ඔබේ වෙබ් පිටුවේ කෝනර් එකට "ශ්‍රී චැට්" Embed කර&

rsekanayake

Junior member
  • Jan 4, 2017
    54
    3
    8
    colombo
    ඔබේ වෙබ් පිටුවේ කෝනර් එකට "ශ්‍රී චැට්" Embed කර&

    Embed corner chat to your website
    ඔබගේ වෙබ් පිටුවට "ශ්‍රී චැට්" Embed කරගන්න. :)

    ඉන්ස්ටෝල් කල පසු ඔබට එය පෙනෙන අයුරු බලන්න පහත පින්තුර ක්ලික් කරන්න .
    පින්තුර අංක එක
    පින්තුර අංක දෙක
    පින්තුර අංක තුන

    ඒසදහා පහත ක්‍රමය අනුගමනය කරන්න.

    1:- පළමුව පහත රතු පැහැයෙන් ඇති HTML කෝඩ් දෙක සදහා ඔබගේ අවදානය යොමුකරන්න.
    CODE 1:)
    <script type="text/javascript" src="chat.ikmansri.lk/addons/boom_embed/js/jquery-1.11.2.min.js"></script>
    CODE 2:)
    <div id="corner_boom" value="Close chat" style="height:480px; width:320px; right:20px;">
    <div style="background:#222; height:33px;" id="corner_boom_top"><p id="corner_boom_title" style="color:#FFF;">Open chat</p></div>
    <div style="background:#000 url('chat.ikmansri.lk/addons/boom_embed/images/loading.gif')" id="corner_boom_content"><iframe name="chat.ikmansri.lk/addons/boom_embed/execute/boom_embed_blank.php" id="corner_boom_iframe" value="chat.ikmansri.lk/index.php?embed=1" src=""></iframe></div>
    <script type="text/javascript" src="chat.ikmansri.lk/addons/boom_embed/js/boom_embed.js"></script>
    </div>


    2:- In your desired text editor, open the html or php page where you want the chat to be embed to.
    3:- Locate the <head> section of your page and if jquery is not already called in insert the first code provided to the <head> section of your page.
    4:- Copy second code provided and place it at top or bottom of your <body> section of your page
    5:- Enjoy

    මෙම චැට් ෆෝරම් එක ඔබ ස්ථාපනය කරගැනීමෙන් ඔබට ලබාගත හැකි සේවාවන්:)

    1.:-මෙය යෝදාගෙන ඔබගේ පරිශීලකයින් සමග සෘජුව සම්බන්දවීමේ හැකියාව.
    2.:-පොදුවේ මෙන්ම පුද්ගලිකව ඕනෑම අයෙකුට පණිවිඩ යැවීමේ සහ ඔහු සාකච්චා කිරීමේ හැකියාව.පණිවිඩ තැබීමේ හැකියාව.
    3.:-විවිද තීම් වර්ග 11 කින් සමන්විත බැවින් ඔබට රිසි සේ කස්ටමයිස් කල හැකිවීම.
    4.:-ෆේස් බුක් මගින් කෙලින්ම පිවිසීමේ හැකියාව.
    5.:-අමුත්තකු ලෙස ලියාපදිංචි නොවී ඇතුල්වීමේ හැකියාව.
    6.:-ඔන් ලයින් ගුවන් විදුලියකට සවන්දෙන ගමන් චැට් කිරීමේ හැකියාව.
    7.:-පින්තුර ,වීඩියෝ ,URL අප්ලෝඩ් කිරීමේ හැකියාව.
    8.:-චැට් කිරීම අනවශ්‍ය ඕනෑම අවස්තාවක කරදරයක්මි නොවන අයුරින්නි "කෝනර් චැට් " කුඩා කර Stand by කර තබාගැනීමේ හැකියාව.
    9. :-මීට අමතර විවිද උපාංග වලින් සතු මෙකි නොකී සියලුම දෑ අඩංගුවේ..
    -----------------------------------------------
    සටහන :-මෙම කෝනර් චැට් කෝඩ් එක http://chat.ikmansri.lk/ පිටුවේ කෝඩ් එක බව සලකන්න. විස්තර දැනගන්න ඕනනම් මෙම [email protected] විද්‍යුත් ලිපිනයෙන් සම්බන්ද වන්න.එසේත් නැත්නම් අඩවියට ගොස් චැට් කරන්න.(මෙය ව්‍යාපාරයක් නොවන බව සලකන්න.)