ඔබගේ වෙබ් පිටුවට "ශ්‍රී චැට්" Embed කරගන්න
ඔබගේ වෙබ් පිටුවට "ශ්‍රී චැට්" Embed කරගන්න.Embed corner chat to your website Free
ඒසදහා පහත ක්‍රමය අනුගමනය කරන්න
1:- පළමුව පහත රතු පැහැයෙන් ඇති HTML කෝඩ් දෙක සදහා ඔබගේ අවදානය යොමුකරන්න.
CODE 1
<script type="text/javascript" src="chat.ikmansri.lk/addons/boom_embed/js/jquery-1.11.2.min.js"></script>
CODE 2
<div id="corner_boom" value="Close chat" style="height:480px; width:320px; right:20px;">
<div style="background:#222; height:33px;" id="corner_boom_top"><p id="corner_boom_title" style="color:#FFF;">Open chat</p></div>
<div style="background:#000 url('chat.ikmansri.lk/addons/boom_embed/images/loading.gif')" id="corner_boom_content"><iframe name="chat.ikmansri.lk/addons/boom_embed/execute/boom_embed_blank.php" id="corner_boom_iframe" value="chat.ikmansri.lk/index.php?embed=1" src=""></iframe></div>
<script type="text/javascript" src="chat.ikmansri.lk/addons/boom_embed/js/boom_embed.js"></script>
</div>
2:- In your desired text editor, open the html or php page where you want the chat to be embed to.
3:- Locate the <head> section of your page and if jquery is not already called in insert the first code provided to the <head> section of your page.
4:- Copy second code provided and place it at top or bottom of your <body> section of your page
5:- Enjoy
ඉන්ස්ටෝල් කල පසු පෙනෙන අයුරු බලන්න පහත පින්තුර තුන බලන්න.
අංක එක පින්තුරය
අංක දෙක පින්තුරය
අංක තුන පින්තුරය
මෙම චැට් ෆෝරම් එක ඔබ ස්ථාපනය කරගැනීමෙන් ඔබට ලබාගත හැකි සේවාවන්
1.:-මෙය යෝදාගෙන ඔබගේ පරිශීලකයින් සමග සෘජුව සම්බන්දවීමේ හැකියාව.
2.:-පුද්ගලිකව ඕනෑම අයෙකුට පණිවිඩ යැවීමේ සහ සාකච්චා කිරීමේ හැකියාව.
3.:-විවිද තීම් වර්ග 11 කින් සමන්විත බැවින් ඔබට රිසි සේ කස්ටමයිස් කල හැකිවීම.
4.:-ෆේස් බුක් මගින් කෙලින්ම පිවිසීමේ හැකියාව.
5.:-අමුත්තකු ලෙස ලියාපදිංචි නොවී ඇතුල්වීමේ හැකියාව.
6.:-ඔන් ලයින් ගුවන් විදුලියකට සවන්දෙන ගමන් චැට් කිරීමේ හැකියාව.
7.:-පින්තුර ,වීඩියෝ ,URL අප්ලෝඩ් කිරීමේ හැකියාව.
8.:-චැට් කිරීම අනවශ්‍ය ඕනෑම අවස්තාවක කරදරයක්මි නොවන අයුරින්නි "කෝනර් චැට් " කුඩා කර Stand by කර තබාගැනීමේ හැකියාව.
8. :--මීට අමතර විවිද උපාංග වලින් සතුවේ.
සටහන :-මෙම කෝනර් චැට් කෝඩ් එක http://chat.ikmansri.lk/ පිටුවේ කෝඩ් එක බව සලකන්න. විස්තර දැනගන්න ඕනනම් මෙම ඊ මේල් [email protected] ලිපිනයෙන් සම්බන්ද වන්න.එසේත් නැත්නම් ශ්‍රී චැට් පිටුවේ චැට් කරන්න

Last edited: