ඔබේ මොළේ වර්ධනය සමබර ද?

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    හුරු අත සීන් එක නම් මම හරියටම දන්නෙ නෑ
    ඔව් ඇගේ වම් පැත්ත පාලනය කරන්නෙ දකුණු මොලයෙන් :yes::yes:
    දකුණු පැත්ත පාලනය කරන්නෙ වම් මොලයෙන්. අපිට සයිකො වලට ඕව උගන්නල තියෙනව.
    වම් මොලේට හානි උනොත් ශරීරයෙ දකුනු පැත්ත වැඩකරන්නෙ නැතුව යනව, එම

    ඒක තමයි. මගේ නම් දෙකම වර්ධනය කරගන්න වෙයි. දෙකම අප්සට්. මට වමත හුරු. නමුත් දකුණු මොලෙන් කරන කිසිම වැඩක් බෑ. වම් එකෙන් ටිකක් පුලුවන් :P
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    2lcvat4.gif
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඕව ගැන වැඩිය හිතන්න එපා සහෝදරයා, රෙප් කන්නද බං.. :yes::yes:
    රින රෙප් ලැබුන කියල ඔයා බඩගින්නෙ ඉන්නෙ නෑනෙ. :no:
    කාල බීල නිදාගන්න රෙප් ඕන නෑනෙ බං;):D
    ආ එහෙම කියන්න එපා අද රෙෆ්වලට කොච්චර දේවල් වෙනවද...:yes:
    මගෙන් රෙෆ් එකක් යනවා කියන්නේ ...:(
    මට දරාගන්න බැරි දුකක් ඇතිවෙනවා:yes:
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ඒක තමයි. මගේ නම් දෙකම වර්ධනය කරගන්න වෙයි. දෙකම අප්සට්. මට වමත හුරු. නමුත් දකුණු මොලෙන් කරන කිසිම වැඩක් බෑ. වම් එකෙන් ටිකක් පුලුවන් :P

    :oo::oo::oo:
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ආ එහෙම කියන්න එපා අද රෙෆ්වලට කොච්චර දේවල් වෙනවද...:yes:
    මගෙන් රෙෆ් එකක් යනවා කියන්නේ ...:(
    මට දරාගන්න බැරි දුකක් ඇතිවෙනවා:yes:
    :nerd::nerd::nerd:
    හා කියමු බලන්න දෙන දේවල්