ඔබේ වෙබ් අඩවියටත් Google Map ගැජටයක් .......
ගූගල් ආයතනය මගින් ලබාදෙන තවත් එකක් සේවාවක් තමයි ගූගල් මැප්ස්, එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න ගූගල් අර්ත් සේවාව. පහතින් පිහිටුවා තිබෙන ශ්රි ලංකාවේ ඕනෑම ස්ථාන නාමයක් පහසුවෙන් සොයාගත හැකි අයුරින් නිපදවන ලද මැප් සෙවුම් ඇඩෝනය ඔබේ වෙබ් අඩවියටත් එක් කරගත හැකියි. මේ සදහා පහත සදහන් කෝඩ් එක ඔබේ වෙබ් ටෙම්ප්ලේට් එකෙහි ස්ථාපිත කරගන්න.
<iframe frameborder="0" width="600" height="400" scrolling="no" src="http://www.mapmyplace.com/direct.php">Please update your browser</iframe>
මෙම සේවාව තුලින් ඔබේ වෙබ් අඩවිය තුලින්ම ශ්රී ලංකාවේ ස්ථාන නාමයක් සොයාගැනීමේ පහසුකම ලබාදෙනවා.මෙම සේවාව ස්ථාපිත කරගැනීම සදහා බ්ලොග් අඩවියක් නම් "Design" ටැබ් එක තුලින් "Add a Gadget" ෝරා ගන්න. ඉන්පසු "HTML/JavaScript" තෝරගෙන ඔබට අවශය Title එකක් ලබා දී Content තුලට ඉහත Code එක ඇතුලත් කර ගන්න.
ඉහතින් පිහිටුවා ඇති ස්ථාන නාම සෙවුම් ඇඩෝනය තුලින් ශ්රී ලංකාවේ ස්ථාන නාම 35,000 කට ආසන්න සංඛයාවක් ඒවායේ දිස්ත්රික්කයන්ද සමගම සොයාගැනීමේ හැකියාව සැලසෙනවා. ඔබේ ස්ථාන නාමය හෝ නගර නාමය මෙහි ඇතුලත් දැයි පරීක්ෂා කර බලන්න. සර්ච් බොක්ස් එක තුළ ස්ථාන නාමය හෝ නගර නාමය English වලින් Type කර බලන්න .....
ඉන්පසු අදාල නගරය Search Results තුලින් තෝරන්න. සැනෙකින් අදාල නගරය ගූග්ල් මැප් ඩිස්ප්ලේ එක තුල සූම් වනු ඇත. අදාල ස්ථානයට අදාලව තිබෙන Panoramio සහ Wikipeia Links ද දිස්වනු ඇත.
උපුටා ගැනීම බ්ලොග් එකෙන්.....

Last edited: