ඔබේ හදවත ගැන ඔබ නොදත් කරුණු 11 ක්

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    ඔබේ හදවත ගැන ඔබ නොදත් කරුණු 11 ක්

    හදවතක වැදගත් කම ගැන ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍ය වන්නේ නැ නමුත් , බලන්න ඔබ ඔබේ හදවත ගැන මේ කරුණු දැන සිටියාද කියා... ඔබේ හදවත දිනකට ලක්ෂවාරයකට වඩා ස්පන්දනය වේ. නිරෝගී සාමාන්‍ය පුද්ගලයෙකුගේ හෘදය මුළු ජිවිත කාලයේදීම වාර බිලියන 2.5 වඩා ස්පන්දනය වේ.

    3376H1-300x183.jpg


    ඔබගේ හදවත මගින් මුළු ජිවිත කාලයේදීම පොම්ප කරන රුධිරය, බැරල් මිලියනයකට පමණ පිරවිය හැකි බව.

    3376H2-300x183.jpg


    කාරමයකින් හදවත මගින් මුළු ජිවිත කාලයේදීම පොම්ප කරන රුධිරය වැස්සෙනට හැරිය හොත් එයින් වසර 45 පමණ රුධිරය වැස්සෙන බව.

    3376H3-300x183.jpg


    හෘදයේ පවතින පෙශිජන්ය උද්දීපන හැකියාව නිසා හිස කදින් වෙන් වූ වත් හොද ඔක්සිජන් සැපයුමක් පවතීනම් ස්පන්දනය වෙමින් පැවතිය හැකි වේ.

    3376H4-300x183.jpg


    සෛල ට්‍රිලියන 75 කට පමණ හෘදය රුධිරය සපයයි.

    3376H5-300x183.jpg


    හෘද් ස්පන්දනවලදී ඇති වන හඬ ඇති වන්නේ හෘදයේ කපාට වල ඇරීම හා වැසීම නිසා.

    3376H6-300x183.jpg


    හදවත මගින් මුළු ජිවිත කාලයේදීම 2.5 gigajoule පමණ ශක්තියක් වැය කරයි.

    3376H7-300x183.jpg


    ඔබ මවගේ කුස තුල පිලිසිදගෙන සති සතරකින් පසු ඔබගේ හෘදය ස්පන්දනය වන්නට පටන් ගන්නා බව.

    3376H8-300x183.jpg


    කාන්තාවකගේ හදවත පුරුෂයෙකුගේ හදවතව වඩා වේගයෙන් ස්පන්දනය වන බව.

    3376H9-300x183.jpg


    රුධිරය යනු සැබවින්ම පටකයක් බව.
    වැඩිහිටියෙකුගේ හෘදයේ තරම මිට මෙලවූ අත් දෙකක ප්‍රමාණයකි. දරුවෙකුගේ නම් මිට මෙලවූ එක අතක් පමණ වෙයි.

    3376H10-300x183.jpg



    උපුටා ගැනීමකි :- වෛද්‍යයවරයා [ waidyawaraya . com / archives / 3376 ]
     
    Last edited: