ඔබේ මනස 100% භාවිතා කලොත් මොනවා වේවිද ?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔව්, මෙතෙන්දි මට වැරදුනා.මොළෙයි, හිතයි කියන දෙකම එකක් විදියට අරගෙනයි මේක කිව්වේ.හරි නම් මම කිව්ව එක අදාල වෙන්නේ හිතටයි.මොළේ කියන්නේ අත්, කකුල් වගේම ශරීරයේ තවත් එක් ඉන්ද්‍රියක් විතරයි.අපි 100% ක් හිත පාවිච්චි කරනවා නම් තමයි, හිතන්න විතරක් පුලුවන් දේවල් සැබෑ ලෝකෙදි කරන්න පුලුවන් වෙන්නේ. :yes::yes:

    ස්තූතියි නිවැරදි කිරීමට. :):)

    100% පාවිච්චි කරනවා නෙමේ. හිත පුරුදු කරන්ඩ ඕන. එක අරමුණකට. විදිධ අරමුණු වලට ගියහම ශක්තිය දුර්වල වෙනවා. එක අරමුණක තිය ගත්තහම ශක්තියා වැඩි.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හිත තියෙන්නේ කොහෙද? මොලයේ ම කොටසක් නේ ඕක...

    මොලය භාහිර අවයවයක්...හිත / මනස කියන්නේ මොලයෙන් ඇති කරවන දෙයක් නෙමෙයි ද...? :confused::confused:

    අපේ අගේ තියෙනවා ප්‍රසාද රුප කියල ජාතියක්.
    ඇසේ චක්කු ප්‍රසාදය
    කනේ ශෝත ප්‍රසාදය
    දිවේ ජිව්හා ප්‍රසාදය
    කයේ කය ප්‍රසාදය
    හර්දය වස්තුවේ වස්තු ප්‍රසාදය (මේක තමයි මුලින්ම හැදෙන ප්‍රසාදය)
    හිත තියෙන්නේ ප්‍රසාදය රූප වල.
    එත් වැඩිහරියක් තියෙන්නේ වස්තු ප්‍රසාදයේ.
    හිත අරමුණු ගන්නේ ප්‍රසාද රූප වලට සම්භන්ධ වෙලා
    මොලයේ ලොකු සම්භන්ධයක් නා. මොළෙත් කාය ප්‍රසාදය තියෙනවා.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ම්හ්හ්... දැන් තමා නියම ගැටලුව යන්නේ මටත් කලෙක පටන් තියෙන එකක් හිතයි මොළයයි 2කම එකක්ද ? දෙකක්ද ? කියන එක

    මට හිතෙන හැටියට මොලෙන් ඉන්ද්‍රියන් පාලනය, සංවේදනයන් දැනීම, ඉන්ද්‍රියන් අතර සන්නිවේදනය පවත්වා ගැනීම, හෝමෝන ක්‍රියාකාරිත්වය යනාදී දේවල් ශරීරය භාවිතයෙන් කිරීමට අමතරව තර්කනය හා සිතීම චිත්ත රුප මැවීම පරිකල්පනය වගේ දේවලුත් කරනවා ඒ ඒ දේවල් වලට අදාල මොලේ කොටසකට අනතුරක් උනාම ඒ ඒ දේවල් කරන්න බැරිව යන්නේ ඒ නිසයි

    සිතීම ගත්තම ඒකට වින්ඥනයේ එහෙම නැත්නම්ස ආත්මයේ සම්බන්දයක් තියෙනවා වෙන්න ඕනේ මෙතන හරිම සංකීර්ණයි මෙන්න මේ කොටස තමා මේ අපි අඩුවෙන් භාවිතා කරන්නේ

    ඔය මට හිතෙන හැටි හොදට දන්නා කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කිරීමක් කරන්න

    අපේ අගේ තියෙනවා ප්‍රසාද රුප කියල ජාතියක්.
    ඇසේ චක්කු ප්‍රසාදය
    කනේ ශෝත ප්‍රසාදය
    දිවේ ජිව්හා ප්‍රසාදය
    කයේ කය ප්‍රසාදය
    හර්දය වස්තුවේ වස්තු ප්‍රසාදය (මේක තමයි මුලින්ම හැදෙන ප්‍රසාදය)
    හිත තියෙන්නේ ප්‍රසාදය රූප වල.
    එත් වැඩිහරියක් තියෙන්නේ වස්තු ප්‍රසාදයේ.
    හිත අරමුණු ගන්නේ ප්‍රසාද රූප වලට සම්භන්ධ වෙලා
    මොලයේ ලොකු සම්භන්ධයක් නා. මොළෙත් කාය ප්‍රසාදය තියෙනවා.

