නං ගොඩයි.........
අම්ම/තාත්තා - ලොකූ
මල්ලි - ලොකු බොස්/කිඹුළ බුවා
පන්තියේ යාළුවො - කිඹුළා
එළකිරියේ අය - කිඹුළ බොස්
බිරිද - තාත්ති
තාත්තට මළ පැනපු වෙලාවට - මේ වල් අලියා!!!![]()
ගෑනි උබට තාත්ති කියනවනම් ගෑනි ගෑනිගේ තාත්තට කියන්නේ "ඒයි" කියලද ?
නං ගොඩයි.........
අම්ම/තාත්තා - ලොකූ
මල්ලි - ලොකු බොස්/කිඹුළ බුවා
පන්තියේ යාළුවො - කිඹුළා
එළකිරියේ අය - කිඹුළ බොස්
බිරිද - තාත්ති
තාත්තට මළ පැනපු වෙලාවට - මේ වල් අලියා!!!![]()
ඉස්කෝලෙ නික් නේම් එක කිඹුළා....!!!!!!! ඔය නම මට වැටුනේ 2වසරේදි..........!!!!ඇයි ඔයාට ඉස්සර ඉඳලම යාළුවො, මල්ලි එහෙම කිඹුලා කියල තියෙන්නේ?![]()
මට තාත්ති........ ඒ පොඩි එවුන් ලැබුණයින් පස්සේ.....ගෑනි උබට තාත්ති කියනවනම් ගෑනි ගෑනිගේ තාත්තට කියන්නේ "ඒයි" කියලද ?


mita aurudu kiakata kalinda mcn...අම්මා තාත්තා ගමේ හැමෝමත් කියන්නේ මට සිගිති කියලා
ඉස්කෝලෙ නික් නේම් එක කිඹුළා....!!!!!!! ඔය නම මට වැටුනේ 2වසරේදි..........!!!!
මල්ලිත් මගේ ඉස්කෝලෙ නිසා ඌ මගේ නික් එක දන්නවා.........
කිඹුලා කියල නිකන් කියන්නේ නැනේ 
මගෙ කට ලොකුයි ලු!!!!!!!හේතුව කියලම හිටිය නම් වටින්නේ නැද්ද?කිඹුලා කියල නිකන් කියන්නේ නැනේ
![]()




මගෙ කට ලොකුයි ලු!!!!!!!![]()


wije aiya![]()

අප්පච්චි
