ඔබේ වටිනා චන්දය අපතේ හරිනවාද?

ඔබේ තීරණය

  • ගෝඨාභය රාජපක්ෂ

    Votes: 95 68.8%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 8 5.8%
  • වෙනත් අපේක්ෂකයෙක්

    Votes: 35 25.4%

  • Total voters
    138
  • Poll closed .

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සීහලු හොදයිනෙ, ඔහොම තමයි ඉන්ඩ ඔනෙ පුතාල..:yes::yes:
    මේපාර වැරදුනොත් ආයෙ හදාගන්ඩ අවස්තාවක් සීහල ජාතියට එන්නෙ නැ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සීහලු හොදයිනෙ, ඔහොම තමයි ඉන්ඩ ඔනෙ පුතාල..:yes::yes:
    මේපාර වැරදුනොත් ආයෙ හදාගන්ඩ අවස්තාවක් සීහල ජාතියට එන්නෙ නැ..

    දැන් උඹ මෙච්චර කල් බැන්න නේද ලක්ශ 62ක් මීහරක් කියල ? දැන් උන් මීහරක් නෙමේද ? නැත්තං ගෝඨ මීහරක් රජෙක් වෙලාද ?
    ගෝඨට ඉල්ලන්න වෙන්නෑ. ඕකත් හරියට උඹ මහින්ද අගමැති වෙනකං බලං හිටිය වගේ හීනයක් විතරයි
    ඕනෙනං ඔට්ටුවක් අල්ලමු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උඹ මෙච්චර කල් බැන්න නේද ලක්ශ 62ක් මීහරක් කියල ? දැන් උන් මීහරක් නෙමේද ? නැත්තං ගෝඨ මීහරක් රජෙක් වෙලාද ?
    ගෝඨට ඉල්ලන්න වෙන්නෑ. ඕකත් හරියට උඹ මහින්ද අගමැති වෙනකං බලං හිටිය වගේ හීනයක් විතරයි
    ඕනෙනං ඔට්ටුවක් අල්ලමු

    බයිනව තමයි ඒක නතර කරන්නෙ නැ, බැන්න කියල මරෙන්නෙ නැනෙ ගහල බැනල නොමග ගිය උන් සුමගට ගන්ඩයි ඔනෙ..:yes::yes:
    ඉල්ලනවද නැද්ද කියල අධිකරන තීන්ඩුව ආවම බලපන්කො ඉවරනෙ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බයිනව තමයි ඒක නතර කරන්නෙ නැ, බැන්න කියල මරෙන්නෙ නැනෙ ගහල බැනල නොමග ගිය උන් සුමගට ගන්ඩයි ඔනෙ..:yes::yes:
    ඉල්ලනවද නැද්ද කියල අධිකරන තීන්ඩුව ආවම බලපන්කො ඉවරනෙ..

    මහින්දට අගමැති වෙන්න බැරි වුන සිද්ධියෙන් පස්සෙ උඹට ශුවර් නෑ ගෝඨ දිනයිද කියලවත් :lol: ඉරෝසන් භය වෙලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දට අගමැති වෙන්න බැරි වුන සිද්ධියෙන් පස්සෙ උඹට ශුවර් නෑ ගෝඨ දිනයිද කියලවත් :lol: ඉරෝසන් භය වෙලා

    ඇයි බය වෙන්නෙ, උබ කියන කියන හැම දේම කරන්ඩද මම ඉන්නෙ?? උබට හිතෙන් නැද්ද මම උබේ කවුරුවත් නෙමේ කියල..:confused::confused:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි බය වෙන්නෙ, උබ කියන කියන හැම දේම කරන්ඩද මම ඉන්නෙ?? උබට හිතෙන් නැද්ද මම උබේ කවුරුවත් නෙමේ කියල..:confused::confused:

    ඉරෝසන් භය වෙලා
    ඇමසින් කරන දේවල් නං කරන්න පුලුවන් වුනා නේ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරෝසන් භය වෙලා
    ඇමසින් කරන දේවල් නං කරන්න පුලුවන් වුනා නේ :lol:

    ඇමසිය උබලට වඩා හොදයි, උගෙ ගන්ඩ දෙයක් තිබ්බ උබල නිකන්ම නිකන්....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇමසිය උබලට වඩා හොදයි, උගෙ ගන්ඩ දෙයක් තිබ්බ උබල නිකන්ම නිකන්....

    මං හිතුවෙ නෑ ඔයා මේ තරම් සමලිංගිකයෙක් කියල :( කෙවින් දැක්කොත් එහෙම ඇමසින්ගෙ පවුල් ජිවිතෙත් ඉවරයි
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    මන් දන්න ගොඩක් අය ගොටා ට 2020 දෙන්න හිටපු අය..දැන් මහෙශ් දිහාත් ගොඩක් positive විදිහට බලන් ඉන්නේ..

    225 වට කරන් එන්නේ නැති කෙනෙක් ට තමා වෙනසක් කරන්න පුලුවන් කියල එයලත් විශ්වාස කරනවා.. මෙ තියෙන පොඩි කාලෙන් හොද ප්ලැනක් ගැහුවොත් සැලකිය යුතු ගෙමක් දෙන්න පුලුවන් මහෙශ්ට. කවුරු කොහොම මඩ ගැහුවත් යුද්දෙ දිනන්න දායක උන හැමොම රටට ආදරෙයි කියලා මිනිස්සු විශ්වාස කරනවා(ගොටා,මහින්ද,මහෙශ් ලත් මේ කුලකෙට ම අයත් )
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562

    මහේෂ් නාමයෝජනා දෙන ලිපදින්චි පක්ෂේ අයිතිකාරයා 225 කෙනෙක් තමයි කාගේද කියලා ගෙස් කරන්න පුලුවන්ද :lol::lol:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මෙන්න අව්රුද්දකට කලින් පල්ලෙවත්ත ට දාපු පොස්ට් එකක් මහේෂ්ට ආරෝපණය කරලා බලන්නකෝ ගු ගොඩ කල්ල අයින් කරලා මහේෂ් හමුදාපති ගු ගොඩක් නෙමේ :yes:

    ලංකාවේ වුන්ට ලස්සනට ඔතලා ගු ගොඩක් හරි තිබ්බොත් ගෙදර ගෙනියන ජාතියේ එවුන් නේ

    ඕකුන්ට එක වෙනසක් කරලා මදි තව වෙනසක් ඕනෙලු ලස්සනට ඔතලා තියන බ්‍රෑන්ඩ් එකක් නිසා ප්‍රශ්නයක් නැහැ ලු
    කලින් වෙනස මෝඩි බ්‍රෑන්ඩ් දැන් වෙනස ට්‍රම්ප් බ්‍රෑන්ඩ් :love::love:

    සිංහලයෝ රැල්ලට කරන්නේ නැතිව කරන දෙයක් හිතලා කරමු
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මහේෂ් නාමයෝජනා දෙන ලිපදින්චි පක්ෂේ අයිතිකාරයා 225 කෙනෙක් තමයි කාගේද කියලා ගෙස් කරන්න පුලුවන්ද :lol::lol:

    රාජිත :eek::eek:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඇයි මම මහේෂ් සේනානායකට චන්දය දෙන්න ඕනේ ? එයාද සබැ විකල්පේ ? එතොට අනෙක් විකල්ප ?

    ඔබ මහේෂ් චන්දය දෙන්න හේතුව මොකද්ද ? අපිටත් දැනගන්න කියන්න බලන්න ??:yes::yes:

    Bitter truth is JVP is the best alternative:)