ඔබේ රහස් හොරාගන්න Flashlight Apps

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔබේ රහස් හොරාගන්න Flashlight Apps

    1414559904_1932626_22216_srisara.jpg
    ලොව පුරා සිටින මිලියන ගණනක් වූ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කරන්නන් ඔත්තුකරුවන් වීමේ අවදානමක් ඇතැයි ආරක්ෂාව පිළීබඳ අමෙරිකානු විශේෂඥයින් අවවාද කරනවා. සමාර්ට් ජංගම දුරකතන සඳහා නොමිළයේ හඳුන්වාදී ඇති ෆ්ලෑෂ්ලයිට් ඇප්ලිකේෂන් ( මගින් මෙම තත්වය උදා වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

    ෆ්ලෑෂ් ලයිට් ඇප්ලිකේෂන් මගින් පුද්ගලයින්ගේ අතිශය රහසිගත ක්‍රියාකාරකම් සහ අවස්ථා රහසිගතව පටිගත කරනු ලබන බවයි මෙම ආරක්ෂක විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මේ මගින් ඒ ඒ පුද්ගලයින් සිටිනා ස්ථාන, තමන් හා සබඳතා පවත්වන පුද්ගලයින්ගේ දත්ත සහ කෙටි ප‚වුඩ වල අඩංගු තොරතුරුද මසේ සොරා ගැනෙණු ඇති.

    මේ මගින් ලබා ගන්නා ඇතැම් තොරතුරු වෙළඳ සමීක්ෂණ ආයතනයන්ට සහ වෙළඳ ප්‍රචාරණ ආයතන වලට ලබා දෙන බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

    මෙහි වඩාත්ම භයානක තත්වය ලෙස පෙන්වා දිය හැක්කේ සංවිධානාත්මක අපරාධකරුවන්, හැකරුන් සහ සොරුන් මෙවැනි ෆ්ලෑෂ්ලයිට් අප්ලිකේෂන් සකසා මුදා හැරීමය. ඔවුන් ඉන් තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගන්නා බවත්, ඒ මගින් බැංකු ගිණුම් තොරතුරු වැනි අතිශය රහසිගත තොරතුරු ලබාගෙන ගිණුම් වලට පිවිසීමේ අවදානමක්ද මතුව තිඛෙනවා.

    මෙම නිදහස් ඇප්ලිකේෂන් අතරට වඩාත්ම ජනප්‍රිය ද ඇතුළත්.





    app011.jpg


    app023.jpg


    app032.jpg
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Flashlight app eka on karala camera app eka launch karanna. camera app already in use hari crash unoth hari ekiyanne flashlight app eken already umbalage camera app eka on karala use karanawa kiyana eka
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Flashlight app eka on karala camera app eka launch karanna. camera app already in use hari crash unoth hari ekiyanne flashlight app eken already umbalage camera app eka on karala use karanawa kiyana eka

    Camara Failed!
    Front rear 2 ටම
    මම හිතන්නේ නම් ෆ්ලෑෂ් එක ඌ යුස් කරන නිසා කියල.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    nuwarst

    Junior member
  • Jun 17, 2013
    270
    18
    18
    flash light on kalata janjaleta connect nowi kohomada bn ehama karanne.:no::no::no::no:
     
    Last edited:

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    ඉතින් බන් ගූගල් ඇප්ස් වලට දාන්නේ ඔව්ව චෙක් කරල නෙමේද?
     

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    Tiny flash light eka permission illanne naha one nati .ona app ekak install karanna kalin permission illanne monada ,one nati permission illana app install karanna epa