; the cerebellum, responsible for motor functions, such as the coordination of movement and balance; and the brain stem, dedicated to involuntary functions like breathing. The majority of the energy consumed by the brain powers the rapid firing of millions of neurons communicating with each other. Scientists think it is such neuronal firing and connecting that gives rise to all of the brain's higher functions. The rest of its energy is used for controlling other activities—both unconscious activities, such as heart rate, and conscious ones, such as driving a car.
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මම හිතන්නෙත් මොලයේ ක්‍රියාකාරිත්වය නිවැරදිව මනින්න බැහැ කියලයි. මොකද මොලය ක්‍රියාකරන විදිහ පරිගනකයක් වගේ යන්ත්‍රයකට සමාන කරන්න බැහැ.
     

    blue_in_rio

    Well-known member
  • ඔක බොරුවක් බන්. මිනිස්සු මොලෙන් 10% පාවිච්චි කරන්නෙ කියල එක බොරු කතාවක්. :dull:

    සියයට ගාන නම් දන්නේ නැහැ මචන්.ඒත් උබ මෙහෙම හිතපන්කෝ, දැන් උබට මොකක් හරි ගැටලුවක් එනවා.ඒත් උබට ඒ ගැටලුවට උත්තරයක් එක පාරටම හිතාගන්න බෑ.ඒත් උබ තව ටිකක් වැඩියෙන් කල්පනා කරනවා.සමහර විට දවස දෙක කල්පනා කරද්දි උබට වෙන කෙනෙක්ගේ හෝ, වෙනයම් දෙයක හෝ උදව්වක් නැතුවම උත්තරේ කල්පනා වෙනවා.එහෙම නැත්නම් ගැටලුව විසදන්න ක්‍රමයක් ඔලුවට එනවා.එතකොට දැන් උබේ ඔලුවෙ තියෙන්නේ කලින් තිබුණු මොලේ නෙමෙයිද ? උබේ මොළේ ධාරිතාව වැඩි උනාද ? නැත්නම් උබ මොළේ කලින් පාවිච්චි නොකල කොටසක් පාවිච්චියට ගත්තද ? :dull::dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සියයට ගාන නම් දන්නේ නැහැ මචන්.ඒත් උබ මෙහෙම හිතපන්කෝ, දැන් උබට මොකක් හරි ගැටලුවක් එනවා.ඒත් උබට ඒ ගැටලුවට උත්තරයක් එක පාරටම හිතාගන්න බෑ.ඒත් උබ තව ටිකක් වැඩියෙන් කල්පනා කරනවා.සමහර විට දවස දෙක කල්පනා කරද්දි උබට වෙන කෙනෙක්ගේ හෝ, වෙනයම් දෙයක හෝ උදව්වක් නැතුවම උත්තරේ කල්පනා වෙනවා.එහෙම නැත්නම් ගැටලුව විසදන්න ක්‍රමයක් ඔලුවට එනවා.එතකොට දැන් උබේ ඔලුවෙ තියෙන්නේ කලින් තිබුණු මොලේ නෙමෙයිද ? උබේ මොළේ ධාරිතාව වැඩි උනාද ? නැත්නම් උබ මොළේ කලින් පාවිච්චි නොකල කොටසක් පාවිච්චියට ගත්තද ? :dull::dull:

    ඔය ඉගනගැනීමනෙ බන් ඉගනගත්තම වෙන්නෙ නිව්‍රොන අතර අලුත් පාත්වේස් හැදෙන එක. අලුත් මතකයක් ගොඩනැගෙන එක. එතකොට මනසේ ක්‍රියාකාරීත්වය වැඩි වීමක් නෙමෙයි වෙන්නෙ. අලුත් මතකයක් ඇතිවීම.

    මොලේ කියන්නෙ ගොඩක් සන්කීර්න අවයවක්යක් ඒකෙ ක්‍රියාකරීත්වය වචනව් අලින් නිර්වචනය කරන්න අමාරුයි. කොහොමහරි අපි අවදියෙන් ඉන්නකොට මොලේ 100%ක් ක්‍රියාත්මකයි. නිදාගත්තම තමයි ක්‍රියාකාරීත්යව ටිකක් අඩු වෙන්න.
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මේ චිත්‍රපටය ගැන කියනවනම් ප්‍රධාන නිළිය හින්ද බැලුවට අධි අතත්විකත්වයත් එක්ක කතාව නොගැලපෙන හින්ද මටනම් සෙට් උනේ නෑ.

