patta machan.. rep++

ela machan bum rep iwaraie heta aniwa denawa

මම එලුවෙකි...
මම එ නිසා උබට රෙප්වලින් දමාගසන්නෙමි

la elaතෑන්ක්ස් මචන්,,
මම සිංහ, අපේ අම්ම මකර... ඒ දෙකට අදාල ඒවානම් 99%ක් හරි මචන්..
REP++

මේෂ ලග්නය හෙවත් මේෂ රාශියේ හමාල් ෂෙරනත් යන ප්‍රධන තරු දෙක ඇතුළු තරු පොකුරක් දිස් වෙයි .මෙහි සංකේතය ඒළුවෙකි .මෙය කුජ (අගහරු )ග්‍රහයට අයත් වඩාත් ක්‍රියා කාරී රාශියකි .
උසස් අය ඇසුරු කිරීමට බෙහෙවින් කැමතිය .උසස්වීම් ලබාගැනීමට නිතර උත්සහරන අතර
ඒසදහා උපක්‍රම සෙවීමටත් ඒවා සාර්තක කරගැනීමටත් දක්ෂ වෙයි .කාරුණික එමෙන්ම තමන් හැසිරෙන සමාජය තුල විශ්වාසදායක ලෙස හැසිරෙන්නට උත්සහ කරන්නාවූ ද ශේශට සිතුවිලි සහිත වූ අයෙකි.තමන් කල යුතු යුතුකම් මනා ලෙස ඉටු කරන අතරම තමන් කරන කටයුතු නියම ආකාරයෙන් ඉටුකරයි .හොද සිහිකල්පන්වක් ඇති තැනැත්තෙකි .එදිරියට යන සුළු ගතිගුණ සහිත තේජවන්ත බවක් ඇත්තෙකි .එහෙත් අවස්තනු කුලව උපායශිලිව කටයුතු කිරීමේ දී තම සැබැ චරිත ස්බවය සගවා ගන්නේ
අති දක්ෂ අයුරිනි .දියට නැමෙන බට ගහක් පරිද්දෙන් දෙවෙනි විය යුතු තැන දේවතාවක් නොසිතා
දෙවෙනි වෙයි .අවස්ථාව ලද විගස නැගී සිටි .කෙසේ හෝ තම අවශයතාවය ඉටුකරගැනීමේ සුර තාවයක් දක්වයි
එසේම යමක් පිළිබද සිතක් පහල වූයේනම් එය ඉටු කර ගන්නා තුරුම සටන් කරයි .උප්පරවැට්ටි යෝදයි.අවසනයේ දී කෙසේ හෝ එය ඉටු කරගන්නා අතර තමන්ගේ සැප පහසුව අන් අය වෙනුවෙන් කැප කිරීමට මැලි වෙයි.එහෙත් අන් අයගේ අයිතිවාසිකම් රැකගැනීම සදහා කැපවීමෙන් ක්‍රියා කරයි .
කිර්ති ප්‍රසංසා ලබා ගැනීමේ දැඩි අබිලශයෙන් යුක්තව ක්‍රියා කරන අතර දහසක් දෙනා අතරට ගියද කෙසේහෝ පෙරමුනේහිම සිටි .කතා බහින් අන්අය පොළබවා ගැනීමේ සමත් කමක් ඇති බැවින් තමා වටා
පිරිසක් රැස් කරගැනීමට හැකිවෙයි . එබැවින් ජනප්රියබවය,ප්‍රසිද්ධිය ලබා ගැනීමට එතරම් වෙහෙසක් දැරීමට අවශය නොවන අතර එය ඔහු කරා පැමිණේ .ඕනෑම දන්නා නොදන්නා දෙයක් උවද ඉවකින් මෙන්
කටයුතු කිරීමට හැකි ශක්තියක් ඇත .ප්‍රති උපකාර වලදී ඉදිරියෙන් සිටි .සිත තුල දැඩි බවක් පවතින නමුත් විටක ඉතා සංවේදී වන අතර ඇසුරු කරන්නන් අතර ඉතාමත් හර්දයන්ගම සහ සිත් දිනාගත් අයෙකු බවට පත් වෙයි .
තම පවුලට දූ දරුවන්ට කලයුතු යුතුකම් ඉටු කිරීමට නැබුරු හදවතක් සහිත වූ අයෙකු වන අතර තම බිරිදට සැමියට ඉතා හිතවත් අයෙකු වෙයි .ලෙහෙසියෙන් අන්අයගේ බසට අවනත නොවන නමුදු අවනත බව පෙන්වීමට නම් ඉතා කැමති වෙයි .එහෙත් බිරිදගේ හෝ ස්වමියගේ බසට විටෙක දුර දිග නොබලා අවනත වණ තරමේ දැඩි බැදීමක් දක්වයි .තෝරා බේරා හිතා මතා බොහෝ විට තීරණ වලට නොඑලබේ .නමුත් එම තීරණ හිතා බලා ගන්නා තිරණයක වඩා බුද්දිමත් තීරණයක් වෙයි .සිය අතමාබිමානය දැඩි කොට සලකයි ..අන් අයට ගරු කිරීමට මැලි නොවන අතර තමන්ද ඒ අයුරින්ම ගරුත්වය ප්‍රර්තනා කරයි .
වාද විවාද සදහා ඉදිරිපත් වීමේදී කෙසේ හෝ ජය ගැනීමේ තම චරිත්‍රය ඉටු කර ගැනීමට යාමෙන් ප්‍රශ්න මතු කර ගන්නට හේතු විය හැක .සටන් කල යුතු තැන සටන් කිරීමට පෙලබෙන චරිතයක් ද හිමි බැවින් සමහර විට වාද විවාද අනවශ තරම් දුරදිග යාමෙන් කරදර වලට පැටලී මට ඉඩ ඇත.
බොහෝ විට නිර්බිත ගතිගුණ පහල වෙයි . ඒ ගතිගුණ දුර්වල අය සහ හිත මිතුරන් ආරක්ෂා කර ගැනීම සදහා යේදන අවස්ථා බහුලය . .ඉතා තික්ෂණ සහ උපක්‍රම සහිත නුවනක් පවතින බැවින් පුළුල් ව්‍යාපාර කටයුතු සංවීධන කටයුතු වැනි දෑට වීශේෂ දක්ෂ තා
දක්වයි .හදිස්සියේම සිතු කරනු වෙනස් කිරීමට ඉඩ ඇති බැවින් මෙම ලග්න හිමියන් සමග කටයුතු කිරීමේදී උපේක්ෂා සහගතව කටයුතු කිරීම වැදගත් වේ .
මේෂ ලග්න හිමියන් බොහෝ විට මද්යම ප්‍රමාණ සිරුරකට හිමිකම් කියන අතර පියකරු අගපසග වලින් යුක්තවෙයි .සිහින් දිගු ගෙලක් පිහිටයි .ඉදිරියට මදක් නැමුණු ස්බාවයක් දක්වයි .බොහෝවිට පැහැපත් වෙයි .කදිසරලෙස කටයුතු කරයි .සිරුරේ පිත අදික වේ .බඩගිනි ඉවසිය නොහැකි මේෂ ලග්න හිමියා නිතර ආහාර ගැනීමේ පුරුද්දක් දක්වයි .නාමිකව හෝ ප්රධානවය ලබා දිය හැකිනම් මෙම ලග්න හිමියාගෙන් කවරෙකුට වුවද උදවු උපකාර ලබා ගැනීමට අපහසු නොවේ
කුම්ඹ !
හ්ම්ම්ම් ඇත්ත
MEENA![]()

අර මම ලිපුව කියල 2 ක් වති ඒවා බලපන් කෝmeka mama baluwa machan