    අපිට යමක් ගැන කල්පනා කරන්ඩ පුළුවන් වෙන්නේ චිත්ත වීති වලින්.
    හිත යන රටාවක් තියෙනවා.
    සරලව කියන්නම්.
    1. ඉස්සරලා භාවන්ගයේ තියෙඅන්ව. ඒ කියන්නේ නිදාගෙන වගේ.
    2. ඊළගට භාවන්ගය චලනය වෙනවා
    3. ඊළගට භාවන්ගය කැඩෙනවා.
    4. ඊළගට පංච ද්වාරා වර්ජන සිත. එකෙන් තමා scan කරන්නේ අරමුණ කොහෙන්ද ආවේ කියල. ඇසෙන්ද කනෙන්ද නස්යෙන්ද දිවෙන්ද කයෙන්ද නැත්තම් කලින් කරපු දෙයක් මතක් උනාද කියල.
    5. ඊළගට සිත අදාළ ප්‍රසාදයට ගිහින් වින්නානය (type කරන්ඩ දන්නේ නා) පහල වෙනවා. උදා: ඇසේ චක්කු වින්නානය. වගේ.
    6. ඊළගට අපහු සිත වස්තු ප්‍රදයට එනවා. එක පිළිගන්ඩ වෙනම සිතක් තියනව.
    7. ඊළගට අර වින්නානය අදුර ගණන්ව. කුසල්ද, අකුසල්ද, සැපද, දුකද වගේ.
    8. ඊළගට ජවන් සිත් හතක් යනවා. එකෙන් තමා කර්ම රැස් වෙන්නේ.
    9. ඊළගට තදාරම්මන දෙකක් යනවා (වේගෙන් අපු සිත නිදා ගන්ඩ කලින් break ගහන්ඩ වගේ.)
    10. ඊළගට සිත අයෙත් භ්වන්ගයට වැටෙනවා.

    මේ චිත්ත වීති යක් යන්නේ භාවන්න්ග සිත් අනන්ත පතනය වෙලා. චිත්ත වීති ලගින් ලගින් යන උන් හෙන මීටර්. ඈතින් යන උන් හෙන මැටි. මොලේ සම්භන්ධයක් නෑ.

    මම මේ කරේ draft එකක්. මේ ගැන සම්පුර්ණ විස්තරයක් අභිධර්මයේ තියෙඅව.
    ඔන්න ඕකයි බුදු දහමේ තියෙන වැදගත් කම. මේ දේවල් විද්‍යාවෙන් වත් හොයාගෙන නා.

    වැඩි විස්තර ඕන නම් මේ ටික බලන්ඩ.
    https://www.youtube.com/playlist?list=PLzREJ0RPjy3ocMXaSzqwInoPCOqqVN5ZZ

    තෙරුවන් සරණයි.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918

    100% ම නම් තේරුනේ නැහැ නමුත් සෑහෙන අවබෝදයක් අවා ස්තුත්යි මචෝ
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මම හිතන්නෙත් මොලයේ ක්‍රියාකාරිත්වය නිවැරදිව මනින්න බැහැ කියලයි. මොකද මොලය ක්‍රියාකරන විදිහ පරිගනකයක් වගේ යන්ත්‍රයකට සමාන කරන්න බැහැ.

    Generally computers use linear processing, while human brain use parallel processing.

    Watch this documentary by leading researchers in the field.

    However most Americans have no idea what Buddhism or Nirvana is, and have their own, rather laughable interpretations.:P
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Generally computers use linear processing, while human brain use parallel processing.

    Watch this documentary by leading researchers in the field.

    However most Americans have no idea what Buddhism or Nirvana is, and have their own, rather laughable interpretations.:P

    Human mind use liner processing too.
    එක පාරකට එක හිතයි හටගන්නේ එක ජිවියෙක්ගේ.
    එත් මේවා computer වලට ගාවන්ද බෑ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ජේමිස්බන්ඩා007;20905143 said:
    evolution theory eka borunam aththa mokakda

    පරිණාමවාදය බොරුවක් කියන්නේ මොන පදනමකින්ද. පරිණාමය බොරුවක් නම් අද වෛද්‍ය විද්‍යාවෙන් සොයාගෙන තියෙන ප්‍රතිකාර 50%ක් ම බොරු වෙන්න ඕනේ.:D
     
    පරිණාමවාදය බොරුවක් කියන්නේ මොන පදනමකින්ද. පරිණාමය බොරුවක් නම් අද වෛද්‍ය විද්‍යාවෙන් සොයාගෙන තියෙන ප්‍රතිකාර 50%ක් ම බොරු වෙන්න ඕනේ.:D
    ඉතිං ඇත්ත නේ ඒ කතාව , 50%ක් නෙවෙයි 99%ක් ම විද්‍යාත්මකය කියන ප්‍රතිකාර පට්ටපල් බොරු තමා. ඒකනෙ මෙච්චර ලෙඩ්ඩු වැඩි වෙලා තියෙන්නේ.විද්‍යාත්මක නම් එහෙම වෙන්නෙ බෑනේ :baffled:.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඉදිරියේ රාළ;20905377 said:
    ඉතිං ඇත්ත නේ ඒ කතාව , 50%ක් නෙවෙයි 99%ක් ම විද්‍යාත්මකය කියන ප්‍රතිකාර පට්ටපල් බොරු තමා. ඒකනෙ මෙච්චර ලෙඩ්ඩු වැඩි වෙලා තියෙන්නේ.විද්‍යාත්මක නම් එහෙම වෙන්නෙ බෑනේ :baffled:.

    ඔබ තුමා කියන විදියට බඩේ ගිනියම නැති කලාම ඔක්කොම හරියනවද, ලෙඩ සනීප වෙනවද? බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සොයාගෙන තියෙන නොයෙක් ප්‍රතිකාර නිසා මිනිස් ආයු කාලය, ජීවන තත්වය කොච්චර දියුනු වෙලා තීයෙද්දිත් මෙහෙම කතා කරන එක වැරදියිනේ. ප්‍රතිශක්තිකරන හින්දම වෛරස් ලෙඩ කීයකින් අපේ ලමා පරම්පරාව බේරුනාද?
     
    ඔබ තුමා කියන විදියට බඩේ ගිනියම නැති කලාම ඔක්කොම හරියනවද, ලෙඩ සනීප වෙනවද?
    ඒක පවතින දේශගුණය අනූව වෙනස් වෙන්න ඕනා. උෂ්ණ දේශගුණයකදි බඩේ ගිණියම බස්සවන්න ඕනා, ශීත දේශගුණයකදි බඩේ ගිණියම වැඩි කරන්න ඕනා.
    බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සොයාගෙන තියෙන නොයෙක් ප්‍රතිකාර නිසා මිනිස් ආයු කාලය, ජීවන තත්වය කොච්චර දියුනු වෙලා තීයෙද්දිත් මෙහෙම කතා කරන එක වැරදියිනේ.
    පට්ටපල් බොරු නේ. මොකද එන්න එන්නම ආයු අපේක්ෂාව අඩුවේගෙන නෙ එන්නේ. ඔයා කියන දේ ඇත්තටම වෙනවා නම් එහෙම වෙන්න බෑනේ :baffled:
    ප්‍රතිශක්තිකරන හින්දම වෛරස් ලෙඩ කීයකින් අපේ ලමා පරම්පරාව බේරුනාද?
    බඩේ ගිණියම පාලනය කරගෙන හිටපු කාලේ ඔය වෛරස්ද අරකද මේකද මොකුත් ලෙඩ තිබිලා නෑනේ. දැන් තනිකරම වසංගත නේ. ඔය කරල තියෙන්නෙ බේරිල්ලක් නෙවෙයි, නැති ලෙඩක් හදවලා රෝග ලක්ෂණේ තාවකාලිකව වැහිලා යන්න රසායන සංයෝගයක් ඇඟේ ගහලා ගසා කෑමක්.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඉදිරියේ රාළ;20905503 said:
    ඒක පවතින දේශගුණය අනූව වෙනස් වෙන්න ඕනා. උෂ්ණ දේශගුණයකදි බඩේ ගිණියම බස්සවන්න ඕනා, ශීත දේශගුණයකදි බඩේ ගිණියම වැඩි කරන්න ඕනා. [/B][/SIZE][/COLOR] පට්ටපල් බොරු නේ. මොකද එන්න එන්නම ආයු අපේක්ෂාව අඩුවේගෙන නෙ එන්නේ. ඔයා කියන දේ ඇත්තටම වෙනවා නම් එහෙම වෙන්න බෑනේ :baffled: බඩේ ගිණියම පාලනය කරගෙන හිටපු කාලේ ඔය වෛරස්ද අරකද මේකද මොකුත් ලෙඩ තිබිලා නෑනේ. දැන් තනිකරම වසංගත නේ. ඔය කරල තියෙන්නෙ බේරිල්ලක් නෙවෙයි, නැති ලෙඩක් හදවලා රෝග ලක්ෂණේ තාවකාලිකව වැහිලා යන්න රසායන සංයෝගයක් ඇඟේ ගහලා ගසා කෑමක්.

    පෝලියො වලින් අපේ ආච්චිලාගේ කාලේ ලමයි කොර වුනේ නැද්ද? වෛරස් පැත්තකින් තියමු, මැලේරියාවට බෙහෙත් නැතුව ගම් පිටින් මැරුනා නේද අතීත ලංකාවේ. ක්විනෝන්ද මොකද්ද ඒ කාලේ බෙහෙතක් දීලා තමයි මිනිස්සු බේරගත්තේ. වැඩිය ඔනේ නෑ අද ලමයින්ට හැදෙන බටහිර වෛද්‍ය විද්‍යාවට ඖෂද නැති ඕටිසම් වලට ප්‍රතිකාරයක් තියෙනවද බටහිර නොවන වෛද්‍ය ක්‍රමයක?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඔක බොරුවක් බන්. මිනිස්සු මොලෙන් 10% පාවිච්චි කරන්නෙ කියල එක බොරු කතාවක්. :dull:

    :yes:

    Brain and the mind are two different things too. When it comes to mind, the usage is pretty high by default. Reducing the clutter might help with focussing, which might result in increased memory and other capabilities.
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113

    භාවනාවෙන් වෙන්නේ මම ඉහතින් සදහන් කර දේ වඩාත් සුමටව හා ක්‍රමවත්ව කරගැනීම වෙන්න ඕනේ

    මම දන්න විදිහට Brain Gym වගේම Brain capacity වැඩිකරන්න බීතොවන්ගේ වගේ ඒවා තියෙනවා..barque music කවුරු හරි දන්නවද ? මේවයින් පුලුවන් brain power වැඩි කරන්න, මතක ශක්තිය වැඩිකරන්න වගේ ඒව.... ඒකයි පොඩිඋන්ගේ කාටූන් වලට මේ දාලා තියෙන්නේ [/QUOTE]

    අඩෝ එහෙමද නැද්ද බන් ඔයින් මියුසික් ටිකක් හොයාගන්න
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    අපේ අගේ තියෙනවා ප්‍රසාද රුප කියල ජාතියක්.
    ඇසේ චක්කු ප්‍රසාදය
    කනේ ශෝත ප්‍රසාදය
    දිවේ ජිව්හා ප්‍රසාදය
    කයේ කය ප්‍රසාදය
    හර්දය වස්තුවේ වස්තු ප්‍රසාදය (මේක තමයි මුලින්ම හැදෙන ප්‍රසාදය)
    හිත තියෙන්නේ ප්‍රසාදය රූප වල.
    එත් වැඩිහරියක් තියෙන්නේ වස්තු ප්‍රසාදයේ.
    හිත අරමුණු ගන්නේ ප්‍රසාද රූප වලට සම්භන්ධ වෙලා
    මොලයේ ලොකු සම්භන්ධයක් නා. මොළෙත් කාය ප්‍රසාදය තියෙනවා.

    අපිට යමක් ගැන කල්පනා කරන්ඩ පුළුවන් වෙන්නේ චිත්ත වීති වලින්.
    හිත යන රටාවක් තියෙනවා.
    සරලව කියන්නම්.
    1. ඉස්සරලා භාවන්ගයේ තියෙඅන්ව. ඒ කියන්නේ නිදාගෙන වගේ.
    2. ඊළගට භාවන්ගය චලනය වෙනවා
    3. ඊළගට භාවන්ගය කැඩෙනවා.
    4. ඊළගට පංච ද්වාරා වර්ජන සිත. එකෙන් තමා scan කරන්නේ අරමුණ කොහෙන්ද ආවේ කියල. ඇසෙන්ද කනෙන්ද නස්යෙන්ද දිවෙන්ද කයෙන්ද නැත්තම් කලින් කරපු දෙයක් මතක් උනාද කියල.
    5. ඊළගට සිත අදාළ ප්‍රසාදයට ගිහින් වින්නානය (type කරන්ඩ දන්නේ නා) පහල වෙනවා. උදා: ඇසේ චක්කු වින්නානය. වගේ.
    6. ඊළගට අපහු සිත වස්තු ප්‍රදයට එනවා. එක පිළිගන්ඩ වෙනම සිතක් තියනව.
    7. ඊළගට අර වින්නානය අදුර ගණන්ව. කුසල්ද, අකුසල්ද, සැපද, දුකද වගේ.
    8. ඊළගට ජවන් සිත් හතක් යනවා. එකෙන් තමා කර්ම රැස් වෙන්නේ.
    9. ඊළගට තදාරම්මන දෙකක් යනවා (වේගෙන් අපු සිත නිදා ගන්ඩ කලින් break ගහන්ඩ වගේ.)
    10. ඊළගට සිත අයෙත් භ්වන්ගයට වැටෙනවා.

    මේ චිත්ත වීති යක් යන්නේ භාවන්න්ග සිත් අනන්ත පතනය වෙලා. චිත්ත වීති ලගින් ලගින් යන උන් හෙන මීටර්. ඈතින් යන උන් හෙන මැටි. මොලේ සම්භන්ධයක් නෑ.

    මම මේ කරේ draft එකක්. මේ ගැන සම්පුර්ණ විස්තරයක් අභිධර්මයේ තියෙඅව.
    ඔන්න ඕකයි බුදු දහමේ තියෙන වැදගත් කම. මේ දේවල් විද්‍යාවෙන් වත් හොයාගෙන නා.

    වැඩි විස්තර ඕන නම් මේ ටික බලන්ඩ.
    https://www.youtube.com/playlist?list=PLzREJ0RPjy3ocMXaSzqwInoPCOqqVN5ZZ

    තෙරුවන් සරණයි.

    මේ තරම් පැහැදිලි දර්ශනයක් අපිට පෙර පිනකට ලැබිල තියෙද්දිත් අපි මොකද කරන්නේ විච්චුරණ ලෝකෙක අති ධාවනකාරී චංචල කුරුවල් වෙච්ච මනසකින් අපි දේවල් පැහැදිලිකරන්න හදනවා හෙන පොරවල් සේ.......නිහඩ ප්‍රඤවන්තය මේ දැනුත් නිසංසල තැනක අති ධාවනකාරී සමාධිමත් මනසකින් සංසාර ගමනින් එතෙර වීමේ මාර්ගය අවබෝධකොට ගන්නවා ඇති ............
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Lucy :love::love:

    ගොඩක් කල් බලලා මේක.

    මෙතන බුදු කෙනෙක්ගේ හැකියාවන් (thread එකේ කිහිප තැනක තියනවා දැක්ක) කියනවට වඩා ධර්මයෙන් ලගා වෙන්න පුළුවන් උපරිම තැන කිවුවොත් හරි මම හිතන්නේ. මෙතන කාලය හරහා ගමන් කිරීමක් වගේ තියෙන්නේ. ඒක මම හිතන්නේ නැහැ කවදාවත් වෙන දෙයක් කියලා. ඒත් ඇත්තටම ඕක වෙන්නේ විශ්වයේ සටහන් වෙන නාම ගෝත්‍ර බලන්න පුළුවන් එකයි. මෙයා මෙතන මේ විදිහට මේ නමින් ඉදලා තියනවා වගේ දේවල් දැනටත් කියන්න පුළුවන් අය ඉන්නවා. බුදු කෙනෙකුගේ නම් ඒ හැකියාව අසීමිතයි. ඒ කියන්නේ කෙනෙක්ගේ පටන් ගැනීම බලාගෙන බලාගෙන ගියොත් බුදු කෙනෙකුගෙත් ආයුෂ ඉවර වෙනවා එත් ඒ පටන් ගැනීම හොයා ගන්න බැහැ වගේ.

    හින්දු දේව සංකල්පය එන්නේ ඕක දකින්න පුළුවන් සීමාවක් පැනවෙන එකෙන්. ඒ කියන්නේ එක තැනකින් එහාට යන්න බරුවහම ඒ නැවතුන තැන තමා පටන් ගැනීම කියලා පෙන්නේ. මහා බ්‍රහ්මයා කියන සංකල්පය එන්නේ ඔතනින්.