ay ban mama vote karala thiyenne...රනිල් හොඳයි හැබැයි ඉතින් 2029 වෙද්දි අවුරුදු 80 ක් නේද බන්, හරි උබට අනුව එන්න සුදුසුම පොර කවුද රනිල් ඇරුනම?
anura thamai sudusuma pora
ay ban mama vote karala thiyenne...රනිල් හොඳයි හැබැයි ඉතින් 2029 වෙද්දි අවුරුදු 80 ක් නේද බන්, හරි උබට අනුව එන්න සුදුසුම පොර කවුද රනිල් ඇරුනම?
Swaadeena wata padayonta namak daanna panak ne banවෙනත් කවුද කියලා නම් එක්ක දාපන් බන්, මොකද නෝමල් වගේ ගොරකයන්ට කොහොමත් දෙන්නේ නෑ, පාඨලී වගේ පොරක් ආවෝත් දෙනවාහැබැයි ඉතින් ඊළඟට කවුරු ආවත් Tax අඩු කරන එකක්නම් නෑ බන්
![]()