<<<***ඔබේ හදහන ඔබම බලාගන්න***>>>

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    නැකැත් රාල;16175040 said:
    මේ මෘදුකාංගයෙන් හඳහන හදන එක විතරයි වෙන්නේ.. හඳහන බලලා විස්තරයක් එන්නේ නෑ (කොහොමත් මෘදුකාංග මගින් පලාපල විස්තර දෙන එක සාර්ථක නෑ).. මෙකෙ ලග්න කේන්ද්‍රය නිවැරදිව එනවා.. :) අනිත් අය එක්ක බෙදාගත්තට ස්තූතියි..

    අනිවා මු මේක වැරදිය් කියය් කියලා මම හිතුව.මොකද මේවගෙන් හඳහන් බලන්න මිනිස්සු පුරුදු උනොත් මුන් වගේ උන්ට අහින්සකයොන්ගෙන් ගාන කපන්න තියෙන අවස්තව නැති වෙනව.කොහොමත් මුන් කරන්නෙත් බොරුව සොෆ්ට්වේයාර් එකත් බොරුවක්

    ජ්‍යෝතිෂ මෘදුකාංග වලින් පුළුවන් කේන්ද්‍ර සටහන් පිළියෙළ කිරීමෙදි ගණිතමය වැඩ කොටස නිවැරදිවත් කාර්‍ය්‍යක්ෂමවත් කර ගන්න පමණයි හරියටම කියනවනම්. එයත් සාපේක්ෂ දෙයක් එක් එක් ගුරුකුලයන් අනුගමනය කරන අයනාංශක, භාවචක්‍ර සහ භාවාකෘති අනුව. ආකාසෙ කිසිම තැනක මෙන්න මෙතැන මේෂ රාශිය එහෙම නැත්නම් තුලා රාශිය කියල ඉරි හෝ කොටු ගහල වෙන් කරල තියෙනවයැ. නමුත් පෙරදිග වුනත් අපරදිග වුනත් මේ සියළුම න්‍යායයන් තියෙන්නෙ එකම ගණිතමය පදනමක.

    ජ්‍යෝතිෂ්‍යය උගත් පරිණත ජ්‍යෝතිර්වේදීන් ලග්නය හෝ නවාංශකය වෙනස් වුනත් ඒ වෙනසට හේතුව අවබෝධ කරගෙන නිවැරදිව පලාපල විග්‍රහ කරන හැටි දන්නව වලිගෙ පාගගෙන වාද විවාද කරන්නෙ නැතුව.

    නැකැත්රාලගෙ අදහස නිවැරදියි. සෘෂිවරු කියන්නෙ නැතිව අපි කියමු පරාශර, වරාහමිහිර හෝ රාමන්, කෘෂ්ණමූර්ති, කස්තුරිරත්න වගේ ප්‍රවීණ ජ්‍යෝතිර්වේදීන් ජීවිත කාලයක් ලබාගත් අත්දැකීම් වලින් අල්ප මාත්‍රයක් පොත්පත් කීපයක සටහන් කළාට ඒ ටිකවත් අවුලක් පරස්පරයක් නැතුව පරිගණක දත්ත සමුදායකට ඇතුලත් කරන්න මොන තරම් අමාරුද? එහෙම තියෙද්දි ඒව විශ්ලේශණය කරල නිවැරදි පලාපල පැවසීම ප්‍රායෝගික වෙන්නෙ කොහොමද? ඊට වඩා පහසුවෙන් ජ්‍යෝතිෂ්‍යය උගත් මනුෂ්‍යයෙකුට පොත්පත් වල සටහන් ජ්‍යෝතිෂ්‍ය මත තම අත්දැකීම් සමඟ මුසු කරල හොඳ පලාපලයක් කියන්න පුළුවනි.

    sampat1980 කියනව වගේ අහින්සකයින්ගෙන් ගාන කපන පිරිසකුත් ඉන්නව තමයි. නමුත් මම පෙර කී දෙයයි නැකැත්රාලගෙ ප්‍රකාශයට හේතුව.
     
    • Like
    Reactions: hacker T

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    එළකිරි හැකර් ....
    11.gif
    ඔන්න හැමදාම වගේ මගෙන් තව රෙපක්... :lol:
     
    • Like
    Reactions: hacker T

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Capture010.jpg


    Capture011.jpg



    කවුරැ හරි කියනවද මේකේ ගුණ අගුණ

    කිසිදු අහංකාර කමක් නැති, කලා හැකියාවන් ඇති ,ලිවීමට උපන් හපන්,ගීත ගායනයට දක්ෂතා තිබිය හැකිසහෝදරියන් සිටින,සතුරන්ට දමනය කල නොහැකි උණුවෙන හිතක් හිමි උගත් විවාහක සහකාරියක් ලබනා පුද්ගලයෙකි:P
     
    Last edited:
    • Like
    Reactions: r.pathirana

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Capture010.jpg


    Capture011.jpg



    කවුරැ හරි කියනවද මේකේ ගුණ අගුණ

    ලියන වැඩ වලට දක්ෂ. සතුරන්ව පරාජය කර දමන නිරහන්කාර නමුත් චන්චල සිතුවිලි තියන. කෙනෙක්. ස්ත්‍රින්ට හො කලාවට සම්බන්ද රැකියාවකින් දියුනු ව්න්න පුලුවන්. යම් දිනයක බඩ හෝ යටි බඩ ආශ්‍රිතව ගෙඩියක් එන්න පුලුවන්..
     
    Last edited:
    • Like
    Reactions: r.pathirana

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කිසිදු අහංකාර කමක් නැති, කලා හැකියාවන් ඇති ,ලිවීමට උපන් හපන්,ගීත ගායනයට දක්ෂතා තිබිය හැකිසහෝදරියන් සිටින,සතුරන්ට දමනය කල නොහැකි උණුවෙන හිතක් හිමි උගත් විවාහක සහකාරියක් ලබනා පුද්ගලයෙකි:P

    :yes::yes::yes:
    පවුසිව ගොඩ දවසකින් දැක්කේ...:):)
     
    Last edited: