ගොඩක් වටිනවා සහෝ..........
ඇත්තටම රජයේ යුනි එකකින් දෙන ඩිග්රි එකක වටිනාකමක් තියෙනවා.............
ටිකක් අමාරුයි තමා........
ඒත් කර ගත්තට පස්සේ ගොඩම තමා...............
ඕවා ගැන කතා කරන්න ගියොත් වලි වලිං ඉවර වෙන්නේ...............
මම නං කියන්නේ පෞද්ගලික විශ්ය විද්යාල වල ප්රමිතියත් මීට වඩා UGC එකෙන් බලන්න ඕන..........
නැත්තං නහස්ති වෙන්නේ ළමයිංගේ කාලය.......