හුරු අත සීන් එක නම් මම හරියටම දන්නෙ නෑ
ඔව් ඇගේ වම් පැත්ත පාලනය කරන්නෙ දකුණු මොලයෙන්
දකුණු පැත්ත පාලනය කරන්නෙ වම් මොලයෙන්. අපිට සයිකො වලට ඕව උගන්නල තියෙනව.
වම් මොලේට හානි උනොත් ශරීරයෙ දකුනු පැත්ත වැඩකරන්නෙ නැතුව යනව, එම
ආ එහෙම කියන්න එපා අද රෙෆ්වලට කොච්චර දේවල් වෙනවද...ඕව ගැන වැඩිය හිතන්න එපා සහෝදරයා, රෙප් කන්නද බං..
රින රෙප් ලැබුන කියල ඔයා බඩගින්නෙ ඉන්නෙ නෑනෙ.
කාල බීල නිදාගන්න රෙප් ඕන නෑනෙ බං![]()


good post
Niyamai Machan
බම්ප්
gud one![]()
pattai ban. bohoma pin dammata.rep dunnooooo
![]()
Thanks..



ඒක තමයි. මගේ නම් දෙකම වර්ධනය කරගන්න වෙයි. දෙකම අප්සට්. මට වමත හුරු. නමුත් දකුණු මොලෙන් කරන කිසිම වැඩක් බෑ. වම් එකෙන් ටිකක් පුලුවන්![]()



ආ එහෙම කියන්න එපා අද රෙෆ්වලට කොච්චර දේවල් වෙනවද...
මගෙන් රෙෆ් එකක් යනවා කියන්නේ ...
මට දරාගන්න බැරි දුකක් ඇතිවෙනවා![]()



උඹත් නිකම් ඉන්න කැමති නැහැ වාගේ