    මේ තේමාවම ගත්ත සුපිරි විදිහට කරපු ෆිල්ම් එකක් තමයි "Limitless" කථාව නොගැලපීම් ඇති නොවෙන්න ලස්සනට ලියල තියෙනවා, සුපිරි කැමරාකරණය/රූප රාමු වලින් මොලයේ ක්‍රියාත්මකවීම වැඩි එකාට ලෝකය පෙනෙන විදිහ ලස්සනට පෙන්නලා තියෙනවා. අනිවා බලපන් මචන්, මම එක කලින් බලපු හින්දද දන්නේ නෑ මේක සෙට් උනේ නැත්තේ.


    http://www.imdb.com/title/tt1219289/

     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    සියයට ගාන නම් දන්නේ නැහැ මචන්.ඒත් උබ මෙහෙම හිතපන්කෝ, දැන් උබට මොකක් හරි ගැටලුවක් එනවා.ඒත් උබට ඒ ගැටලුවට උත්තරයක් එක පාරටම හිතාගන්න බෑ.ඒත් උබ තව ටිකක් වැඩියෙන් කල්පනා කරනවා.සමහර විට දවස දෙක කල්පනා කරද්දි උබට වෙන කෙනෙක්ගේ හෝ, වෙනයම් දෙයක හෝ උදව්වක් නැතුවම උත්තරේ කල්පනා වෙනවා.එහෙම නැත්නම් ගැටලුව විසදන්න ක්‍රමයක් ඔලුවට එනවා.එතකොට දැන් උබේ ඔලුවෙ තියෙන්නේ කලින් තිබුණු මොලේ නෙමෙයිද ? උබේ මොළේ ධාරිතාව වැඩි උනාද ? නැත්නම් උබ මොළේ කලින් පාවිච්චි නොකල කොටසක් පාවිච්චියට ගත්තද ? :dull::dull:


    මේක ඇත්ත. මන් දන්නා විදියට මේක වෙන්නේ මෙහෙමයි. සමහර ප්‍රශ්න වලට උත්තර හොයන්න අපිට ටිකක් වෙලා යනවා. දවස් ගණන් මාස ගණන්. අපි මොකක් හරි ප්‍රශ්නයක් ආවම උත්සහ කරලා නතර කරනවනේ. ඊට පස්සේ අපි වෙන වැඩක් කරනවා. නමුත් අපේ ඔලුවේ යටින් අර ප්‍රශ්නේට උත්තරේ හොයනවා. එකයි ටික දවසක් ගියාම තේරුම් ගන්න බැරි ඒවා තේරුම් යන්නේ. ටිකක් හොයලා බලන්න ඕනේ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    සියයට ගාන නම් දන්නේ නැහැ මචන්.ඒත් උබ මෙහෙම හිතපන්කෝ, දැන් උබට මොකක් හරි ගැටලුවක් එනවා.ඒත් උබට ඒ ගැටලුවට උත්තරයක් එක පාරටම හිතාගන්න බෑ.ඒත් උබ තව ටිකක් වැඩියෙන් කල්පනා කරනවා.සමහර විට දවස දෙක කල්පනා කරද්දි උබට වෙන කෙනෙක්ගේ හෝ, වෙනයම් දෙයක හෝ උදව්වක් නැතුවම උත්තරේ කල්පනා වෙනවා.එහෙම නැත්නම් ගැටලුව විසදන්න ක්‍රමයක් ඔලුවට එනවා.එතකොට දැන් උබේ ඔලුවෙ තියෙන්නේ කලින් තිබුණු මොලේ නෙමෙයිද ? උබේ මොළේ ධාරිතාව වැඩි උනාද ? නැත්නම් උබ මොළේ කලින් පාවිච්චි නොකල කොටසක් පාවිච්චියට ගත්තද ? :dull::dull:

    දැන් මෙහෙම හිතපන්කෝ...
    උබට ලොකු
    වතුර බැරල් එකක් හිස් කරන්න දෙනවා පොඩි බකට් එකකින්...දැන් එක පාරෙන් ඕක හිස් කරන්න පුලුවන්ද? බැහැනේ...
    එත් දවස් දෙකක් තුනක් ඕකෙන් ඇද්දොත් පුළුවන් බැරල් එක හිස් කරන්න...මොකක්ද වෙනස?
    බකට් ලොකු උනාද? බැරල් එක පොඩි උනාද? අලුත් බකට් එකක් ගත්තද? නැහැනේ...එකම බකට් එක....
    උඹේ ප්‍රශ්නෙට උත්තරේ එකම ප්‍රමාණෙන් මනස භාවිත කරලා තමා ප්‍රශ්නේ විසදුවේ..නමුත් දවස් දෙක තුනක් හිතද්දී කලින් හිතල, ඒවා වැරදියි කියල තේරුම් ගත්තුවා ඉවත් කරලා, අලුත් විසදුම් හිතන්න පුළුවන්...මනසේ භාවිත නොකරපු ප්‍රමාණයක් භාවිත වෙලා නැහැ...

    තේරුනාද මන්ද...:baffled::baffled::P
     

    blue_in_rio

    Well-known member
  • දැන් මෙහෙම හිතපන්කෝ...
    උබට ලොකු
    වතුර බැරල් එකක් හිස් කරන්න දෙනවා පොඩි බකට් එකකින්...දැන් එක පාරෙන් ඕක හිස් කරන්න පුලුවන්ද? බැහැනේ...
    එත් දවස් දෙකක් තුනක් ඕකෙන් ඇද්දොත් පුළුවන් බැරල් එක හිස් කරන්න...මොකක්ද වෙනස?
    බකට් ලොකු උනාද? බැරල් එක පොඩි උනාද? අලුත් බකට් එකක් ගත්තද? නැහැනේ...එකම බකට් එක....
    උඹේ ප්‍රශ්නෙට උත්තරේ එකම ප්‍රමාණෙන් මනස භාවිත කරලා තමා ප්‍රශ්නේ විසදුවේ..නමුත් දවස් දෙක තුනක් හිතද්දී කලින් හිතල, ඒවා වැරදියි කියල තේරුම් ගත්තුවා ඉවත් කරලා, අලුත් විසදුම් හිතන්න පුළුවන්...මනසේ භාවිත නොකරපු ප්‍රමාණයක් භාවිත වෙලා නැහැ...

    තේරුනාද මන්ද...:baffled::baffled::P

    තේරුණා, ඒ කියන්නේ මේ තැන් දෙකේදිම ප්‍රශ්න විසදලා තියෙන්නේ කාලය.ඒත් ඉතිං ඒකෙන් හරියටම කියන්න බෑ, මොලේ පාවිච්චි නොවුන කොටසක් යම් වෙලාවක පාවිච්චි උනාද කියලා.නැහැයි කියන්නත් බෑ නේද ? මොකෝ හිතන්නේ උබ ? :baffled::baffled:
     

    blue_in_rio

    Well-known member
  • මේ තියෙන්නේ. ඔය ටික දවසකට පස්සේ උත්තර දන්නේ නැති ප්‍රශ්න වලට උත්තර එන එකට කියන්නේ incubation effect කියලා

    https://en.wikipedia.org/wiki/Incubation_(psychology)

    programmers ලා එහෙම මේක දන්නවා හොදට :rolleyes:

    Patta ban
    11.gif
    11.gif
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඔය 10% කතාව නිකන් ගොතපු සීන් එකක් විතරයි ඕකට කියන්නෙම Ten percent of the brain myth කියලා

    අනික කවදාවත් ඔහොම 90%ක් යූස් වෙන්නෙ නැති අවයවයක් පරිණාමයෙදි ඇතිවෙන්න විදියක් නැහැ, එහෙම අඩු ප්‍රතිශතයක් යූස් වෙන හැබැයි කැපෑසිටි එක වැඩි අවයව තියනවා ඒත් 90% ක් යූස් වෙන්නෙ නැති එකක් කියන්නෙ වෙන්නම බැරි දෙයක්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    තේරුණා, ඒ කියන්නේ මේ තැන් දෙකේදිම ප්‍රශ්න විසදලා තියෙන්නේ කාලය.ඒත් ඉතිං ඒකෙන් හරියටම කියන්න බෑ, මොලේ පාවිච්චි නොවුන කොටසක් යම් වෙලාවක පාවිච්චි උනාද කියලා.නැහැයි කියන්නත් බෑ නේද ? මොකෝ හිතන්නේ උබ ? :baffled::baffled:


    හ්ම්...නැහැයි කියන්නත් බැහැ ඉතින් මොකෝ අපි දන්නේ නැහැනේ හරියටම...:nerd::baffled: