ඔබේ ශිශ්නයට විශාල පෙනුමක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔබේ ශිශ්නයට විශාල පෙනුමක්

    tumblr_nfat6hRywK1u2lmxco1_1280.jpg

    පිරිමින් බොහෝදෙනෙකුට ඇති ප්‍රශ්නයක් නම් තම ශිශ්නයේ දිග ලිංගික එක්වීමකට ප්‍රමාණවත්ද නැද්ද යන්න හෝ එමගින් තම සහකාරිය සතුටු කල හැකිද නැද්ද යන වගයි.මෙම ලිපියෙන් ශිශ්නය විශාල කර ගත හැකි ක්‍රම කිහිපයක් ඔබ වෙත ගෙන එමි.

    1.ලිංගය ආශ්‍රිත රෝම ඉවත් කිරීම

    GvxL6Hs.jpg
    ලිංගය ආශ්‍රිත රෝම

    ලිංගය ආශ්‍රිත රෝම ඉවත් කිරීම ඉවත් කිරීමෙන් ඔබේ ශිශ්නයට වැඩි විශාලත්වයක් ලැබේ.ඒ එතෙක් කල් රෝම වලට වැසී තිබූ ශිශ්නයේ මුල කොටස නිරාවරණය වීමෙන්ය.

    2.දේහ බර අඩු කර ගැනීම/කෙට්ටු වීම

    tumblr_nfav6ienDj1u2lmxco1_400.jpg
    තරබාරු අයෙකුගේ මේදය තැන්පත් වීම නිසා ශිශ්නයේ විශාලත්වය අඩු වී පෙනේ

    කෙට්ටු වීම එසේ නැත්නම් බර අඩුවීම මගින් ඔබේ ශිශ්නය තිබුණාට වඩා විශාලව පෙනේ.බර වැඩි වීමත් සමග ශිශ්නයට ඉහළින් ඇති උදර පෙදෙසේ මේද තට්ටු තැන්පත් වීමට පටන් ගැනේ.එනිසා ශිශ්නය ක්‍රමයෙන් කුඩා පෙනුමක් ගනියි.මෙලෙස මේද තට්ටු තැන්පත් වන්නේ යුනිකාස්ථියට ඉහලින්ය.(රූපය බලන්න )

    • බර අඩුකර ගැනීමෙන් ඔබට ශිශ්නය අමතරව අඟලකින් දිග වැඩි කර ගත හැකිය(ඔබට තිබිය යුතු දේහ බරට වඩා කි.ග්‍රෑ. 30කට වඩා බරින් වැඩි නම් පමණි.)
    • කෙට්ටු වීමෙන් ඔබේ ශිශ්නය ප්‍රමාණයෙන් විශාල බවක් පෙන්වන්නේ ඔබේ දේහයට සාපේක්ෂවයි.

    3.ශිශ්නයට සැපයෙන රුධිර ප්‍රමාණය ඉහළ දැමීම

    tumblr_nfax1va6kv1u2lmxco1_400.jpg

    PC or pubococcygeus muscles හි පිහිටීම

    වැඩි රුධිරය ප්‍රමාණයක් ශිශ්නයට ගලා යෑමට සැලැස්වීමෙන් එය ප්‍රමාණයෙන් විශාලව පෙනේ.

    • රුධිර සංසරණය හොඳින් පවත්වාගෙන යෑමට නිතර ව්‍යායාමයේ යෙදිය යුතුය.
    • PC හෙවත් pubococcygeus muscles නම් මාංශ පේෂීන් සඳහා ව්‍යායාම ලබා දීමෙන් ශිශ්නයට වැඩි රුධිර ප්‍රමාණයක් සංසරණය වේ.
    • ස්වයංවින්දනයේ යෙදීමෙන් ශිශ්නය ලිංගිකව උද්දීපනය කර ඊට ලැබෙන රුධිර ප්‍රමාණය ඉහළ දමා ශිශ්නයට විශාල පෙනුමක් ලබා දිය හැකිය.

    විශාල ශිශ්නය ලබා ගත හැකි නියම සහ සැබෑ ක්‍රමය ශල්‍යකර්මයයි​

    මක් නිසාද යත් ....

    • පෙති වර්ග,ශිශ්න චූෂක,ව්‍යායාම ආදී සියලුම ප්‍රයෝග මගින් කරන්නේ තාවකාලිකව ඔබේ ශිශ්නයට සැපයෙන රුධිර ප්‍රමාණය වැඩි කර ඊට විශාල පෙනුමක් ලබාදීමයි.
    • ඒවා ක්‍රියාත්මක වන්නේ සුළු කාලයකට පමණි.
    • ශිශ්නය ඇදීම ,එහි බරක් එල්ලීම ආදිය මගින් සිදුවන්නේ ශිශ්නය යළි ප්‍රකෘති තත්ත්වයට පත් නොවන සේ හානියට ලක්වීමයි.එම නිසා ඔබේ ශිශ්නය එවැනි මෝඩ ක්‍රියාවන්ට ලක් නොකරන්න.

    Read More>>>http://goo.gl/EmnpZC
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල.. ලංකාවෙ ඔය ශල්‍යකර්ම කරන්නෙ නෑ නේද..?
    කරනවා නම් ඔය බ්ලැක් ඇමෙරිකන් බුවෙක්ගෙ සයිස් එකට හදාගන්න තිබ්බා..:rofl:

    උඹ ඩොක්ටර් කෙනෙක්ද බං..? :D
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එල එල.. ලංකාවෙ ඔය ශල්‍යකර්ම කරන්නෙ නෑ නේද..?
    කරනවා නම් ඔය බ්ලැක් ඇමෙරිකන් බුවෙක්ගෙ සයිස් එකට හදාගන්න තිබ්බා..:rofl:

    උඹ ඩොක්ටර් කෙනෙක්ද බං..? :D

    තියෙන්න විදියක් නෑ.ආරංචියකුත් නෑ.නිග්‍රෝ dicks වගේද සිලිකන් dicks, දැක්කා නම් හොල්මන් වෙයි.http://goo.gl/zHf7XS

    මම මොන ඩොක්. බන් :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තියෙන්න විදියක් නෑ.ආරංචියකුත් නෑ.නිග්‍රෝ dicks වගේද සිලිකන් dicks, දැක්කා නම් හොල්මන් වෙයි.http://goo.gl/zHf7XS

    මම මොන ඩොක්. බන් :lol:
    වැඩක් නෑ බං.. ලංකාවෙ නැහැනේ.. ඕක කොරන්න රට යන්න එපෑය.. අනික පට්ට ගාණක් යයි..:sorry:

    අනිත් එක ලංකාවෙ ගෑනුන්ට හරියන සයිස් එක වෙන්න ඇති බං මේක..:baffled:

    මං එක සැරයක් Vimax ටැබ්ලට් එකත් ගෙන්නුවා eBay එකෙන්.. එකෙක් කිව්වා බොන්න එපා කියලා.. හැබැයි ඒකෙ රිලාස්ට් හොඳයි බං.. සයිස් වෙනව බලන් ඉද්දි..:yes:

    ආහ්.. මං හිතුවෙ ඩොකෙක් කියලා..:D
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol:
    එල එල.. ලංකාවෙ ඔය ශල්‍යකර්ම කරන්නෙ නෑ නේද..?
    කරනවා නම් ඔය බ්ලැක් ඇමෙරිකන් බුවෙක්ගෙ සයිස් එකට හදාගන්න තිබ්බා..:rofl:

    උඹ ඩොක්ටර් කෙනෙක්ද බං..? :D
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    වැඩක් නෑ බං.. ලංකාවෙ නැහැනේ.. ඕක කොරන්න රට යන්න එපෑය.. අනික පට්ට ගාණක් යයි..:sorry:

    අනිත් එක ලංකාවෙ ගෑනුන්ට හරියන සයිස් එක වෙන්න ඇති බං මේක..:baffled:

    මං එක සැරයක් Vimax ටැබ්ලට් එකත් ගෙන්නුවා eBay එකෙන්.. එකෙක් කිව්වා බොන්න එපා කියලා.. හැබැයි ඒකෙ රිලාස්ට් හොඳයි බං.. සයිස් වෙනව බලන් ඉද්දි..:yes:

    ආහ්.. මං හිතුවෙ ඩොකෙක් කියලා..:D

    Vimax ටැබ්ලට් kiyanne mokakda bn..:oo:
    eka bila ubata athuru abada ehema hadunada
    kiyapan kiyapan ikmanata:D
    matath gennaganna hii:D
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63

    ඒ කියන්නෙ උබට තියෙන්නේ චුට්ටං ජුන්ඩෙක්
    විලි ලැජ්ජඉ යකොව්, මම මැරෙනව යකොව්, උබ මේ කෙ කෑ ගහන්නේ හරියට නිග්ගා එකෙක් වගේ, එ උනාට මට හරි කුප්ප සතුටක් දැනෙනවා උබැහැ ගැ න
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    එලකිරි ප්‍රතම දැන්වීම

    මනින්න අඩි කූදුවක් අරන් වරෙව්, ජුන්ඩ කොට නම් අඩිරූලෙන් පාරක් පුකට ගැහුවම බිජ්ජ දික් වෙයි. ස්ත්ය පර්තිකාර ක්‍රමයකි
    බලන්ගියාම බිජුකොටාලනෙ මෙතන හැම දාම රැගුම් පාල තියෙන්නේ,
    මට තනියම හිනා ඌයි.........
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl:

    Vimax ටැබ්ලට් kiyanne mokakda bn..:oo:
    eka bila ubata athuru abada ehema hadunada
    kiyapan kiyapan ikmanata:D
    matath gennaganna hii:D
    අතුරු ආබාධයක් ආවෙ නැහැ බං.. මං සති දෙකක් විතර බීලා නැවැත්තුවා.. ඩොකෙක් කිව්වා සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා කියලා.. ඒකයි නැවැත්තුවෙ..

    ෆාමසි වල තියෙනවා.. නැත්තං ඊබේ එකෙන් ගන්න පුළුවන්.. හයදාස් පන්සීයක් විතර වෙයි.. ලංකාවෙ නම් අටදාහක් ද කොහෙද වෙනවා..:yes:

    ඒ කියන්නෙ උබට තියෙන්නේ චුට්ටං ජුන්ඩෙක්
    විලි ලැජ්ජඉ යකොව්, මම මැරෙනව යකොව්, උබ මේ කෙ කෑ ගහන්නේ හරියට නිග්ගා එකෙක් වගේ, එ උනාට මට හරි කුප්ප සතුටක් දැනෙනවා උබැහැ ගැ න
    පාකයා..:angry:
     
    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    අතුරු ආබාධයක් ආවෙ නැහැ බං.. මං සති දෙකක් විතර බීලා නැවැත්තුවා.. ඩොකෙක් කිව්වා සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා කියලා.. ඒකයි නැවැත්තුවෙ..

    ෆාමසි වල තියෙනවා.. නැත්තං ඊබේ එකෙන් ගන්න පුළුවන්.. හයදාස් පන්සීයක් විතර වෙයි.. ලංකාවෙ නම් අටදාහක් ද කොහෙද වෙනවා..:yes:

    අටදාහක්...?
    චූ දාන පයියට..?
    :shocked::shocked::shocked::shocked:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    බිජුකොටාලට හරියට කේන්ති ගොහින්, මට කුනුහරප වැලක් දාලා, රතු කරල, අනෙය් යකෝ ඔව කොලා කියල බිජු දික් වෙනවයෙඈ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    බර අඩුකර ගැනීමෙන් ඔබට ශිශ්නය අමතරව අඟලකින් දිග වැඩි කර ගත හැකිය(ඔබට තිබිය යුතු දේහ බරට වඩා කි.ග්‍රෑ. 30කට වඩා බරින් වැඩි නම් පමණි.)
    මේක සිරාද බං? මම 100kg
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    තවත් අසහන බිජුකොට ත්‍රේඩ් එකක්
    හිනාවෙලා කදුලුත් එනව ඔයි
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    බර අඩුකර ගැනීමෙන් ඔබට ශිශ්නය අමතරව අඟලකින් දිග වැඩි කර ගත හැකිය(ඔබට තිබිය යුතු දේහ බරට වඩා කි.ග්‍රෑ. 30කට වඩා බරින් වැඩි නම් පමණි.)
    මේක සිරාද බං? මම 100kg

    mas kadeeta tikak wikunala dennada bara adu welaa bijja loku wenna ?