බැ බැ ඒ උත්තරේ ඔට්ටු නෑ
උබල වගේ හරක් හින්ද තමයි මහින්දත් ගියපාර පැරදුනේ(මම ගියපාර දුන්නේ ගොබිලෝ යහපාලනෙට)
යකෝ ඔය සති පොලක මඩුවක් පුරවන්න මිනිස්සු 500ක් වැඩිත් එක්ක
උබ බුරුවා වගේ ඔහොම කිව්වම ගොට්ට සෙනග නෑ කියල මිනිසු දැනගන්නවා
යකෝ ටික නිර්මාණශීලි විදිහට බොරුවක් උනත් කියපන්
පාරම්පරික හැකියාව තම රැකියාව කොටගත්
පුක් සේදීම කලාවක් නම් එහි පිකාසෝ ව වූ
අපේ කාලයේ සොදුරැ ශෝධක
විදග්ධ පුක් ශෝධකයන්ට ( රංගන26 )
හිරිකොතින් නැගෙන උණුසුම් සුබ පැතුම් !
සජිත්ව ජනාදිපති කරවා...රෑට රෑට සතුට ඔබේ දෙපා ලඟට ගෙන්න ගන්න.
විදෝ...
ඇල්පිටියේ මීටින් එකට ඇයි 2ක් විතරක් හිටියේ....
මචං පොඩ්ඩක් එලීයට බැහැලා බලපන් සති පොළවල් කිව්වට ඒවා අක්කරයක් විතර ලොකුයි. මහින්දලා හදන්න පටන් ගත්ත ගොඩක් සතිපොළවල් තියනවා යහපාලනෙන් අතගාගා ඉදලා යන්තන් හදලා ඉවර කරපු තාම විවෘත්‍ර කරලා නැති. ඒවාගේ එකක් අවසර අරන් පාවිච්චි කරන්න ඇති. අනික ඕවා සතියට දවස් දොකයි හරි තුනයි හරි පාවිච්චිය. මේ දවස් වල හවසට වහිනවා. ඔය වෑඩෙන් එක මිනිස්සු ටිකක් තෙමෙන්නේ නැහැ.

කෝ බන් එකෙක්ට උතරයක් නෑ
නිකන් අර ගොටගේ අයියගෙන් අහන්න මාධ්‍ය හමුව වගේ
මචං පොඩ්ඩක් එලීයට බැහැලා බලපන් සති පොළවල් කිව්වට ඒවා අක්කරයක් විතර ලොකුයි. මහින්දලා හදන්න පටන් ගත්ත ගොඩක් සතිපොළවල් තියනවා යහපාලනෙන් අතගාගා ඉදලා යන්තන් හදලා ඉවර කරපු තාම විවෘත්‍ර කරලා නැති. ඒවාගේ එකක් අවසර අරන් පාවිච්චි කරන්න ඇති. අනික ඕවා සතියට දවස් දොකයි හරි තුනයි හරි පාවිච්චිය. මේ දවස් වල හවසට වහිනවා. ඔය වැඩෙන් එන මිනිස්සුත් තෙමෙන්නේ නැහැ.
උබ විතරයි බං පොඩ්ඩක් හරි ජාමේ බේරගන්න පුළුවන් දුන්නේ
එත් ලංකාවේ කොහෙද බන් අක්කරගණන් සති පොළවල්
මේවා ඔක්කොම ප්‍රදෙශියසභා වල පොඩි මඩු
එකෙත් බගේකම ස්ටේජ් එක
එත් උබ මේකේ ඉන්න අනිත් වහල්ලු වගේ නෙමයි
ගිහින් බලන්න ප්‍රධාන නගරෙකට . මහරගම, දෙල්කඳ, හොරණ එහෙම. අක්කරේකට වඩා ලොකු යි සතිපොළ.
මාගේ පැලේ අඳුර නසන්න
හිතෙනවා ප්‍රේමදාස ගේන්න...
නිවසේ අඳුර එලිය කරන්න
මට ටයර් ගොඩක කාලේ ගෙවන්න .....
![]()
top