ඔබේ විකල්පය කාටද ජනාධිපතිවරණය 2024

කාටද දෙන්නේ??

  • මහේශ් සේනානායක

    Votes: 4 7.0%
  • රොහාන් පල්ලේවත්ත

    Votes: 3 5.3%
  • නාගානන්ද කොඩිතුවක්කු

    Votes: 12 21.1%
  • මේපාරත් ගෝටටම දෙනවා.

    Votes: 38 66.7%

  • Total voters
    57

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ආවා අවා මගේ බොක්ක ආවා. විකල්පේ පුස් නෙවෙයි විකල්පෙත් එක්ක කොම්පෙයාර් කරන තැනට වැටුනා .​

    කොහොමත් කම්පෙයා වෙනව කාත් එක්කත්, ගිය චන්දෙදිත් කම්පෙයා උනේ මොකෑ නෑ කියන්ඩද???????? මෙතන උබලට ඌයිය උනේ සර්ගෙ චන්ද කැඩෙන්නෙ නැ කියල තේරිලා.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    කොහොමද ආතල් එක මුන් සෙට් එකත් එක්ක ගොටට 50% ගන්න බැරිවුනොත් . වහ කන්න වෙන්නේ​

    ඔච්චරම ඌයිය කර ගන්ඩ එපා බන් දැන් කමෙන්ට් 3ක් දාල මදැයි ඔය.. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: ගිය පාරත් සර්ට 50% ගන්ඩ බැ බැ බැ ගාපු උබලනෙ මේ කියවන්නෙ..🤭🤭🤭
    ------ Post added on Aug 21, 2021 at 10:37 PM
     
    • Like
    Reactions: Solo Rider

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    මන් මේක දැම්මේ මිනිස්සුන්ට තේරෙන්නේ ඇත්තටම විකල්පය කියලා කියන්නේ මොකක්ද කියලා.
    ඇත්තට දැන් කෝ බන් මුන්? 😂😂😂
    ඉස්සරහට එන විකල්පත් මුන් තමා. නිකමට මුන්ගේ background එක හොයලා බලපන් එක්කෝ ජෙප්පෙක් නැත්තම් යූනියන් කාරයෙක් නැත්තම් අලියෙක්.

    ලංකාවේ දේශපාලන අන්ත දෙකයි තියෙන්නෙ.
    එකක් රාජපක්ශ ප්‍රමුක සිංහල වමේ බලවේගය අනිත් එක ඉතින් දන්නවනේ.

    අපේ උන් වෙනසක් කරනවා කියලා දෙන්නේ රාජපක්ශ විරෝදී සිංහල විරෝදී දක්ශින දේශපාලනයට. එහෙම දීලා අවුරුදු පහක් දුක් විදලා ආයිත් වමට දීලා දානව.
    දැන් පට්ට සැපක්නෙ විඳින්නෙ.....
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,027
    113
    එකමත් එක රටක
    ඔය උබ දාල තියන උන් සෙට් එක නම් ඉල්ලන්නේ නාගට දෙනවා. අනිත් උන් දෙන්නත් නන්දසේන තරම් අවුල් නෑ .
    අඩුම ගානේ රට ගැන සාමන්‍ය දැනීමක් හරි තියනව.. නන්දසෙනට තනියම රටේ ප්‍රශ්නයක් ගැන රටට කතා කරන්නවත් දැනුවත් කමක් නෑ . හදිසි වෙලාවක ජාතිය අමතන්නත් දවස් දෙකක් විතර ලෑස්ති වෙලා , එඩිට් කරල කරන නාට්ටි. ජිවිතේට පොදුවේ ප්‍රශ්න ගැන කතා කරන්න බෑ . මොකද එකට කිසි දැනුමක් නෑ, අදහස් නෑ . මහින්ද මීට වඩා සෑහෙන හොදයි. මහින්ද නිසා නිකන් පිම්බුණ පුස් මනුස්සයෙක්.
    විමලයත් හොදයි නන්දසේනට වඩා.
     
    • Like
    Reactions: RLT4U

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මේ කරදර අස්සේ ආයිත් නාගාටයි රොහාන්ටයිත් දෙන උන් ඉන්නවා කියපන්කෝ. 😂😂😂😂
     
    • Dislike
    Reactions: RLT4U

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හොර තට්ට නාගා හොරාට දෙන් නෑ දාපු නඩුවකුත් නෑ දිනපු කිම්බකුත් නෑ ඇහුවොත් නඩු නඩු ඕකා නඩු කියලා තමා මැරිලා යන්නේ සෑර්ට නෝ චාන්ස් ආයේ ඉතින් ඔතන ඉන්න එකෙක් වත් වැඩක් නෑ

    ආවා අවා මගේ බොක්ක ආවා. විකල්පේ පුස් නෙවෙයි විකල්පෙත් එක්ක කොම්පෙයාර් කරන තැනට වැටුනා .​

    ගූරෝසන් අවලන් බලු වේසිගේ පුතාගේ අම්මා ඉල්ලනවා හුත්ත පෙන්නලා උබලා දෙනවා නේ චන්දේ නාකි වේසි කටට ගන්නවා ලු හැබයි එච්චර ගානක ගේ ගන්න ගිහින් මොකක් වෙයිද මේ බැලුවේ මම
    ------ Post added on Aug 22, 2021 at 8:30 AM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    මම නං කියන්නේ නාගාට දෙන්න ඕනේ. එතකොට බලන්න පුලුවන් මෑන්ස්ගේ ව්‍යවස්ථා වැඩ පිළිවෙලවල් ඇත්තටම දුවන්න පුලුවන්ද කියලා.
     
    • Like
    Reactions: RLT4U

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලංකාව මෝඩ මිනිස්සු ඉන්න ලොකුම මිනීමරුවා සිලෙක්ට් කරලා දන්න යකා කියල හිත සනසගන්නවත් පවා. :lol:
     
    • Like
    Reactions: dilann

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඇයි බන් මෙතෙන්ට මහේෂ්ව දැම්මේ. ගිය චන්දෙන් පස්සේ උ පේන්නවත් හිටියද
    ඊට වඩා පැතුම්ව දාන්න තිබ්බා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් මෙතෙන්ට මහේෂ්ව දැම්මේ. ගිය චන්දෙන් පස්සේ උ පේන්නවත් හිටියද
    ඊට වඩා පැතුම්ව දාන්න තිබ්බා.
    දෙන්නම එකනෙ,.. මහේශ් ඩුබායි ගිහින් සුද්දගෙ අගුපිල් අතුගානව, පැතුම ඒරොප්පෙ ඉදන් ඉදන් සුද්දිගෙ අගුපිල් අතුගානව..🤣🤣🤣
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේ කරදර අස්සේ ආයිත් නාගාටයි රොහාන්ටයිත් දෙන උන් ඉන්නවා කියපන්කෝ. 😂😂😂😂
    මේ රිප්ලයි එක දාන්න නම් උබ මේ ත්‍රෙඩ් එක දැම්මේ පුක කහනවටද
    උබට තිබ්බේ ඊලග පාරත් ගොටට දෙනවා / නැ වගේ ත්‍රෙඩ් එකක් දාන්න නේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දෙන්නම එකනෙ,.. මහේශ් ඩුබායි ගිහින් සුද්දගෙ අගුපිල් අතුගානව, පැතුම ඒරොප්පෙ ඉදන් ඉදන් සුද්දිගෙ අගුපිල් අතුගානව..🤣🤣🤣
    එහෙම කියල ඇමරිකාවෙ ගිහින් සුද්දට තෙල් ගහපු එකාට උඹල වෙනස්කම් කරේ නෑනෙ 🤣🤣🤣
     
    • Like
    Reactions: nalin0001