ඔබේ ළඟත් හොර Windows ද? කෙල වෙන්න යන්නේ සහෝ

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
Podi Silva - පොඩි සිල්වා;19435394 said:
මචන් Ubuntu Use කරපන්කෝ
වැඩේ Simple නේ

Windows වල වැඩ කරන ඒව Ubuntu වල වැඩ නැද්ද
Wine දාගත්තා නම් වැඩ මචන්.
Windows වල ඒවත් ubuntu වල.
(most of the software)