ඔබේ හදවත ගැන ඔබ නොදත් කරුණු 11 ක්
උපුටා ගැනීමකි :- වෛද්‍යයවරයා [ waidyawaraya . com / archives / 3376 ]
හදවතක වැදගත් කම ගැන ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍ය වන්නේ නැ නමුත් , බලන්න ඔබ ඔබේ හදවත ගැන මේ කරුණු දැන සිටියාද කියා... ඔබේ හදවත දිනකට ලක්ෂවාරයකට වඩා ස්පන්දනය වේ. නිරෝගී සාමාන්‍ය පුද්ගලයෙකුගේ හෘදය මුළු ජිවිත කාලයේදීම වාර බිලියන 2.5 වඩා ස්පන්දනය වේ.
ඔබගේ හදවත මගින් මුළු ජිවිත කාලයේදීම පොම්ප කරන රුධිරය, බැරල් මිලියනයකට පමණ පිරවිය හැකි බව.
කාරමයකින් හදවත මගින් මුළු ජිවිත කාලයේදීම පොම්ප කරන රුධිරය වැස්සෙනට හැරිය හොත් එයින් වසර 45 පමණ රුධිරය වැස්සෙන බව.
හෘදයේ පවතින පෙශිජන්ය උද්දීපන හැකියාව නිසා හිස කදින් වෙන් වූ වත් හොද ඔක්සිජන් සැපයුමක් පවතීනම් ස්පන්දනය වෙමින් පැවතිය හැකි වේ.
සෛල ට්‍රිලියන 75 කට පමණ හෘදය රුධිරය සපයයි.
හෘද් ස්පන්දනවලදී ඇති වන හඬ ඇති වන්නේ හෘදයේ කපාට වල ඇරීම හා වැසීම නිසා.
හදවත මගින් මුළු ජිවිත කාලයේදීම 2.5 gigajoule පමණ ශක්තියක් වැය කරයි.
ඔබ මවගේ කුස තුල පිලිසිදගෙන සති සතරකින් පසු ඔබගේ හෘදය ස්පන්දනය වන්නට පටන් ගන්නා බව.
කාන්තාවකගේ හදවත පුරුෂයෙකුගේ හදවතව වඩා වේගයෙන් ස්පන්දනය වන බව.
රුධිරය යනු සැබවින්ම පටකයක් බව.
වැඩිහිටියෙකුගේ හෘදයේ තරම මිට මෙලවූ අත් දෙකක ප්රමාණයකි. දරුවෙකුගේ නම් මිට මෙලවූ එක අතක් පමණ වෙයි.

Last edited:
නියමයි බන් 