ඔබේ සිහිනයත් උපාධියක් ද?

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔව් මචං. Level 3 කියන්නේ උපාධි පාඨමාලාවේ පලවෙනි අවුරුද්ද. එකේදී ඔය කියපු විෂයන් 3 ඉගෙන ගන්න ඕන. ඒක අනිවාර්යි. Computer Skills කියන Subject ඒක එහෙම නෑ. කැමතිනම් කරන්න පුළුවන් එකක්. එකත් කරනවානම් හොඳයි.

    දෙවැනි අවුරුද්ද තමයි Level 4 කියන්නේ. මේ දෙකම Complete කරලා කැමතිනම් Diploma Certificate එකක් අරගෙන University එකෙන් Out වෙන්න පුළුවන්. ඒත් ඒක පාඩුයි. මොකද ඉතුරු ටික කරලා Degree ඒක ගන්න බෑ එතකොට.

    මචන් පලවෙනි අවුරුද්දට රෙජිස්ටර් වෙන්නේ කොහොමද ....? කියක් ගෙවන්න ඔනි ද
    මොනවද ඔනි සුදුසුකම්,
    :yes:
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    Level 5 කියන්නේ උපාධියේ අවසාන අවුරුද්ද. මේක Complete කලාම අපිට degree එක ගන්න පුළුවන්. හොඳට කලොත් Class එකක් එක්කම. එහෙම උනොත් පට්ටම තමයි. Job අපිව හොයාගෙන එනවා.

    මේ මං කිවේ Computer Science Discipline එක ගැන විතරයි. මේ වගේම තව Subject දෙකක් Level 3 කරනවා. Ex : Physics , Mathematics, Chemistry වගේ. හැබෙයි level 4 වලට යද්දී තමන් අකමැති Minor Discipline එකක් අත අරිනවා. level 5 වලදී අනිත් Minor Discipline එකත් අත අරිනවා. ඒ කියන්නේ Level 5 වලදී කරන්නේ Computer Science Subjects විතරයි. ( මං මෙතැනදී Computer Science Major Discipline ඒක විදියට සලකල තියෙන්නේ.)

    මේක මීට වඩා ටිකක් සංකීර්ණයි. මං පුළුවන් තරම් සරලව කීවේ.
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මචන් පලවෙනි අවුරුද්දට රෙජිස්ටර් වෙන්නේ කොහොමද ....? කියක් ගෙවන්න ඔනි ද
    මොනවද ඔනි සුදුසුකම්,
    :yes:

    යකෝ උඹ Article ඒක කියවලම නෑනේ. ඉස්සල්ල ඒක කියවපන්.

    හරි අවුලක් නෑ. මෙහෙමයි.

    BSc එකට සාමාන්‍යයෙන් රෙජිස්ටර් වෙන්න ad දාන්නේ පෙබරවාරි විතර. මාර්තු අප්‍රේල් විතර රෙජිස්ටර් වෙන්න දිනයක් දෙනවා.

    මෙන්න මේ වෙබ් ලින්ක් එකෙන් විස්තර තව බලාගන්න පුළුවන්

    http://www.ou.ac.lk/science/
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    http://www.ou.ac.lk/science/images/stories/Deans_office_Sci/Leaflet_final_english_2012.pdf

    මෙන්න මේක අරන් බලන්න. ඔයාලට ඕන විස්තර සේරම තියනවා. කොච්චර මිලක් ගෙවන්න ඕනද, පටන් ගන්නේ කොයි කලේද? හැමදෙයක්ම .ඕක මේ අවුරුද්දට රෙජිස්ටර් වෙන්න දාපු ad එක. හැබැයි දැන් ඔය දින වකවානු වෙනස් වෙලා. මොකද ස්ට්‍රයික් එක හින්ද.

    සාමාන්‍යයෙන් ඔය වගේ කල වකවානු තමයි BSc අයට තියෙන්නේ.
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    තෑන්ක්ස් මචන්
    මමත් ඕකේ LLB degree එකට apply කරලා aptitude test එක ලිව්වා. කරුමේ කියන්නේ මාව තේරුනේ නෑ
    :(:(
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    තෑන්ක්ස් මචන්
    මමත් ඕකේ LLB degree එකට apply කරලා aptitude test එක ලිව්වා. කරුමේ කියන්නේ මාව තේරුනේ නෑ
    :(:(

    ඊළඟ පාරත් ට්‍රයි එකක් දීල බලමු.